උන්ට බෑලු බන් හැම ගූ වලක්ම ඉහින්න. අර මීටින් එකට එන්න කියපු නැති නිසා දුකෙන් ඉන්නෙ සෙට් එක.මේකත් හෝදන්න වෙනවනේ අපේ ඩොබිල සෙට් එකට.
![]()
මේ දැන් දැක්ක නිව්ස් එකක්මේවා තේරෙන්නේ නැත්තන් හරක් වෙන්නේ ඕනේ, තෙල් ප්‍රශ්නයක් එනකොට, නැචුරල් ගෑස් හරහා නිපදෙවන යුරියා හිඟ වෙනවා කියන එක. China එකනේ පිටට විකුණන එක නැවැත්තුවේ, පෙබ 28 යුද්ධේ පටන් ගන්න කොටම 1-2 වෙනකොට මේවට සාකච්ඡා තියලා අදාල ක්‍රියා මාර්ග ගන්න ඕනේ රටක් උනාම. ඒක NPP නෙමෙයි අනෙක් උලා කාපු සෙට් එක හිටියත් කරන්න ඕනේ වැඩ. කරන්නේ නැති සේරම අමු ගව තමා
Ohoma hithanna nam sch subject thiyenne oni. Future prediction kiyala.මේවා තේරෙන්නේ නැත්තන් හරක් වෙන්නේ ඕනේ, තෙල් ප්‍රශ්නයක් එනකොට, නැචුරල් ගෑස් හරහා නිපදෙවන යුරියා හිඟ වෙනවා කියන එක. China එකනේ පිටට විකුණන එක නැවැත්තුවේ, පෙබ 28 යුද්ධේ පටන් ගන්න කොටම 1-2 වෙනකොට මේවට සාකච්ඡා තියලා අදාල ක්‍රියා මාර්ග ගන්න ඕනේ රටක් උනාම. ඒක NPP නෙමෙයි අනෙක් උලා කාපු සෙට් එක හිටියත් කරන්න ඕනේ වැඩ. කරන්නේ නැති සේරම අමු ගව තමා
මුත්ත වෑල්ව් සුද්ද කරගෙන එයි අපිව වැල් පාලමේ ගෙනියන්න ... හයියෝ !!
https://www.aljazeera.com/economy/2...e-iran-war-could-trigger-a-global-food-crisis
හාන්ස්ගෙ අවුලක් නෑනෙ
දිට්ට කුණාටුව එනකොට හරියට තම රටේ වාන් දොරටු ටික ඇරලා හානිය අවම කරගන්න නොදන්නා වුන්ට ලෝක අර්බුධ ගැන වැටහීම ගැන මොන කථාදමේවා තේරෙන්නේ නැත්තන් හරක් වෙන්නේ ඕනේ, තෙල් ප්‍රශ්නයක් එනකොට, නැචුරල් ගෑස් හරහා නිපදෙවන යුරියා හිඟ වෙනවා කියන එක. China එකනේ පිටට විකුණන එක නැවැත්තුවේ, පෙබ 28 යුද්ධේ පටන් ගන්න කොටම 1-2 වෙනකොට මේවට සාකච්ඡා තියලා අදාල ක්‍රියා මාර්ග ගන්න ඕනේ රටක් උනාම. ඒක NPP නෙමෙයි අනෙක් උලා කාපු සෙට් එක හිටියත් කරන්න ඕනේ වැඩ. කරන්නේ නැති සේරම අමු ගව තමා