අනුර කුමාර හොරා පන්නමු

amaz

Banned
Apr 10, 2009
889
94
0
අනුර කුමාර හොරා පන්නමු

DSC0161-21.jpg


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ ටොරිංටන් පෙදෙසෙහි නිදහස් චතුරශ්‍රයේ අද (01) උපවාසයක් ඇරඹීය. පසුගිය ජනවාරි 08 වැනි දා රාත්‍රීයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජනපතිවරණයෙන් පරාජය වන ලකුණු පහළ වී තිබියදි බලයේ රැදී සිටිමට කළැයි කියන කුමන්ත්‍රණයේ පරික්ෂණ වේගවත් කරන ලෙස ඉල්ලමින් මෙම පියවර ගෙන ඇත. මෙම උපවාසයෙන් ප්‍රතිළුල නොලද හොත් එම කුමන්ත්‍රණකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස ඉල්ලමින් දිගටම උද්ඝෝෂණය කරන බව ඔහු කියයි.
 
Last edited:

amaz

Banned
Apr 10, 2009
889
94
0
අනුර මහින්ද එක්ක ඩීල් එකක් දාගෙන ඉන්නේ.
 

amaz

Banned
Apr 10, 2009
889
94
0
පැටියා;18279005 said:
Attatama moko une oya kumantrqneta? Moko une csn 1ta? Okkoma sandarshana witarai wage?:frown:

mahinda anurata jaravak denna ati katavahagena inna:frown:
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැරීම කනගාටුයි මේ මනුස්සය විහිලු කාරයෙක් වෙන්න යන්නේ.
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    මට නම් මේ මනුස්සයා ගැන අනුකම්පාවක් තියෙන්නෙ. අපරාදෙ :no::no::dull::dull:

    හැරීම කනගාටුයි මේ මනුස්සය විහිලු කාරයෙක් වෙන්න යන්නේ.

    na ban mata hitenne mu mokakhari deyak kiyanna dagalanawa wage
    :confused:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,853
    113
    අනුරට මහින්දව වහ කදුරුවගේ. ඩීල් දානවා තියා මූන බලලා වත් කතා කරොත් ඇති.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    na ban mata hitenne mu mokakhari deyak kiyanna dagalanawa wage
    :confused:

    ඉසසරහට බලාගන්න පුළුවන් වෙයි මචං. මොකද්ද කෙස් එක කියල. ඕවට වැඩි සැලකිල්ලක් දන්වන්නේ නැහැ. මොන උනත් හැරීම කණගාටුයි මොකද අයෝමය විදියට මේ මනුස්සය පක්ෂය ගොඩ නගන්න වෙච්ච් දායකත්වය හා පක්ෂය මනුස්සය පිලිබදව තියන හෘදයාංගම ගෞරවය නැතිකරගන්නට හදන එක ගැන.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දරුවො ලොකු මහත් වෙලා තාත්තත් එක්ක ඉන්නකොට පොඩි පොඩි ගෝරි දාගන්නවා. එහෙම උනාම සමහර තාත්තලා පුතාලට ලැජ්ජා කරන්න හන්දියට ගිහින් අගුපිලක නිදාගන්න අවස්ථා තියෙනවා. සිරි අයියගේ මේ වැඩෙත් එහෙව් වැඩක් තමයි. සන්නස්ගලගේ කතාවක්. මොනවා උනත් මිනිහා කරන්න හදන වැඩේ හොදයි, ඔහොම වැඩක් මහින්ද කරා නම් ඒකට අනිවාර්යෙන්ම ලොකු දඩුවමක් දෙන්න එපැයි