අනුර කුමාර හොරා පන්නමු
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ ටොරිංටන් පෙදෙසෙහි නිදහස් චතුරශ්‍රයේ අද (01) උපවාසයක් ඇරඹීය. පසුගිය ජනවාරි 08 වැනි දා රාත්‍රීයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජනපතිවරණයෙන් පරාජය වන ලකුණු පහළ වී තිබියදි බලයේ රැදී සිටිමට කළැයි කියන කුමන්ත්රණයේ පරික්ෂණ වේගවත් කරන ලෙස ඉල්ලමින් මෙම පියවර ගෙන ඇත. මෙම උපවාසයෙන් ප්‍රතිළුල නොලද හොත් එම කුමන්ත්රණකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස ඉල්ලමින් දිගටම උද්ඝෝෂණය කරන බව ඔහු කියයි.

Last edited:

thope ranila kalu kopi bila dapu deal thamai mewa 