අනුර කුමාර පච වෙයි
දිසානායක මහතා - 'දිවයින' පත්‍රයේ ශීර්ෂ පාඨය ගැන මම ඊයේ ප්‍රශ්න කළා. සිංහල මවුවරුන් හාරදහසක් වඳ සැත්කමට යොදාගෙන කියලා. ඔබතුමා කිව්වා පොලිසියෙන් විමසලා අද පිළිතුරක් දෙනවා කියලා.
කථානායක - මම අදත් පොලිසියට කතා කළා. රහස් පොලිසිය ඒ පිළිබඳව පරීක්ෂණයක් කරනවා.
අනුර දිසානායක මහතා - පරීක්ෂණය කරන්නේ වෛද්‍යවරයා ගැනද, පත්තරේ ගැනද?
කථානායක - සිද්ධිය ගැන.
අනුර දිසානායක මහතා - ඒ කියන්නේ එහෙම සිද්ධියක් තියෙනවද?
කථානායක - ඒක ගැන හොයාගෙන යනවා. ඉක්මනට වාර්තාවක් එවාවි මේ කතාව ඇත්තක්ද කියලා. පොලිසියට ඉඩදෙන්න පරීක්ෂණ කරන්න.