LOL "what goes around comes around kiyanne okata tama ponz". Un opposition inna kaley hama ekama kakulen ada ada kelawanawa. Ekey return eka aniwa hambenawa. But itin dan unta e return eka ganna balaya hambenna tiyena chance eka godak aduiනම නමෙයි ප්‍රශ්නේ , මලිමවට ඇත්තටම මේ ප්‍රශ්නෙන් රට ගොඩ දාන්න පුළුවන් වෙයිද ? හොරකම් නං අඩුවෙයි. ටෝබයියෝ නං දත කට මැදගෙන ඉන්නේ හැම weak පොයින්ට් එකකම ෂොට් එක දෙන්න , පේනවනේ සමුපකරවල පොඩි වෙනසක් වෙච්ච ගමන් කුලප්පු වෙන හැටි
Lankaawa goda daanawa kiyana eka awilla generation 2 3kata wadak. nathuwa eka paara karanna be. Reason eka tiyenne prashne tiyenne 225 newi, attitude wala indan hamadekama

