අනුර කුමාර දුටු ට්‍රම්ප් ගල් වෙයි! 😂😂

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,917
    10,270
    113
    dYm9297Xp.jpg
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,659
    3,382
    113
    Bandarawela
    අපේ එකාගේ photo එකේ විතරක් මෙලානියා ඔරවන් ඉන්නේ ඇයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,910
    113
    සේදවත්ත
    සියා එක්ක වගේ මූ එක්ක හැමෝම පොටෝ එකක් ගහගන්න හදන්නේ ඇයි . ලගදි කුරිය ගහන්න ඉන්න හින්දද
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,309
    12,799
    113
    🌎
    හදිස්සියේ හරි අනුර ස' ට මේ උඩ ඉන්න කෙනත් එක්ක ෆොටෝ එකක් ගන්න උනොත් එහෙම. size eka compare කරල බලපන්කො

    image.png
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    හදිස්සියේ හරි අනුර ස' ට මේ උඩ ඉන්න කෙනත් එක්ක ෆොටෝ එකක් ගන්න උනොත් එහෙම. size eka compare කරල බලපන්කො

    image.png
    මූ ටත් වඩා ට්‍රම්ප් ගේ පොඩි එකා එක්ක ගත්තනම් තව කොටයි . . ට්‍රම්ප් ත් කොටයි වගේ පෙන්නේ ඌ ත් එක්ක යද්දී
     
    • Like
    Reactions: clumsyhulk

    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,792
    113
    මෝඩ අනුරව template එකකට දාලා :lol:

    fDme5PX.jpeg

    ------ Post added on Sep 27, 2025 at 9:26 PM


    ------ Post added on Sep 27, 2025 at 9:31 PM
     
    • Haha
    Reactions: supun_sg