අනුර කුමාර දිසානායක

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    me para jvp ena scne ekak thamai thiyenne..godak unp chanda kadenawa jvp ekai sf hindai..!!
    bt sf kata ariyoth na gannawa..(eg. prabakaranta manussa kamda mokakda thiyenawalu mahindata wadaanna oya wage toks nam itin guu hathai..") thiyana chanda tikath kada annawa..!!!

    mama me sare anurata denne elanga sareth anurata denne..mahindawa gedara yawanna nemei..!!
    atthatama kiwwwoth lankawata adu shakthimath wipakshayak anna eka hadanna anrata puluwan..eta pase boho durata oya marakam balukam,rajakam palanya karanna puluwan wei..!!!

    ow machan. JVP ekata andu denna kalin api pradhana wipakshaya karala inna ona. me chanden provincial council wala main opposition eka karanna ona. :):)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    me para jvp ena scne ekak thamai thiyenne..godak unp chanda kadenawa jvp ekai sf hindai..!!
    bt sf kata ariyoth na gannawa..(eg. prabakaranta manussa kamda mokakda thiyenawalu mahindata wadaanna oya wage toks nam itin guu hathai..") thiyana chanda tikath kada annawa..!!!

    mama me sare anurata denne elanga sareth anurata denne..mahindawa gedara yawanna nemei..!!
    atthatama kiwwwoth lankawata adu shakthimath wipakshayak anna eka hadanna anrata puluwan..eta pase boho durata oya marakam balukam,rajakam palanya karanna puluwan wei..!!!
    එකෙන්ම මචං .ලංකාවට ශක්තිමත් විපක්ෂයකට දැනට ඉන්නේ මුන් ටික .ඒක නිසා මොනවා හරි කරලා අනුර වගේ එවුන්ව පාර්ලිමේන්තු යවන්න ඕනේ /ara පබා ,මාලනී වගේ ගොන්නු නොයවා .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    jvp එක අද බල්ලට වැටිල ලාල් කාන්ත රැස්වීම් තියන්නෙ දැන් සන්ගීත සන්දර්ශනයකුත් එක්ක.:lol::lol::lol: නැත්තන් බල්ලෙක් වත් එන්නෙ නැ.අපේ සෙට් එකත් බැස්ස, පව් ලල් කාන්ත අසරන වෙලා බලන් හිටිය.:(:( මට නම් විලි ලජ්ජාවෙ බැ.:lol::lol::P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    jvp එක අද බල්ලට වැටිල ලාල් කාන්ත රැස්වීම් තියන්නෙ දැන් සන්ගීත සන්දර්ශනයකුත් එක්ක.:lol::lol::lol: නැත්තන් බල්ලෙක් වත් එන්නෙ නැ.අපේ සෙට් එකත් බැස්ස, පව් ලල් කාන්ත අසරන වෙලා බලන් හිටිය.:(:( මට නම් විලි ලජ්ජාවෙ බැ.:lol::lol::P

    lol. thawa heena balapan :P:P

    ubalage pachawansata mokada wenne balamu :lol::lol:
     
    හීන නෙමේ ඇත්ත කියන්නෙ ,jvp එක සන්ගීත සන්දර්ශනයක් තියල කොල්ලො එකතු කරන තැනට පිරිහිලා.ආයෙ මොනවද කතා කරන්නෙ.සබ්යත්වය හදනව කියල ලාල් කාන්ත කතා කරල පස්සෙ ඒ ස්ටිජ් එකේම,කුනුහරප සින්දු කියන්ඩ පටන් ගත්ත බිපු එවුන් නැටුව, බලාගෙන ඉන්ඩ බැරිතැන අපි මාරු උනා,අපි හදපු පක්ශෙට ගිය කල කියල. ඉස්සර යකො අපි ඉද්දි ඔය එක රෙද්දක්වත් නැතුව දාස් ගානක් ගෙනාව කඩුවෙල ආසනේ ඔනෙම තැනකට අද.............. අයෙ කතා කරන්ඩ දෙයක් නැ. බලපන් මාර්තු 29 කඩුවෙල ආසනයේ jvp චන්ද කියද කියල.:confused::confused::confused:
     
    aruna47

    Well-known member
  • jvp එක අද බල්ලට වැටිල ලාල් කාන්ත රැස්වීම් තියන්නෙ දැන් සන්ගීත සන්දර්ශනයකුත් එක්ක.:lol::lol::lol: නැත්තන් බල්ලෙක් වත් එන්නෙ නැ.අපේ සෙට් එකත් බැස්ස, පව් ලල් කාන්ත අසරන වෙලා බලන් හිටිය.:(:( මට නම් විලි ලජ්ජාවෙ බැ.:lol::lol::P

    අපේ සෙට් එක කිව්වේ බෝක්කු ගානේ හන්දි ගානේ බස් ස්ටෑන්ඩ් ගානේ චාටර් වේවි ඉන්න සෙට් එකද? නැත්නම් රෑට රෑට ගෙදරට එන සෙට් එකද? එව්වට නම් සෙට් හොදට ඇති නේ :oo:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    jvp එක අද බල්ලට වැටිල ලාල් කාන්ත රැස්වීම් තියන්නෙ දැන් සන්ගීත සන්දර්ශනයකුත් එක්ක.:lol::lol::lol: නැත්තන් බල්ලෙක් වත් එන්නෙ නැ.අපේ සෙට් එකත් බැස්ස, පව් ලල් කාන්ත අසරන වෙලා බලන් හිටිය.:(:( මට නම් විලි ලජ්ජාවෙ බැ.:lol::lol::P
    ලාල් කාන්ත සංගීත සංදර්ශන තියෙනවා .උඹේ මාළඹේ විමලයා සංදර්ශන තියෙනවා විතරක් නෙමේ සිංදුත් කියනවා .ඒ තරමටම පල්ලෙහාට වැටිලා .අනික බලපන් ජේ .වී .පී එකෙන් මොනවා බලෙන් බස් වල පුරවලා බත් පැකට් එකයි රුපියල් සීයයි දීලා මිනිස්සු ගෙන්නන්නේ නැහැ .ඒත් උඹලාගේ ජනමූල මැදමූලන ගමේ බයියා මිනිස්සු ගේන්නේ බලෙන් බස් පුරවලා .හොඳ උදාහරණයක් කියන්නද ? එක පාරක් රැස්වීමක් තිබ්බා හෝමාගම .හැබැයි මිනිස්සු ගෙනාපු බස් තිබ්බා තංගල්ල ඩිපෝව කියලා ගහලා ?:lol::lol::lol::lol::lol: ඇයි බන් ඒ ? මිනිස්සු එනවා වැඩි හින්දාද ? :lol::lol::lol::lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    හීන නෙමේ ඇත්ත කියන්නෙ ,jvp එක සන්ගීත සන්දර්ශනයක් තියල කොල්ලො එකතු කරන තැනට පිරිහිලා.ආයෙ මොනවද කතා කරන්නෙ.සබ්යත්වය හදනව කියල ලාල් කාන්ත කතා කරල පස්සෙ ඒ ස්ටිජ් එකේම,කුනුහරප සින්දු කියන්ඩ පටන් ගත්ත බිපු එවුන් නැටුව, බලාගෙන ඉන්ඩ බැරිතැන අපි මාරු උනා,අපි හදපු පක්ශෙට ගිය කල කියල. ඉස්සර යකො අපි ඉද්දි ඔය එක රෙද්දක්වත් නැතුව දාස් ගානක් ගෙනාව කඩුවෙල ආසනේ ඔනෙම තැනකට අද.............. අයෙ කතා කරන්ඩ දෙයක් නැ. බලපන් මාර්තු 29 කඩුවෙල ආසනයේ jvp චන්ද කියද කියල.:confused::confused::confused:
    කඩුවෙල ජේ වී පී එකට කෙසේ වෙතත් උඹ සට්ටැඹි කම් කරන විමල් පචවංච පංචායුධ කුමාරයට නම් ඇඩ්‍රස් නැති වෙනවා .මොකද ඔය පැත්තේ රන් කරන්නේ බුද්ධදාසගේ කස්ටිය නේ ? ea කිව්වේ උඹලාගේම ආණ්ඩුවේ නියම ශ්‍රිලංකා නිදහස් පාක්ෂිකයෙක් නේ ? විමලයා wagea පැනපු එකෙක් නෙමේ නේ ?විමලයාව චා කරලා තියෙන්නේ බුද්ධදාස .හැම්දාම බුද්ධදාස විමලයාව ගැන්ග් බැන්ග් කරනවා හරියට එළකිරියේ සෙට් එක මෙතන උඹව ගැන්ග් බැන්ග් කරනවා වගේ.
     
    aruna47

    Well-known member
  • හීන නෙමේ ඇත්ත කියන්නෙ ,jvp එක සන්ගීත සන්දර්ශනයක් තියල කොල්ලො එකතු කරන තැනට පිරිහිලා.ආයෙ මොනවද කතා කරන්නෙ.සබ්යත්වය හදනව කියල ලාල් කාන්ත කතා කරල පස්සෙ ඒ ස්ටිජ් එකේම,කුනුහරප සින්දු කියන්ඩ පටන් ගත්ත බිපු එවුන් නැටුව, බලාගෙන ඉන්ඩ බැරිතැන අපි මාරු උනා,අපි හදපු පක්ශෙට ගිය කල කියල. ඉස්සර යකො අපි ඉද්දි ඔය එක රෙද්දක්වත් නැතුව දාස් ගානක් ගෙනාව කඩුවෙල ආසනේ ඔනෙම තැනකට අද.............. අයෙ කතා කරන්ඩ දෙයක් නැ. බලපන් මාර්තු 29 කඩුවෙල ආසනයේ jvp චන්ද කියද කියල.:confused::confused::confused:

    අම්මට හුඩු එරෝසන් තාම උබට 26ක් වගේ වෙන්නේ උබද JVP පක්ෂේ හැදුවේ. හම්මේ ඒ දවස් වල රෝහණ විජේවීර එහම උබට දෙකට නැමෙන්න ඇති නේද :lol::lol: 87 වගේ කාලේදී උබ අම්මගේ බඩේ ඉදන් ද පක්ෂේ හැදුවේ :lol::lol::lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හීන නෙමේ ඇත්ත කියන්නෙ ,jvp එක සන්ගීත සන්දර්ශනයක් තියල කොල්ලො එකතු කරන තැනට පිරිහිලා.ආයෙ මොනවද කතා කරන්නෙ.සබ්යත්වය හදනව කියල ලාල් කාන්ත කතා කරල පස්සෙ ඒ ස්ටිජ් එකේම,කුනුහරප සින්දු කියන්ඩ පටන් ගත්ත බිපු එවුන් නැටුව, බලාගෙන ඉන්ඩ බැරිතැන අපි මාරු උනා,අපි හදපු පක්ශෙට ගිය කල කියල. ඉස්සර යකො අපි ඉද්දි ඔය එක රෙද්දක්වත් නැතුව දාස් ගානක් ගෙනාව කඩුවෙල ආසනේ ඔනෙම තැනකට අද.............. අයෙ කතා කරන්ඩ දෙයක් නැ. බලපන් මාර්තු 29 කඩුවෙල ආසනයේ jvp චන්ද කියද කියල.:confused::confused::confused:

    lol ponsiya. uba ammage bade idanda pakshe haduwe..
    :lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • lol ponsiya. uba ammage bade idanda pakshe haduwe..
    :lol::lol::lol:

    :angry::angry::angry::angry:

    පරයෝ එරෝසන් කියන්නේ මේ රෝහණ විජේවීරගේ දකුණු ඇටේ කෙරෝලේ තිබ්බ ශුක්‍රාණුවක්. කතා කරන්න දැන ගනින් පරයෝ :rofl:. රෝහණ විජේවිරටේ ඇටේ ඇතුලේ ඉදන් තමයි මේ අපේ අති උතුම් එරෝ පක්ෂේ හැදුවේ. නැත්නම් ඉතින් පක්ෂයක් හදයි ජේ.වී.පි. ගරු කරපන් මේ සක්කිලියට :frown::frown::frown:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    jvp එක අද බල්ලට වැටිල ලාල් කාන්ත රැස්වීම් තියන්නෙ දැන් සන්ගීත සන්දර්ශනයකුත් එක්ක.:lol::lol::lol: නැත්තන් බල්ලෙක් වත් එන්නෙ නැ.අපේ සෙට් එකත් බැස්ස, පව් ලල් කාන්ත අසරන වෙලා බලන් හිටිය.:(:( මට නම් විලි ලජ්ජාවෙ බැ.:lol::lol::P
    erozan ....ඇහැරියන් බන් .දවල්ට නිදාගත්තහම ඔයවගේ අමුතු හීන පේනවා .:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලාල් කාන්ත සංගීත සංදර්ශන තියෙනවා .උඹේ මාළඹේ විමලයා සංදර්ශන තියෙනවා විතරක් නෙමේ සිංදුත් කියනවා .ඒ තරමටම පල්ලෙහාට වැටිලා .අනික බලපන් ජේ .වී .පී එකෙන් මොනවා බලෙන් බස් වල පුරවලා බත් පැකට් එකයි රුපියල් සීයයි දීලා මිනිස්සු ගෙන්නන්නේ නැහැ .ඒත් උඹලාගේ ජනමූල මැදමූලන ගමේ බයියා මිනිස්සු ගේන්නේ බලෙන් බස් පුරවලා .හොඳ උදාහරණයක් කියන්නද ? එක පාරක් රැස්වීමක් තිබ්බා හෝමාගම .හැබැයි මිනිස්සු ගෙනාපු බස් තිබ්බා තංගල්ල ඩිපෝව කියලා ගහලා ?:lol::lol::lol::lol::lol: ඇයි බන් ඒ ? මිනිස්සු එනවා වැඩි හින්දාද ? :lol::lol::lol::lol::lol::lol::lol:
    අනේ මොඩයො jvp බාසාවෙන් කියනවන්ම් විමල් ඉන්නෙ ධනවාදි ආණ්ඩුවක,එහෙම ආණ්ඩුවක ඇමති කෙනෙක් එහෙම කරාට කමක් නැ.එත් පොයිට් එක වෙන්නෙ සමාජවාදය ඇති කරන්ඩ"කුනුහරප සින්දු දාල බේබද්දො නටවල" පුලුවන්ද කියන දේ. උබලට දේශපාලන දැනුම නැ ගොන් තර්ක දාල තියෙන්නෙ,ජ්ව්ප් එක අද කරන්නෙ උන් දේශනා කරන සමාජවාදයට සහමුලින්ම විරුද්ද දේවල්. සන්ගීත සන්දර්ශන විලි ලජ්ජයි.
    කඩුවෙල ජේ වී පී එකට කෙසේ වෙතත් උඹ සට්ටැඹි කම් කරන විමල් පචවංච පංචායුධ කුමාරයට නම් ඇඩ්‍රස් නැති වෙනවා .මොකද ඔය පැත්තේ රන් කරන්නේ බුද්ධදාසගේ කස්ටිය නේ ? ea කිව්වේ උඹලාගේම ආණ්ඩුවේ නියම ශ්‍රිලංකා නිදහස් පාක්ෂිකයෙක් නේ ? විමලයා wagea පැනපු එකෙක් නෙමේ නේ ?විමලයාව චා කරලා තියෙන්නේ බුද්ධදාස .හැම්දාම බුද්ධදාස විමලයාව ගැන්ග් බැන්ග් කරනවා හරියට එළකිරියේ සෙට් එක මෙතන උඹව ගැන්ග් බැන්ග් කරනවා වගේ.
    කඩුවෙල jvp එක හොට බිම ඇන ගන්නව.අපි ඉද්දි ගත්ත චන්ද 25000 ක් ගත්ත පාදේශිය සබාවටත්,බලමු අපි නැති ජවිපෙ මෙදා කිදාහක් ගනිද කියල.බුද්ද්ධාසගෙ කතාවට උබන උත්තර දීල තියෙනවනෙ.විමල් ශ්‍රිලංකා නිදහස් පාක්ෂිකයෙක්නෙමේ කියන දේ.එතනින් එහාට කතාවක් නැ-බුද්දධාස ඇවිත් නගරාධිපති කෙනෙක් විමල් ඇමති කෙනෙක් ඉවරයි මම හිතන්නෙ කතාව, බයින්ඩ ඔනෙ කෙනෙක්ට පුලුවන්නෙ.

    අපි හදපු පක්ශෙ කියන එකට කට්ටියකට රිදිල කතාව මේකයි අපි පක්ශෙට එනකන් කඩුවෙලින් jvp එකට තිබ්බෙ චන්ද 5000 විතර අපි ඒක 25000 ගෙනාව. ඒ කියන්නෙ අපි තමයි හැදුවෙ. බලමු අපි නැති jvp මර්තු 29 කි දාහක චන්ද ගනින්ද කියල.
    :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozan ....ඇහැරියන් බන් .දවල්ට නිදාගත්තහම ඔයවගේ අමුතු හීන පේනවා .:lol::lol::lol:
    ඇහැරෙන්ඩ වෙන්නෙ jvp එකට තමා,සන්ගිත ගහල බේබද්දො නටවන තැනට කිච වෙලා.:oo::oo: කොහොමතිබ්බ පක්ශයක්ද ටිල්විය අනුරය සොමෙ වල් බුරුවො පක්ශෙ උලා කෑව. :angry::angry:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇහැරෙන්ඩ වෙන්නෙ jvp එකට තමා,සන්ගිත ගහල බේබද්දො නටවන තැනට කිච වෙලා.:oo::oo: කොහොමතිබ්බ පක්ශයක්ද ටිල්විය අනුරය සොමෙ වල් බුරුවො පක්ශෙ උලා කෑව. :angry::angry:

    Ithin thota mokada kasillada ? :angry::angry::angry:
    guu wimale ekka giyanam dan ithin puka lewa kaka idapan :dull::dull:
     
    aruna47

    Well-known member
  • අනේ මොඩයො jvp බාසාවෙන් කියනවන්ම් විමල් ඉන්නෙ ධනවාදි ආණ්ඩුවක,එහෙම ආණ්ඩුවක ඇමති කෙනෙක් එහෙම කරාට කමක් නැ.එත් පොයිට් එක වෙන්නෙ සමාජවාදය ඇති කරන්ඩ"කුනුහරප සින්දු දාල බේබද්දො නටවල" පුලුවන්ද කියන දේ. උබලට දේශපාලන දැනුම නැ ගොන් තර්ක දාල තියෙන්නෙ,ජ්ව්ප් එක අද කරන්නෙ උන් දේශනා කරන සමාජවාදයට සහමුලින්ම විරුද්ද දේවල්. සන්ගීත සන්දර්ශන විලි ලජ්ජයි.

    කඩුවෙල jvp එක හොට බිම ඇන ගන්නව.අපි ඉද්දි ගත්ත චන්ද 25000 ක් ගත්ත පාදේශිය සබාවටත්,බලමු අපි නැති ජවිපෙ මෙදා කිදාහක් ගනිද කියල.බුද්ද්ධාසගෙ කතාවට උබන උත්තර දීල තියෙනවනෙ.විමල් ශ්‍රිලංකා නිදහස් පාක්ෂිකයෙක්නෙමේ කියන දේ.එතනින් එහාට කතාවක් නැ-බුද්දධාස ඇවිත් නගරාධිපති කෙනෙක් විමල් ඇමති කෙනෙක් ඉවරයි මම හිතන්නෙ කතාව, බයින්ඩ ඔනෙ කෙනෙක්ට පුලුවන්නෙ.

    අපි හදපු පක්ශෙ කියන එකට කට්ටියකට රිදිල කතාව මේකයි අපි පක්ශෙට එනකන් කඩුවෙලින් jvp එකට තිබ්බෙ චන්ද 5000 විතර අපි ඒක 25000 ගෙනාව. ඒ කියන්නෙ අපි තමයි හැදුවෙ. බලමු අපි නැති jvp මර්තු 29 කි දාහක චන්ද ගනින්ද කියල.
    :):)

    එරෝසන් සමාජවාදය යනු කුමක්ද ? :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ithin thota mokada kasillada ? :angry::angry::angry:
    guu wimale ekka giyanam dan ithin puka lewa kaka idapan :dull::dull:
    කැසිසිලක් තියෙනව නැත්තෙ නැ.උබට මම ව්මල් එක්ක ගියා කියුවෙ නැ :P
    එරෝසන් සමාජවාදය යනු කුමක්ද ? :lol::lol::lol::lol:
    උබට නොතේරෙන දෙයක්.තේරෙයිද මන්ද,උබේ සිහින ඉවොක් එක ගන්ඩ යන ගාන සමසේ රටේ ජනතාව අතරේ බෙදිල යන,අනිත් උන්ට ඉවොක් නැත්තන් උබටත් හම්බෙන්නෙ නැති සිස්ටම් එකක්. හැබැයි උබට ඒක හොදයි,මේහෙම පච වෙන්ඩ වෙන්නෙ නැ නැති ඉවොක් තියෙනව කියන්ඩ ගිහින්.:lol::lol::lol::lol:
     
    Last edited: