අනුර කුමාර දිසානායක

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    10154962_285964718224649_602104918_n.jpg
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    ඇයි එතුමිය ප්‍රමාද වෙන්නේ?

    ඒක චන්ද්‍රිකාගේ ආවේණික ලක්ෂණයක් හැටියට මා දකින්නෙ.

    :lol::lol::lol::lol:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    Kata karanna puluwan wuna paliyatama, ratak karawanna be kollo...
    Rata karawana eka, lokayat ekka karana wedak....
    Mama hitanne, oya stage wala gerewuwata, rata karawanna dunna nam onna mulu ratatama sambadaka illan dagatta wage tiyewi...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    Kata karanna puluwan wuna paliyatama, ratak karawanna be kollo...
    Rata karawana eka, lokayat ekka karana wedak....
    Mama hitanne, oya stage wala gerewuwata, rata karawanna dunna nam onna mulu ratatama sambadaka illan dagatta wage tiyewi...
    ඒක හරි කියමු .ඒත් ස්ටේජ් ඒකක කතාවක් කරද්දි හරි හමන් ඇත්තක් ,හරි හමන් වටිනාකමක් ඇති දෙයක් කියන්නේ අනුර කුමාර විතරයි නේ ? මහින්ද හැමවෙලාවෙම් කියන්නේ ජාත්‍යන්තර බලවේග ,කරන්ට් පුටුව ගැන .අනික දැන් මහින්දට රට කරවන්න දන්නවද ? ඔක්කොම අනාගෙනනේ ඉන්නේ .ලොකෙන් අපිව ගනන් ගන්නවද ? ඒත් නැහැ .මොකද මම දැන් ඉන්න රටේ මිනිස්සු හිතන් ඉන්නේ සිංහලයා ලංකාවේ සුළුජාතිය කියලා .ඉතිං ea වගේ තත්වෙකට ආවේ කොහොමද ? මහින්ද මොනවද දන්නේ ? තවත් මේ රට දූෂිතයන්ට ,කුඩුකාරයන්ට කරවන්න දෙනවද ? ඉතිං එහෙම එකේ මේ වගේ කටින් හරි වැඩක් කරන එකෙක් වටින්නේ නැද්ද ? මම දන්නවා අනුර කුමාරට එකපාරටම ජනාධිපති වෙන්න බැහැ .මොකද එයා ජාත්‍යන්තර වශයෙන් සබ්නඳතා ගොඩ නඟා දෙන්න ඕනේ .හැබැයි එහෙම කියලා මේ ගොන් මහින්දව නම් තියාගන්න බැහැ
     
    Mar 26, 2014
    275
    12
    0

    සිරිමාවෝ ඉස්කෝලෙ ගියේ දෙකේ පන්තියට. එහෙම කියලා එයාට රට පාලනය කරන්න බැරිවුනාද? එච්චර නූගත් මිනිස්සු දැන් ජේවීපියෙ නැහැ.
     
    Api okkokama etta dannawa... eka weradi ne...kiyana ewat hari kiyamuko...
    Mama kiyanne eka nemai....
    Kata karanna puluwan paliyata, stage wala uda penna paliyata. kohomada ratak palanaya karanne kiyala....
    JVP ewun ekekwat, ratak karawanna dane ne....Ratak karawanna dunnot aniwa kelwala dai...loke ekama ratak ekkawat no ganudenu...mokada okkoma adi rajjyawadhi maha jathin ne...
    Mahindawa tiyaganna kiyana eka nemi kiyanne, lankawe denata ekekwat ne rata karawanna puluwan ekek....
    Eka nisa oya yana widihata tawa yanna wei....May meeharak relata deela ena gannawata wada....
    Dekkane kalin eke hitapu hondatama ke gahapu eka anduwa awit dan karana dewal......Tawa mona katada...
    Ekati mekati okkotama deela enagane netuwa...oya yana widihata giya den...Mokada oya okkoma un ekama jathi ewun...kala dutu kala wala iha gannawaa...
    ape paduwe wedak karagena hitiyanam iwarai...
    Anika mata pena widihata lankawe denata penna diyunuwak tiyenawa, mona commission hari salli kala hariiii...
    mama kawadawat chande deepu kenek nemai....pata pettakawat kenek nemai...
    Hitala chande denna....
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    அமைதி;16450077 said:
    සිරිමාවෝ ඉස්කෝලෙ ගියේ දෙකේ පන්තියට. එහෙම කියලා එයාට රට පාලනය කරන්න බැරිවුනාද? එච්චර නූගත් මිනිස්සු දැන් ජේවීපියෙ නැහැ.
    Hari Srimavo ratata karapu eka sewayak kiyanna balanna?
    Eyage kale rate wuna dewal gena ehema kiyanna balanna......

    Mama paksha katawak nemai kiyanne....mata pena de....mokada mama katawat chande deela nethi kenek metha kaleka
     
    චන්දෙ දෙන්නෙ නැත්නම් දේශපාලනෙ කතාකරන්න අයිතියක් නැහැ. වැඩක් බලාගෙන ඉන්න:)
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    Hari Srimavo ratata karapu eka sewayak kiyanna balanna?
    Eyage kale rate wuna dewal gena ehema kiyanna balanna......

    Mama paksha katawak nemai kiyanne....mata pena de....mokada mama katawat chande deela nethi kenek metha kaleka

    Mamama uttarart Kiyannam....JVP rella giye eyage kale....Keeyak meruwada?
    Polim minissunta dunne eya, thattalata lamiynta kiri hoyanna polinwala inna wuna... redi ganna polin....pan kanna polin,
    ewa wenna athi 3ne panthiyata gihin karapuwa....
    Anika LTTE ekata para lestiwune 1976.....etakota sirimavo nemida hitiye...mata mataka ne......

    Kata karanna lesiy, awunata wedak karapu kenekta hitiye...JR, Premadasa, saha MR wena ekekwat ratata penna deyak karala ne.... Sadde saha penuma witarai....
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    அமைதி;16450115 said:
    චන්දෙ දෙන්නෙ නැත්නම් දේශපාලනෙ කතාකරන්න අයිතියක් නැහැ. වැඩක් බලාගෙන ඉන්න:)

    Oya kohomada ehema kiyanne...
    mama rate Sinhalayek.....
    rate deyak gena ona tenaka ona deyak, hari widihata kata karanna baya wenne ne...

    Etta kata karana kota dukai neda kollo?
    Mokada choo giyada?

    Aparade obatumabe gon katire.....
    Polime indala dunna chande....Nada inna....

    Mokada mole ethi ekek burana ewunta chande dene ne....
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Api okkokama etta dannawa... eka weradi ne...kiyana ewat hari kiyamuko...
    Mama kiyanne eka nemai....
    Kata karanna puluwan paliyata, stage wala uda penna paliyata. kohomada ratak palanaya karanne kiyala....
    JVP ewun ekekwat, ratak karawanna dane ne....Ratak karawanna dunnot aniwa kelwala dai...loke ekama ratak ekkawat no ganudenu...mokada okkoma adi rajjyawadhi maha jathin ne..
    .
    Mahindawa tiyaganna kiyana eka nemi kiyanne, lankawe denata ekekwat ne rata karawanna puluwan ekek....
    Eka nisa oya yana widihata tawa yanna wei....May meeharak relata deela ena gannawata wada....
    Dekkane kalin eke hitapu hondatama ke gahapu eka anduwa awit dan karana dewal......Tawa mona katada...
    Ekati mekati okkotama deela enagane netuwa...oya yana widihata giya den...Mokada oya okkoma un ekama jathi ewun...kala dutu kala wala iha gannawaa...
    ape paduwe wedak karagena hitiyanam iwarai...
    Anika mata pena widihata lankawe denata penna diyunuwak tiyenawa, mona commission hari salli kala hariiii...
    mama kawadawat chande deepu kenek nemai....pata pettakawat kenek nemai...
    Hitala chande denna....

    ලොල් ඔයා හරිම මන්ද බුද්ධිකයි නේ සහෝදරයා.. දේශපාලන දැනුම හරිම ප්‍රාථමිකයි..

    Mamama uttarart Kiyannam....JVP rella giye eyage kale....Keeyak meruwada?
    Polim minissunta dunne eya, thattalata lamiynta kiri hoyanna polinwala inna wuna... redi ganna polin....pan kanna polin,
    ewa wenna athi 3ne panthiyata gihin karapuwa....
    Anika LTTE ekata para lestiwune 1976.....etakota sirimavo nemida hitiye...mata mataka ne......

    Kata karanna lesiy, awunata wedak karapu kenekta hitiye...JR, Premadasa, saha MR wena ekekwat ratata penna deyak karala ne.... Sadde saha penuma witarai....

    ඔය මැරුවා මැරුවා කියන කතා වලට ඕන තරම් උත්තර දීලා තියනවා. මේ එලකිරි එකේම මම කීප වතාවක් ඕකට උත්තර දීලා ඇති. ඕන්නම් හොයාගෙන කියවන්න.

    Oya kohomada ehema kiyanne...
    mama rate Sinhalayek.....
    rate deyak gena ona tenaka ona deyak, hari widihata kara karanna baya wenne ne...

    Etta kata karana kota dukai neda kollo?
    Mokada choo giyada?

    Aparade obatumabe gon katire.....
    Polime indala dunna chande....Nada inna....
    Mokada mole ethi ekek burana ewunta chande dene ne....

    ඔබතුමා නියම සිංහලෙය්ක් කියලා දාගෙන කරන්නෙ සිංහලයට කරන්න පුලුවන් ලොකුම වැරැද්ද. :dull::dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Kata karanna puluwan wuna paliyatama, ratak karawanna be kollo...
    Rata karawana eka, lokayat ekka karana wedak....
    Mama hitanne, oya stage wala gerewuwata, rata karawanna dunna nam onna mulu ratatama sambadaka illan dagatta wage tiyewi...

    oya mahinda karala thiyenne rata china ta dila 'american karayo tharaha karage europe karayo tharaha karagena 'african barbarians la tikak ekka thamai widesha sambandatha pawathwanne :lol: