අනුර ජනපති උනොත්...

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    පුරවැසියන්ට පුලුවන්ද මිනිහට සහෝදරයා කියලා අමතන්න?
    amathana eka nam loku deyak wenne ne. hebei ratata wedak wei. godak paga gahana, hora matiya gahana un kemathi ne pora enawata.

    government un nam ice parata kelawena nisa , paga tikaata kelawena nisa. kemathi weida sekai
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    පුරවැසියන්ට පුලුවන්ද මිනිහට සහෝදරයා කියලා අමතන්න?
    Ubalata ona unath Uta meka karanna ona wenne na ban. Uge athal eka thamai depaththa kotawala watenma gana kapagena athal eke inna eka. Ratak karanna uta ba.

    Ratak karanawata wada kotawala NGO salli hambenawa banz
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    පුරවැසියන්ට පුලුවන්ද මිනිහට සහෝදරයා කියලා අමතන්න?
    Communist මොන රටේ ද president ට brother කියලා කියන්න පුළුවන්?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,009
    27,649
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගිලෙන නැවක් බේර ගන්න අලුතෙන් මනුස්සයෙක් එනවා.
    අපේ උන් ඒ මිනිහට කැප්ටන් කියනවද නැද්ද කියලා හිත හිත ඉන්නවා.
    ඉතින් හරි යයිද ඕයි
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ගිලෙන නැවක් බේර ගන්න අලුතෙන් මනුස්සයෙක් එනවා.
    අපේ උන් ඒ මිනිහට කැප්ටන් කියනවද නැද්ද කියලා හිත හිත ඉන්නවා.
    ඉතින් හරි යයිද ඕයි
    CAPTAIN? :rofl::lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    Ubalata ona unath Uta meka karanna ona wenne na ban. Uge athal eka thamai depaththa kotawala watenma gana kapagena athal eke inna eka. Ratak karanna uta ba.

    Ratak karanawata wada kotawala NGO salli hambenawa banz
    kawda kiyanne ranilda. mahindada
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,311
    74,782
    113
    පුරවැසියන්ට පුලුවන්ද මිනිහට සහෝදරයා කියලා අමතන්න?
    Mul kaaley puluwan wei, Itapase gedara gaanitai, lamaintai tika tika ushnaya gahanna gannawa. Itapase itin sahodara uthuma wela (Arun mathiniya wela), itapase uthuma, uththamawiya wenawa :lol: :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Mul kaaley puluwan wei, Itapase gedara gaanitai, lamaintai tika tika ushnaya gahanna gannawa. Itapase itin sahodara uthuma wela (Arun mathiniya wela), itapase uthuma, uththamawiya wenawa :lol: :lol:
    ආන්න ඒකයි කියන්නෙ මොකා ආවත් ඌට කරන්න බැරිනං ගෙදර යවලා වෙන එකෙක් ගේන්න ඕනෙ. ආපහු උගේ පවුලේ එකෙකටවත් එන්න දෙන්න හොඳ නෑ.

    මේක එහෙම නෑ කරන්න බැරි එකාට පුක දෙනවා ඉවරයක් නෑ. ඌට බැරි උනාම උගේ අයියා මල්ලී පුතා ගේන්න හදනව
     
    • Like
    Reactions: pavanruka

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,311
    74,782
    113
    ආන්න ඒකයි කියන්නෙ මොකා ආවත් ඌට කරන්න බැරිනං ගෙදර යවලා වෙන එකෙක් ගේන්න ඕනෙ. ආපහු උගේ පවුලේ එකෙකටවත් එන්න දෙන්න හොඳ නෑ.

    මේක එහෙම නෑ කරන්න බැරි එකාට පුක දෙනවා ඉවරයක් නෑ. ඌට බැරි උනාම උගේ අයියා මල්ලී පුතා ගේන්න හදනව
    Eka newi oi kiyala tiyenne. Sarala kathawa money and power changes people. Ehema ne kiyala kiyanne e dekama nathi un tama. Wimal Weerawansta uneth oka tama. Umbatai matai wenneth eka tama. :yes: :yes:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    නම නමෙයි ප්‍රශ්නේ , මලිමවට ඇත්තටම මේ ප්‍රශ්නෙන් රට ගොඩ දාන්න පුළුවන් වෙයිද ? හොරකම් නං අඩුවෙයි. ටෝබයියෝ නං දත කට මැදගෙන ඉන්නේ හැම weak පොයින්ට් එකකම ෂොට් එක දෙන්න , පේනවනේ සමුපකරවල පොඩි වෙනසක් වෙච්ච ගමන් කුලප්පු වෙන හැටි