අනුර කුමාර දිසානායක

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    oya mahinda karala thiyenne rata china ta dila 'american karayo tharaha karage europe karayo tharaha karagena 'african barbarians la tikak ekka thamai widesha sambandatha pawathwanne :lol:

    Mamage Deshapalana denuma pratamika wenna puluwan....
    Mama Mahindage pettawat, Ranilge pettawat, Ratu Toppi karayonge pettawat nemai....
    Mama kata kare, gon relakata chande deela rata gon maduwak karane netuwa inna kiyana eka witarai...
    Hondam udaharane Wimal.....Borunam pennanna....

    Ona diyunuwemin pavatina ratak, naya aran tamai rate tiyena deyak hada ganna wenne.....Prathi laba lebenakota samahara wita rathu toppi karayo raja wela indiy....
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ලොල් ඔයා හරිම මන්ද බුද්ධිකයි නේ සහෝදරයා.. දේශපාලන දැනුම හරිම ප්‍රාථමිකයි..

    ඔය මැරුවා මැරුවා කියන කතා වලට ඕන තරම් උත්තර දීලා තියනවා. මේ එලකිරි එකේම මම කීප වතාවක් ඕකට උත්තර දීලා ඇති. ඕන්නම් හොයාගෙන කියවන්න.

    ඔබතුමා නියම සිංහලෙය්ක් කියලා දාගෙන කරන්නෙ සිංහලයට කරන්න පුලුවන් ලොකුම වැරැද්ද. :dull::dull:

    Mokakda mama SINHALAYATA karala tiyena weredda?
    Jepponta ke gahapu ekada?
    Mokada mama wena deyak metana kiyala ne, thread eke nama Rathu Toppi nayakaya....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Mamage Deshapalana denuma pratamika wenna puluwan....
    Mama Mahindage pettawat, Ranilge pettawat, Ratu Toppi karayonge pettawat nemai....
    Mama kata kare, gon relakata chande deela rata gon maduwak karane netuwa inna kiyana eka witarai...
    Hondam udaharane Wimal.....Borunam pennanna....

    Ona diyunuwemin pavatina ratak, naya aran tamai rate tiyena deyak hada ganna wenne.....Prathi laba lebenakota samahara wita rathu toppi karayo raja wela indiy....

    මට පේන එකම ගොන් රැල රට කන මරාගේ පාලනය එ මට දැනෙන විදිය .උබට ආන්ඩුව හොද නම් ආන්ඩුවට ඡන්දේ දෙන්න කිසි ප්‍රශ්ණයක් නැත .අනිත් දේශපාලන පක්ෂවලට ඡන්දේ දෙන අය ගැන විවේචන කරන්න එපා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මට පේන එකම ගොන් රැල රට කන මරාගේ පාලනය එ මට දැනෙන විදිය .උබට ආන්ඩුව හොද නම් ආන්ඩුවට ඡන්දේ දෙන්න කිසි ප්‍රශ්ණයක් නැත .අනිත් දේශපාලන පක්ෂවලට ඡන්දේ දෙන අය ගැන විවේචන කරන්න එපා

    Mama anduwe honda gena kotanada kata kare?
    Oba tumalage adyapane hondatama penawa eken?

    May thread eke mama anduwata kata karapu eka tenak pennanna????

    Malli dannawa athi ara, Booruwek walata wetuna katawa? Oowa yata karanna Goo dana kota oo goo kagena udata ena katawa....
    Oya ratu toppi karayot a wage....Anunge Goo enakal balan inne....Kawuru hari Goo karagattot Madhya res karala onna kiyawanawa...
    Anunge goo godin eliyata enna dangalanawa.....

    Newata matak kireemak....Mama kotanada anduwata kata kare?

    kawuru honda karath, kawuru Naraka karath ona tenaka mama wiwechanaya karanawa.....Patak pakshayak nethuwa.....
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Mokakda mama SINHALAYATA karala tiyena weredda?
    Jepponta ke gahapu ekada?
    Mokada mama wena deyak metana kiyala ne, thread eke nama Rathu Toppi nayakaya....

    "JVP ewun ekekwat, ratak karawanna dane ne....Ratak karawanna dunnot aniwa kelwala dai...loke ekama ratak ekkawat no ganudenu...mokada okkoma adi rajjyawadhi maha jathin ne...
    Mahindawa tiyaganna kiyana eka nemi kiyanne, lankawe denata ekekwat ne rata karawanna puluwan ekek....
    Eka nisa oya yana widihata tawa yanna wei....May meeharak relata deela ena gannawata wada....
    "

    දැන් බලපන් උඹ කියනවා රටකරවන්න දුන්නොත් කෙලවල දානවලු. උඹ කොහොමද එහෙම කියන්නෙ ? මොන පදනමකින්ද ? ජවිපෙ ඇමති කම් 4ක් කලා. ඒවා ගැන හොයල බැලුවද ? අලුත් ප්‍රතිපත්ති ප්‍රකශනය කියෙව්වද ? එතකොට දැන් රටට කෙලවෙලා නැද්ද ?

    දැන් රට කරන විදිය හොදයිද එතකොට ? :oo:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Mama anduwe honda gena kotanada kata kare?
    Oba tumalage adyapane hondatama penawa eken?

    May thread eke mama anduwata kata karapu eka tenak pennanna????

    Malli dannawa athi ara, Booruwek walata wetuna katawa? Oowa yata karanna Goo dana kota oo goo kagena udata ena katawa....
    Oya ratu toppi karayot a wage....Anunge Goo enakal balan inne....Kawuru hari Goo karagattot Madhya res karala onna kiyawanawa...
    Anunge goo godin eliyata enna dangalanawa.....

    Newata matak kireemak....Mama kotanada anduwata kata kare?

    kawuru honda karath, kawuru Naraka karath ona tenaka mama wiwechanaya karanawa.....Patak pakshayak nethuwa.....

    ඔයා හරි මම වැරදි .. හැබැයි මම ඡෙවි පි ටටා බායි :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Oya kohomada ehema kiyanne...
    mama rate Sinhalayek.....
    rate deyak gena ona tenaka ona deyak, hari widihata kata karanna baya wenne ne...

    Etta kata karana kota dukai neda kollo?
    Mokada choo giyada?

    Aparade obatumabe gon katire.....
    Polime indala dunna chande....Nada inna....

    Mokada mole ethi ekek burana ewunta chande dene ne....

    සිංහලයෙක් නම් සිංහලෙන් ටයිප් කරපං බං. :lol:
     
    Mar 26, 2014
    275
    12
    0
    Oya kohomada ehema kiyanne...
    mama rate Sinhalayek.....
    rate deyak gena ona tenaka ona deyak, hari widihata kata karanna baya wenne ne...

    Etta kata karana kota dukai neda kollo?
    Mokada choo giyada?

    Aparade obatumabe gon katire.....
    Polime indala dunna chande....Nada inna....

    Mokada mole ethi ekek burana ewunta chande dene ne....
    සින්හලකම තිබුනට විතරක් මදි. චන්දෙ දානව කියන්නෙ තමන් අතින් රටට වෙන්න ඕන යුතුකමක්. ඒ දේ කරන්න බැරිනම් මෙතනින් එහාට මේ ගැන කතාකරල වැඩක් නැහැ.

    :lol::lol:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    அமைதி;16451425 said:
    සින්හලකම තිබුනට විතරක් මදි. චන්දෙ දානව කියන්නෙ තමන් අතින් රටට වෙන්න ඕන යුතුකමක්. ඒ දේ කරන්න බැරිනම් මෙතනින් එහාට මේ ගැන කතාකරල වැඩක් නැහැ.

    :lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    dishanwis

    Well-known member
  • bump මම නම් කැමති ජ්විපි ලංකාවෙ ප්‍රදාන විපක්ශය වෙනවා නම් පර්ලිමෙන්තුවෙ ලොකු හඩක් ඔවුන් . ලොකු වැඩ කොටසක් ඔවුන්ට කරන්න පුලුවන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    bump මම නම් කැමති ජ්විපි ලංකාවෙ ප්‍රදාන විපක්ශය වෙනවා නම් පර්ලිමෙන්තුවෙ ලොකු හඩක් ඔවුන් . ලොකු වැඩ කොටසක් ඔවුන්ට කරන්න පුලුවන්

    :yes::yes::yes::yes::yes::yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...
    bump මම නම් කැමති ජ්විපි ලංකාවෙ ප්‍රදාන විපක්ශය වෙනවා නම් පර්ලිමෙන්තුවෙ ලොකු හඩක් ඔවුන් . ලොකු වැඩ කොටසක් ඔවුන්ට කරන්න පුලුවන්

    aniwa. me widiyatawath jvp eken ke gahuwe nathnam melahata anduwa monawa karalada kiyala hithannawath ba. yantham jvp eke saddeta baye wadiya natanne na..
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    1452289_276797135808074_1503578053_n.jpg