අනුර කුමාර දිසානායක

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mahindayath kiyapuwa 100% kale naa... katawathma oya kiyanwa 100% karanna baa......

    habayi mahindaya kiyapu widiyatama uge prathipaththiye mulika karanawa ista kala wagema anith mulika karanna ista karanna uthsahayak wath ganna bawa penawa..... minissu uuta kamathi ekayi.... ochchara wancha dushana weddi minissu uuta chande denne ekayi... therunada!

    මොකක්ද මුලික කරනවා කිවුවේ......යුද්දෙද?.....ලොල් .......මුලික කරනේ කරලා ඉවරනම් දැන් ඉතුරු ටික කරන එකනේ ඇත්තේ......දැන් මොකක්ද කරන්න තියෙන්නේ......තමන්ගේ පවුල හදන එකද.......තොපිනම් සිරාම ...බත් බාලයෝ බන් :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේයාල සමාජවාදය කියන එකේ තේරුම දන්නෙ නැ කොල්ල, ඒකයි මේ විහිලු සපයන්නෙ.

    :yes::yes::yes::yes::yes::yes: sahathika aththa... munwa gihin danna thiyenne Cuba wata hari Cheeneta hari hadila enna... :lol::lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේයාල සමාජවාදය කියන එකේ තේරුම දන්නෙ නැ කොල්ල, ඒකයි මේ විහිලු සපයන්නෙ.

    ඔන්න අවා සකල gana පරමේෂ්වර .....සියලු දේ දත් ...චේතිය රජ්ජුරුවෝ......මහා රජාගේ වෙල්ලවත් උස්සගෙන රෙදි අපුල්ලන්න :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes::yes::yes::yes::yes::yes: sahathika aththa... munwa gihin danna thiyenne Cuba wata hari Cheeneta hari hadila enna... :lol::lol::lol::lol::lol:

    එකනේ බන් ඒ රටවල් වල සංවර්ධන වේගය වැඩි....:P:P:P:P:P

    උනුත් සන්ක්‍යා ලේකන දත්ත වෙනස්කරනව්ද දන්නේ නැහැ.....:lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකක්ද මුලික කරනවා කිවුවේ......යුද්දෙද?.....ලොල් .......මුලික කරනේ කරලා ඉවරනම් දැන් ඉතුරු ටික කරන එකනේ ඇත්තේ......දැන් මොකක්ද කරන්න තියෙන්නේ......තමන්ගේ පවුල හදන එකද.......තොපිනම් සිරාම ...බත් බාලයෝ බන් :lol::lol::lol::lol:

    1. yudde karana eka echchara amaru naa mokada hamudawe winaya mulikama karanwa nisa... ee nisa onema deyak lokka kiwwoth eka karanna puluwan ewelema

    2. Samanya samaje ehema baa... lokkata one de ewalawema karanna baa wagema sahamara wita kohethma kara ganna bariwena wela wal thiyeanwa...

    ewa ithin yudde kala wage ikkamanata karanna baa wagema yuddedi wage pragathiya TV eka on karapu gaman bala gannath baa....

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එකනේ බන් ඒ රටවල් වල සංවර්ධන වේගය වැඩි....:P:P:P:P:P

    උනුත් සන්ක්‍යා ලේකන දත්ත වෙනස්කරනව්ද දන්නේ නැහැ.....:lol::lol::lol:

    China witharayi wegen sanwardane wenne mokada un danawaden game gahagena yana nisa... nathuwa samajawade nisa neme!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes::yes::yes::yes: sahathika aththa... munwa gihin danna thiyenne Cuba wata hari Cheeneta hari hadila enna... :lol::lol::lol::lol::lol:
    :yes::yes::yes: ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ සුලගවත් වැදුන තැනකට සමාජ වාදය හරි යන්නෙ නැ කියල ලෙනින්ම කියල තියෙනව.අපේ උන්දල ඉතින් ලෙනින්ටත් වැඩිය සමාජවාදය දන්නව,:lol::lol: බඩ කපාගෙන මැරෙන්ඩ හිතෙනව හිනා වෙලාම අමාරුයි.:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes::yes::yes: ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ සුලගවත් වැදුන තැනකට සමාජ වාදය හරි යන්නෙ නැ කියල ලෙනින්ම කියල තියෙනව.අපේ උන්දල ඉතින් ලෙනින්ටත් වැඩිය සමාජවාදය දන්නව,:lol::lol: බඩ කපාගෙන මැරෙන්ඩ හිතෙනව හිනා වෙලාම අමාරුයි.:lol::lol:

    දැන් තියෙන්නේ ප්‍රජාතන්ත්‍ර වාදය නෙමේ බන් පවුල් වාදය .....උබලා උන්ගේ අට ලොවින එවුන්.....:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකනේ බන් ඒ රටවල් වල සංවර්ධන වේගය වැඩි....:P:P:P:P:P

    උනුත් සන්ක්‍යා ලේකන දත්ත වෙනස්කරනව්ද දන්නේ නැහැ.....:lol::lol::lol:
    චයින වල සමාජවාදය උබට හොදද මගෙ නම් බල්ලට වැඩක් නැ,උබ කියවල තියෙනවද "රතු සෙබලිය" කියන පොත,නැත්තන් කියවපන් හොයාගෙන.ඒක කියවල චිනෙ සමාජ්වාදය හොදයි කියපන් පුලුවන් නම්.:nerd::nerd:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes::yes: ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ සුලගවත් වැදුන තැනකට සමාජ වාදය හරි යන්නෙ නැ කියල ලෙනින්ම කියල තියෙනව.අපේ උන්දල ඉතින් ලෙනින්ටත් වැඩිය සමාජවාදය දන්නව,:lol::lol: බඩ කපාගෙන මැරෙන්ඩ හිතෙනව හිනා වෙලාම අමාරුයි.:lol::lol:

    lenin witharada..? ara Mao sethu wa ehema beda ganna ape unne polowe pas kaagena wali dagaththe.. aye thawa mona kathada? :lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් තියෙන්නේ ප්‍රජාතන්ත්‍ර වාදය නෙමේ බන් පවුල් වාදය .....උබලා උන්ගේ අට ලොවින එවුන්.....:lol::lol::lol::lol:
    ඒකත් ආසියානු ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ ලක්ශනයක්.අන්තිම කතාවට නම් කියන්ඩ තියෙන්නෙ උබල අනුරගෙ ඇට ලොවනව කියල තමයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් තියෙන්නේ ප්‍රජාතන්ත්‍ර වාදය නෙමේ බන් පවුල් වාදය .....උබලා උන්ගේ අට ලොවින එවුන්.....:lol::lol::lol::lol:

    prajathanthra wadaya kiyanne depaththa kapena kaduwak oka gana modanna waduranta eka denwata wada hoda api danna pawul wadeta wela inna eka!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    China witharayi wegen sanwardane wenne mokada un danawaden game gahagena yana nisa... nathuwa samajawade nisa neme!

    සමජවදේ බන්බුවකින් වැඩක් නැහැ,,,,,මේ කුණු අනදුව ගෙදර යවුවනම් ඇති.....ලංකාවට එන්නවත් හිතෙන්නේ නැහැ ,,.,,මේ වගේ කාලකන්නි ,ටිකක් රජ කරන කල්...එළිපිට කුඩු ගෙන්වන....බුද්ධ ශාසන ඇමතිලා......පවුලේ දේශපාලනේ.......රජයේ මාද්‍ය වල කුප්ප හැසිරීම්......පබයෝ ජෝකර්ලා වගේ ඇමති නඩයක් ........එළිපිට චන්ඩිකම් කරන ඇමතියෝ......ඒ වගේ එවුන්ට හොදයි කියලා උන්ගේ රෙදි අපුල්ලන......නිර්ලජ්ජික තොපි වගේ කාලකන්නි අවලන් බල්ලෝ ඉන්න රටකට :angry::angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    lenin witharada..? ara Mao sethu wa ehema beda ganna ape unne polowe pas kaagena wali dagaththe.. aye thawa mona kathada? :lol::lol::lol::lol::lol::lol:
    :yes::yes: ඔව් ඔව් පොටොත් උස්සල තිබ්බෙ මිහරක් රෑල, පොටො අයිති එකාලට ලෙනින් අයිති වෙනව,:lol::lol:පොටො එකේ තමයි ලෙනින් ඉන්නෙ,ඔකුන්ට බුවල්ලෙන් ගහන්ඩ ඔනෙ.:lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සමජවදේ බන්බුවකින් වැඩක් නැහැ,,,,,මේ කුණු අනදුව ගෙදර යවුවනම් ඇති.....ලංකාවට එන්නවත් හිතෙන්නේ නැහැ ,,.,,මේ වගේ කාලකන්නි ,ටිකක් රජ කරන කල්...එළිපිට කුඩු ගෙන්වන....බුද්ධ ශාසන ඇමතිලා......පවුලේ දේශපාලනේ.......රජයේ මාද්‍ය වල කුප්ප හැසිරීම්......පබයෝ ජෝකර්ලා වගේ ඇමති නඩයක් ........එළිපිට චන්ඩිකම් කරන ඇමතියෝ......ඒ වගේ එවුන්ට හොදයි කියලා උන්ගේ රෙදි අපුල්ලන......නිර්ලජ්ජික තොපි වගේ කාලකන්නි අවලන් බල්ලෝ ඉන්න රටකට :angry::angry::angry::angry::angry:

    ithin me kunu anduwa gadarayayi minissunta epa wechcha dawasaka... eka umba kamathi dawasak wenna one naa ne..... :lol::lol::lol::lol::lol:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒකත් ආසියානු ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ ලක්ශනයක්.අන්තිම කතාවට නම් කියන්ඩ තියෙන්නෙ උබල අනුරගෙ ඇට ලොවනව කියල තමයි.

    උබලගේ ළමයි උබලට ශාප කරයි කවදාහරි .....මේ විදිහට කුප්ප අදහස් පතුර්නවට.......හැදිගවිලමයන්න ඕනි තොපිව.....කුණුවෙන්න ඕනි.....ඔය කටවල්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes: ඔව් ඔව් පොටොත් උස්සල තිබ්බෙ මිහරක් රෑල, පොටො අයිති එකාලට ලෙනින් අයිති වෙනව,:lol::lol:පොටො එකේ තමයි ලෙනින් ඉන්නෙ,ඔකුන්ට බුවල්ලෙන් ගහන්ඩ ඔනෙ.:lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    nara lowa holman........
     
    Dec 23, 2013
    79
    12
    0
    ඔව් මචං හාල් පොලු / පාන් පොලු / භූමිතෙල් පොලු ගැන හිතුව නම් මහින්දට චන්දෙ දෙන්නෙත් නෑ.
    උඹල හැමදාම අතීතයෙ කරපුව ගැන කියවනවා විතරයි.

    රජය පෙරලන්න බැරි වුනත් කොන්ද පන තියන විපක්ශයක් හදන්න එකතු වෙයන්.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබලගේ ළමයි උබලට ශාප කරයි කවදාහරි .....මේ විදිහට කුප්ප අදහස් පතුර්නවට.......හැදිගවිලමයන්න ඕනි තොපිව.....කුණුවෙන්න ඕනි.....ඔය කටවල්

    :lol::lol::lol::lol::lol::lol:

    umba yako adu gane bawuddagamawath danne naa ne..! mahalokuwata rata karawanna kathawa habayi wiwechan piliganne naa... :angry::angry::angry::angry::angry:

    Jeppo ohommamayi!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ithin me kunu anduwa gadarayayi minissunta epa wechcha dawasaka... eka umba kamathi dawasak wenna one naa ne..... :lol::lol::lol::lol::lol:

    :yes::yes: ඒක හරි සියලු දේ තාව කාලිකයි,අම්මප මමත් තව අවුරුදු 10 කට පස්සෙ මෙ ආණ්ඩුවෙ පෙරලන සටනට එනව,අපි එලියට ආවොත් නම් දවසින් පෙරලනව.:) මේ ෆොරම් වල පොස්ට් දාල පුලුවන්ද ආණ්ඩු තියා පාදේශිය සබාවක් වත් පෙරලන්ඩ,මුන්ට පිස්සු. :lol::lol::lol: