අනුර කුමාර වැඩ පෙන්නයි! යූරියා නොමැති ගොවිතැනට අතගසයි 🎉

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,471
    32,193
    113
    Satakayo rakina eka thamai NPP/JVP deal eka, danatama bimmattam wala elipita hitapu pottuwo ekka lagala deal eke inne bahutharayak
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,630
    100,883
    113
    මේකත් හෝදන්න වෙනවනේ අපේ ඩොබිල සෙට් එකට.

    minions GIF
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,431
    4,683
    113
    මේවා තේරෙන්නේ නැත්තන් හරක් වෙන්නේ ඕනේ, තෙල් ප්‍රශ්නයක් එනකොට, නැචුරල් ගෑස් හරහා නිපදෙවන යුරියා හිඟ වෙනවා කියන එක. China එකනේ පිටට විකුණන එක නැවැත්තුවේ, පෙබ 28 යුද්ධේ පටන් ගන්න කොටම 1-2 වෙනකොට මේවට සාකච්ඡා තියලා අදාල ක්‍රියා මාර්ග ගන්න ඕනේ රටක් උනාම. ඒක NPP නෙමෙයි අනෙක් උලා කාපු සෙට් එක හිටියත් කරන්න ඕනේ වැඩ. කරන්නේ නැති සේරම අමු ගව තමා
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,742
    113
    මේකත් හෝදන්න වෙනවනේ අපේ ඩොබිල සෙට් එකට.

    minions GIF
    උන්ට බෑලු බන් හැම ගූ වලක්ම ඉහින්න. අර මීටින් එකට එන්න කියපු නැති නිසා දුකෙන් ඉන්නෙ සෙට් එක. 🤭 🤭
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,431
    4,683
    113
    මේවා තේරෙන්නේ නැත්තන් හරක් වෙන්නේ ඕනේ, තෙල් ප්‍රශ්නයක් එනකොට, නැචුරල් ගෑස් හරහා නිපදෙවන යුරියා හිඟ වෙනවා කියන එක. China එකනේ පිටට විකුණන එක නැවැත්තුවේ, පෙබ 28 යුද්ධේ පටන් ගන්න කොටම 1-2 වෙනකොට මේවට සාකච්ඡා තියලා අදාල ක්‍රියා මාර්ග ගන්න ඕනේ රටක් උනාම. ඒක NPP නෙමෙයි අනෙක් උලා කාපු සෙට් එක හිටියත් කරන්න ඕනේ වැඩ. කරන්නේ නැති සේරම අමු ගව තමා
    මේ දැන් දැක්ක නිව්ස් එකක්

    Last edited:

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    මේවා තේරෙන්නේ නැත්තන් හරක් වෙන්නේ ඕනේ, තෙල් ප්‍රශ්නයක් එනකොට, නැචුරල් ගෑස් හරහා නිපදෙවන යුරියා හිඟ වෙනවා කියන එක. China එකනේ පිටට විකුණන එක නැවැත්තුවේ, පෙබ 28 යුද්ධේ පටන් ගන්න කොටම 1-2 වෙනකොට මේවට සාකච්ඡා තියලා අදාල ක්‍රියා මාර්ග ගන්න ඕනේ රටක් උනාම. ඒක NPP නෙමෙයි අනෙක් උලා කාපු සෙට් එක හිටියත් කරන්න ඕනේ වැඩ. කරන්නේ නැති සේරම අමු ගව තමා
    Ohoma hithanna nam sch subject thiyenne oni. Future prediction kiyala.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,807
    113

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,431
    4,683
    113
    නරින්ට කුකුල්ලු බාර දෙනවා දැකලා නැතිනම් බලා ගන්න

    බල.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    මේවා තේරෙන්නේ නැත්තන් හරක් වෙන්නේ ඕනේ, තෙල් ප්‍රශ්නයක් එනකොට, නැචුරල් ගෑස් හරහා නිපදෙවන යුරියා හිඟ වෙනවා කියන එක. China එකනේ පිටට විකුණන එක නැවැත්තුවේ, පෙබ 28 යුද්ධේ පටන් ගන්න කොටම 1-2 වෙනකොට මේවට සාකච්ඡා තියලා අදාල ක්‍රියා මාර්ග ගන්න ඕනේ රටක් උනාම. ඒක NPP නෙමෙයි අනෙක් උලා කාපු සෙට් එක හිටියත් කරන්න ඕනේ වැඩ. කරන්නේ නැති සේරම අමු ගව තමා
    දිට්ට කුණාටුව එනකොට හරියට තම රටේ වාන් දොරටු ටික ඇරලා හානිය අවම කරගන්න නොදන්නා වුන්ට ලෝක අර්බුධ ගැන වැටහීම ගැන මොන කථාද
     
    • Like
    Reactions: Inigo Montoya