අනුර කුමාර

මචං අපිට දැන් ස්වයං තීරණ අයිතිය තියනවා...ඒ නිසා තමයි ලංකාව කියලා රටක් තියෙන්නේ හා ලෝකයම පිළිගන්නේ.....ඒ රටේ තමන්ට අවශ්‍ය විදිහට ආරක්ෂක, ආර්ථික ප්‍රතිපත්ති තියන් ඉන්න විදෙස් ප්‍රතිපත්ති තියන් ඉන්න අපිට පුළුවන් ඒකයි..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නෙමෙයි බං ඒවා අර්ථ දක්වලා තියෙන්නේ..ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා නිර්දේශ කරපු..ලෝකේ පිළිගත් එකක්....

    අපි නිකම් ජාතීන් කියනවා වුණාට අපි බහු ජාතික කියන්නේ නැනේ....මෙතන තමන් කියන්නේ මොකක්ද කියලා අනුරයා හොඳට දන්නවා...එයා ඒක කියන ක්‍රවුඩ් එක බලපන් කෝ...කොටි සංවිධානයට උදව් කළ වතු දෙමළ පක්ෂයක අනුගාමිකයන්ට කියන්නේ..උඹ හිතන්නේ උඹ මේ කාර් ජාති අරවා ජාති කියන තේරුමෙන් මෙයා මේක කිව්වා කියලද?

    ලංකාවේ ඉන්නේ ජනවර්ග...ඒ අයට සමාන අයිතීන් දැනටත් තියනවා.....කිසිම කෙනෙක්ට ජනවර්ගය නිසා අසාධාරණයට ලක් වෙන්නේ නැ...ඒක තේරුම් ගනින්...දැන් මේ අනුර මේ කියන සමාන අයිතිවාසිකම් දෙන්න කියලා කියන්නේ මොන අයිතිවාසිකම් ගැන ද? මොනාද තව අපි දෙන්න ඕන?
    ඔය වතුකරේ දෙමල මිනිස්සුන්ට කොහෙද බන් ඔය වචන දෙක තේරෙන්නේ මේ සිංහල අපිටවත් නොතේරෙනකොට. මම නං ලංකාව බහු ජාතික රටක් කියන වචන පාවිච්චි කරනවා අනික් උන් නං කොහොමද දන්නේ නෑ.

    උන්ට දැනටත් අයිතීන් තියෙනවා ඒක ඇත්ත, ඉතින් ඒ විදිහටම ඒක තිබිය යුතුයි කියල මිසක් කාටවත් වැඩියෙන් දෙන්න කියල ලප කුමාර කියන්නේ නැත්තන් ප්‍රශ්නයක් නෑ නෙ. ඌ වෙනම රටක් දෙන්න ඕනේ කියල කිව්වොත් අන්න වැරදියි, ෆෙඩරල් කතාවක් කිවොත් ඒකත් වැරදියි, කාටහරි විශේෂ වරප්‍රසාද දෙන්න ඕනේ කියල කිව්වොත් ඒත් වැරදියි, එහෙම නැතුව වචනයක් අල්ලගෙන මෙයා මේක තමා අදහස් කරන්න ඇත්තේ කියල හිතාගෙන අපි මෙතන ඇනලයිස් කරලා වැඩක් නෑ උගෙන්ම තමා ඒක අහන්න ඕනේ උඹ මොකද්ද මේ අදහස් කරේ කියල.

    අනික බන් ඔය බහු ජාතික කතාව අනික් ප්‍රධාන පක්ෂත් ඔයවගේම කියනවා, දැන් ඔය රාමසාන් දවසට දීපවාලි දවසට බලපන්කො ගාන බටර් ගෑවිල්ල ප්‍රකාශ නිකුත් කරල. මහින්දත් එහෙම කරා රනිලුත් කරා. මයිත්‍රී සීයත් කරනවා. ඒ හින්ද ලප කුමාරට විතරක් විශේෂයෙන් බනින්න බෑ අපිට.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    ඔව් ඌ මාර වෙනස් පොරක් උන්ගෙ පක්ෂෙ විජේවීරටත් වඩා.නිර්ධන පන්තියේ සුපිරි වීරයා. රෙද්ද පල්ලෙන් බේරෙනව හිකනලාගෙ වැඩ. දවල් මිගෙල් රෑ දනියෙල්. සමන්තල කෑ ගහල මිනිස්සුත් එක්ක ඉන්නෙ නැත්නම් ත්‍රීවීල් එකේ දාගෙන යන්නත් පුලුවන් සෙද්දක් ඔය.
    වහෙන් ඔරෝ කියවන්නෙ නැතිව කෙලින්ම කිව්වනම් ඉවරයිනෙ ඌටත් ෆෙඩරල්වලට කැමති කියල. කොලේ වහල ගහද්දි සමහර දේවල් දියේ ඔබපු රබර් බෝලෙ වගේ කියල තේරුම් ගනින් මචන්..................................................
     
    වතු දෙමළ මිනිහාට තේරෙන එක නොතේරෙන එක වෙනම දෙයක්....

    මෙතන අදාළ වෙන්නේ ඉස්සර ඒකීය කේ වෙනුවෙන් හිටිය ජවිපෙ දැන් ඉන්න තත්ත්වය......

    අනුර කුමාර දැන් අර අළුත් පරපුරේ පොරක් වගේ..ජවිපෙ දේශපාලනය උඹට තේරෙන්නේ නැත්තම් වැඩක් නැ...මෙතන අවුල ජෙප්පො දැන් පෙනි හිටින්නේ මොනාටද කියලා ජෙප්පො පස්සේ යන උඹලා දන්නෙත් නැ
     
    ඔය ලපයගේ මොන නිර්ධනකමක්ද :D ඒ මනුස්සයත් සිරි ලංකාවේ දේසපාලනේ කරන්න එපැයි මොනවහරි කියලා. දැන් ඔය මයිත්‍රී හරි රනිල් හරි මහින්ද හරි වතුකරේට ගිහින් කියන කතාවක් අරන් බලපන් ඒත් ඔය ටිකම තමා කියන්නේ. දීපවාලි දවසට, රාමසාන් දවසට නිකුත් කරන පණිවිඩයක් අරන් බලපන් ඒත් ඕකම තමා කියන්නේ. ඒ උන්ගේ හැටි. නැතුව ලප කුමාර විතරක් කියන කතාවක් නෙවේ ඔය. එහෙම බැලුවොත් අපිට චන්දෙ දෙන්න වෙන රටකින් පක්ෂයක් ගේන්න වෙනවා :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එක එක විදියට ලියපන් බන්.
    එක තැනකදි සමරවිට තේරුම් ගනීවි
    හැමෝම පක්ෂ පාට බදාගෙන ඉන්න මිනිස්සු නෙවෙයි කියලා :D
     
    අනේ අම්මෝ මම JVP කාරයෙක් නෙවේ මාව ගාවගන්න එපා ඕවට :baffled: මම දෙපාරම මහින්දට චන්දෙ දුන්න අභිමානවත් බයි පුත්‍රයෙක් :D
     
    උඹල පක්ෂ බදාගෙන නෙමෙයි ද? ජවිපෙ යන පාර ජවිපෙ රනිල් ගේ අතකොළුවක් බව නොපෙනෙන උඹලා මොනාද බං රටට කරන්නේ? අනිත් අයගේ දේශපාලනය ගැන උඹට කතා කරන්න පුළුවන් ද?
     
    උඹ රනිල්ට ඒකියන්නේ යහපාලනයට කඩේ ගිය බව මම දන්නවා බං.....මට හොඳට මතකයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹල පක්ෂ බදාගෙන නෙමෙයි ද? ජවිපෙ යන පාර ජවිපෙ රනිල් ගේ අතකොළුවක් බව නොපෙනෙන උඹලා මොනාද බං රටට කරන්නේ? අනිත් අයගේ දේශපාලනය ගැන උඹට කතා කරන්න පුළුවන් ද?

    දැන් මට කියපන් මම ජවිපෙ උනේ කවදා ඉදන්ද කියලා :rofl::baffled::baffled::baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    මොනා ද බං ලෝකේ තියන බහු ජාතික රටවල්? ඒක කියපන් කෝ.....බහු ජාතික බහු වාර්ගික කියන දෙකේ වෙනස වත් දන්නේ නැද්ද?
    USA
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ රනිල්ට ඒකියන්නේ යහපාලනයට කඩේ ගිය බව මම දන්නවා බං.....මට හොඳට මතකයි

    හම්මේ ඔව් ඔව්.. කටුස් රනිලට ස්තෝත්‍ර ගායනා කලා ඒ දවස්වල .. අමුම අමු ටොයියා... මරමු ඕකව :lol:
     
    යහපාලනයට කඩේ ගියා නේ..නොදැන හරි රනිල්ට තමයි කඩේ ගිහින් තියෙන්නේ..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔය ලපයගේ මොන නිර්ධනකමක්ද :D ඒ මනුස්සයත් සිරි ලංකාවේ දේසපාලනේ කරන්න එපැයි මොනවහරි කියලා. දැන් ඔය මයිත්‍රී හරි රනිල් හරි මහින්ද හරි වතුකරේට ගිහින් කියන කතාවක් අරන් බලපන් ඒත් ඔය ටිකම තමා කියන්නේ. දීපවාලි දවසට, රාමසාන් දවසට නිකුත් කරන පණිවිඩයක් අරන් බලපන් ඒත් ඕකම තමා කියන්නේ. ඒ උන්ගේ හැටි. නැතුව ලප කුමාර විතරක් කියන කතාවක් නෙවේ ඔය. එහෙම බැලුවොත් අපිට චන්දෙ දෙන්න වෙන රටකින් පක්ෂයක් ගේන්න වෙනවා :baffled:

    ඔහ්....හිතන්නෙ එහෙමනම් ඉතින් අවුලක් නෑ.එළ.................................
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ ජවිපෙ නෙමෙයි ද? එහෙනම් හොඳයි...ඒ වුණාට ජෙපි ටෝක් එක තමා තියෙන්නේ

    ජෙපියො කියන විදියට හැමදේම කරනවානම් මිනිස්සු ඡන්දේ දෙන්න එපැයි.
    දිනන්න තියා 10 % වත් ගන්නකම් උන්ගැන හිතලා වැඩක් නෑ... කොහොමත් උන් කරන්නේ තිත්ත ඇත්ත කතා කරලා පැත්තක් අල්ලගෙන උන් හරි විදියට ඉන්නවා කියලා පෙන්වන එක.:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔහ්....හිතන්නෙ එහෙමනම් ඉතින් අවුලක් නෑ.එළ.................................

    අනුමාන කරලා ප්‍රහාර එල්ල නොකර පුලුවන්නම් ගොබ්බයෝ පැත්තකට දාන්න ඇතුළේ සටන් කරන්න.
    ඔබ ගොබ්බයෙකුගේ නියෝජිතයෙක්නම් මට බනින්න පලු යන්න... :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ රනිල්ට ඒකියන්නේ යහපාලනයට කඩේ ගිය බව මම දන්නවා බං.....මට හොඳට මතකයි

    යහපාලනයට කඩේ ගියා නේ..නොදැන හරි රනිල්ට තමයි කඩේ ගිහින් තියෙන්නේ..

    හපොයි නෑ බන් මම චන්දෙ කාලේ මේකේ හිටියෙත් නෑ එළකිරි ආවෙත් 2015 අගෝස්තු නෙ :baffled: රනිල්ට නං කොහෙත්ම වචනෙකින්වත් කඩේ ගිහින් නෑ :no: