අනුර ගේ MILCO බොරුව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර ගේ MILCO බොරුව
    ================
    නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල
    උතුම්‌ මුව නැබෙහි තැබි බඹ නැණ විකල
    විනම්‌ මෙමට මහ බඹු පදවි යම්‌ කල
    තබම් බොරු කියන දුදන්ගේ දිව මුල
    (ඉතා සුවදවත්‌ වු , පිරිසිදු වු කස්තුරි මහා බ්‍රහ්මයා විසින්‌ මුවන්ගේ පෙකනියේ සිහි නුවණ විකල්‌ විමෙන්‌ දෝ තැන්පත්‌ කොට ඇත. යම්‌ කාලයක මට මහා බ්‍රහ්ම පදවිය ලැබුණහොත්‌ එම කස්තුරි බොරු බස්‌ කියන අසත්පුරුෂයන්ගේ දිව මුලෙහි තබමි.)
    - සුභාෂිතය
    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර විසින් හිරු TV සලකුණ වැඩසටහනට පැමිණ ඔහු කෘෂිකර්ම අමාත්‍ය ධුරය දැරූ (2004/ 2005) අවධියේ " පාඩු ලබපු MILCO ආයතනයට මිලියන 200ක් ඉතිරි කරලා දුන්නා" යැයි අමු කෙප්පයක් දෙසා බෑවේය. අදටත් ඔහු ගේ Fcebook පිටුවේ උඩින්ම ඇත්තේ මෙම කෙප්පයයි. සුපුරුදු ලෙස ඔහු පරම සත්‍ය දේශනා කරන්නේ යැයි සිතා සිටින විචාර බුද්ධියෙන් තොර අම්බරුවන් හා රතු ගව සම්පත එය දොහොත් මුදුන් තබා සාදුකාර දී පිළිගත්තෝය.
    අපි දැන් MILCO ආයතනය 2002 වසරේ සිට ලැබූ ලාභ / පාඩු විමසා බලමු.
    🔹2002 / 2003 වසර - ලාභය මිලියන 27.70
    🔹2003 / 2004 වසර - ලාභය මිලියන 38.99
    🔹2004 / 2005 වසර - ලාභය මිලියන 91.46
    🔹2005 / 2006 වසර - ලාභය මිලියන 88.80
    🔹2006 / 2007 වසර - ලාභය මිලියන 18.47
    🔹2007 / 2008 වසර - ලාභය මිලියන 104.27
    🔹2008 / 2009 වසර - ලාභය මිලියන 332.16
    🔹2009 / 2010 වසර - ලාභය මිලියන 300.75
    🔹2010 / 2011 වසර - ලාභය මිලියන 831.92
    🔻2011 / 2012 වසර - පාඩුව මිලියන 255.71
    🔻2012 / 2013 වසර - පාඩුව මිලියන 298.02
    🔹2013 / 2014 වසර - ලාභය මිලියන 140.41
    ▪️MILCO ආයතනය යහපාලන ආණ්ඩුව සමයේ 2017, 2018, 2019 යන වර්ෂයන්වල මිලියන 600 ඉක්ම වු පාඩු ලබා ඇත.
    ▪️2020 වර්ෂයේ MILCO ආයතනය මිලියන 400 ඉක්ම වූ ලාභයක් ලබා ඇත.
    ( MILCO ආයතනයේ පසුගිය වර්ෂවල ගිණුම් වාර්තා ලබා දුන් එම ආයතනයේ වත්මන් සභාපති Lasantha Biyanka Wickramasinghe මහතාට විශේෂ ස්‍තුතිය. )
    MILCO ආයතනයේ ඉහත දත්තයන් අධ්‍යනය කර බලනා විට චන්ද්‍රිකා ගේ ආණ්ඩුව කාලයේ කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කළ අනුර කුමාර MILCO ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට විශේෂයෙන් කළ දෙයක් පෙනෙන්නට නැත. ඔහු කෘෂිකර්ම ඇමති වීමට පෙර මෙන්ම පසුත් MILCO ආයතනය ලාභ ලබා ඇත. අනුර ගේ සුප්‍රකට තර්කයට අනුව MILCO ආයතනය ලාභ ලබනා විට ඔහු කෘෂිකර්ම ඇමති වී සිටීම පමණක් සිදුව ඇත. මෙරට රතු ගව සම්පත සිතනා ආකාරයට MILCO ආයතනය ගොඩ දැමූ විශ්මකර්ම පුත්‍රයා අනුර කුමාර ය. ඕනෑම කෙප්පයක් හිස් මුදුනින් පිළිගැනීමට 3% ක පමණ ගව සම්පතක් සිටීම අනුර ප්‍රමුඛ ජෙපි නඩයේ වාසනාවක් වුව ද රටට අවාසනාවකි.
    සුභාෂිතය රචනා කළ අලගියවන්න මුකවෙටි පඬිතුමා මෙකල ජීවත්ව සිටියේ නම් මෙම ලිපිය ආරම්භයේ සඳහන් කළ කවිය කෙසේ ලියැවෙන්නට තිබුණා දැයි ඔබට අනුමාන කළ හැකි ද?
    ================
    සොනාල ගුණවර්ධන
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඊයේ රෑ උඹේ ගෑනි මට කරපු බොරුව, DP කරන්න ඕනි කියලා මම තව යාළුවෙකුත් සෙට් කරගෙන ගෙදර ගියාම කිව්වා අද මට මට යනවා, නීකා ඉන්නවා ඕනිම නම් ඌට පුකේ ඇරලා යන්න කියලා

    මෙන්න ඊට පැය දෙකකට පස්සේ උඹේ ගෑනි live stream එකක් කරනවා රබර් #යියක් දාගෙන උඹට අරිනවා, මට හිතෙන්නේ දැන් එකිත් කැමති ඇරගන්න නෙවෙයි මොකක් හරි අරන් උඹට අරින්න , මොකද ගෝඨා උඹට ඇරියේ ලොවෙත් නැති ඇරිල්ලක්නේ
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    248804466_2130237337125257_3867213879394190808_n.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බය උන් ලයිසන් දීපු ත්‍රස්තවාදීන් නිසා..88/89 මතකද??
    දැන් එතකොට මෙයාලා මහින්දගේ දෑත් ශක්තිමත් කරනකොට හොඳයි. නැති කොට නරකයි?
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    බය උන් ලයිසන් දීපු ත්‍රස්තවාදීන් නිසා..88/89 මතකද??
    ආ ලොලු හුකන්නා , මලිත් ගහද්දි චංචලා එනවා වන වන , වර වර ගොබ්බ මෝල් හුකන්නා තොටත් පුක්ෂනය කරලා ගන්න

    ආන්න චීනෙ තොගේ අප්පාගේ බැංකුව black list දාලලු , බැරිද උඹේ අම්මා ව චීනෙට යවලා වැඩේ ශේප් කරලා දෙන්න
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ආ ලොලු හුකන්නා , මලිත් ගහද්දි චංචලා එනවා වන වන , වර වර ගොබ්බ මෝල් හුකන්නා තොටත් පුක්ෂනය කරලා ගන්න

    ආන්න චීනෙ තොගේ අප්පාගේ බැංකුව black list දාලලු , බැරිද උඹේ අම්මා ව චීනෙට යවලා වැඩේ ශේප් කරලා දෙන්න
    :lol:

    ඉතිං හොඳයිනේ ගස් බල්ලො..තොපි චීනෙට බැණ බැණ නේ ඉන්නෙ කොහොමත්..අැයි මේ බය වෙලා..:lol:
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    :lol:

    ඉතිං හොඳයිනේ ගස් බල්ලො..තොපි චීනෙට බැණ බැණ නේ ඉන්නෙ කොහොමත්..අැයි මේ බය වෙලා..:lol:
    බය අපි මොකටද බය වෙන්නේ , අපි ඉන්නේ බයේ නෙවෙයි හිරිකිතේ , තොපිලා සොමියට ගහලා කරුමෙට හිටලා , සාපෙට එළියට ආපු පකයාලා සල්ලි වලට දේශපාලනය පුක දීලා දැන් උන් කරන ඒවාට යන යන තැන උඹලා වගේ පොන්සියන්ට රේවෙන නිසා

    බොල පොන්න හුකන්නෝ අම්මපා තොට මොලේ දෙන්න පුළුවන් නම්
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    @nicjosh83 ලොලු පොන්නයා / ගෑණු කිචා / නොනගින නිකා / පැන්ටි සුදා / කිඹි ලොන්තා / පුස් කැරීයා / ගූ කන්නා / ලොලු ලොල්ලා / ඇට සුප්පුවා / හුලං පයියා / ගොන් කෑරියා / ආප්ප පොන්නයා
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බය අපි මොකටද බය වෙන්නේ , අපි ඉන්නේ බයේ නෙවෙයි හිරිකිතේ , තොපිලා සොමියට ගහලා කරුමෙට හිටලා , සාපෙට එළියට ආපු පකයාලා සල්ලි වලට දේශපාලනය පුක දීලා දැන් උන් කරන ඒවාට යන යන තැන උඹලා වගේ පොන්සියන්ට රේවෙන නිසා

    බොල පොන්න හුකන්නෝ අම්මපා තොට මොලේ දෙන්න පුළුවන් නම්

    බය නැත්නම් තෝ මොකටද චීනේ බ්ලැක්ලිස්ට් කරපු ඵකක් ගැන දොඩවන්නේ..🤣🤣🤣

    තව බැණපන් චීනෙට..ඉන්දියාවෙන් උඩින් දාන පරිප්පු තියෙනවනේ තොපිට..🤣🤣🤣
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආයතනයේ වත්මන් සභාපති Lasantha Biyanka Wickramasinghe මහතාට විශේෂ ස්‍තුතිය.
    මූ කාගෙ ඉත්තෙක්ද බන්? කාගෙ හරි කලු සල්ලි හේදුව කියල තේරෙනව ඒත් කාගෙද?
     
    • Like
    Reactions: AshenTM

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113
    බය උන් ලයිසන් දීපු ත්‍රස්තවාදීන් නිසා..88/89 මතකද??

    රාජඵුක්ඛ ගේ සරම අස්සේ ඉන්න කරුනා අම්මාන්, බදුරුඩීන් සිල් අරන් ද? 🤔
     
    • Like
    Reactions: AshenTM