අනුර ජනාදිපති තුමා...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,285
    166,555
    113
    එකමත් එක රටක
    හිතපං ජීවිත කාලෙම පච මාස්‍ටර් කරපු එකෙක්ගෙ ඔලුවක්
    අර ප්‍රශ්න අහන එකා ඉන්න විදියයි මූ ඉන්න විදියියි බලපං .
    මූ බයවෙලා පුටුවේ ඇග ගල් කරගෙන හිර වෙලා ඉන්නේ .
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth
    කොමෙන්ස් කරන්න... ත්‍රෙඩ් එකට මිසයිල මල්ටිබැරල් ඕකේ, වරෙන් හුත්තෝ වරෙන්.
    කෆීර් වලින් ගහන්න එපා හුත්තිගේ බල්ලෝ.

    Kfir airstrike එකයි වැදුනේ. ජෙප්පො ටික සීසීකඩ දිව්වා. 🤷‍♂️

    කමෙන්ට් කරන්න එන ඔයාලට රසවිඳින්න අපේ අම්මගේ ප්‍රියතම ගීතයක්..


    ඕවා මොකටද බන්. මේ වගේ ලපකොටා ආතල් දෙද්දී. ඕවා මොනාද. 🤷‍♂️😄
    ------ Post added on Jan 27, 2025 at 8:40 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අඩෝ English මළ පොතේ අකුරක් බැරි කැරී කොටා චිනුන්ට සිංහලෙන් ම ටෝක් කරනවා🤣🤣
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    මූ ඉස්සර චීනෙට කියපු බලු කතා සේරම චීන්නු දන්නවා :lol: 🤌

    වත්මන් ජනපති මීට පෙර චීන ආයෝජන ගැන කිව්වේ මොනවා ද?​

    වරාය නගරය ඇතුළු චීන ආයෝජන මත සිදු කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් වර්තමානයේ පාලන බලය හිමි කරගෙන සිටින ජාතික ජන බලවේගයේ ප්‍රධාන පාර්ශවයක් වන ජනතා විමුක්ති පෙරමුණ මීට වසර කිහිපයකට පෙර ඍජුව සිය විරෝධය පළ කළේ ය.
    වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක 2015 පෙබරවාරි 8 වන දින තංගල්ලේ පැවති ජන රැළියකදී ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
    "ලංකාවේ පළවෙනි වතාවට කොළඹ ගෝල්ෆේස් පිට්ටනිය ඉදිරිපිට අක්කර 575ක් චීනට ගොඩ කරලා චීන දුපතක් හදන්න දුන්නා. අපේ රටේ කුඹුරක් ගොඩකරන්නත් නීතියක් තියෙනවා. අපේ රටේ මඩ වගුරක් ගොඩකරන්න නීතියක් තියෙනවා. අපේ රටේ මුහුද ගොඩ කරන්න නීතියක් නෑ," ඔහු පැවසුවේ ය.
    "පළමුවෙන් ම රටේ මුහුද ගොඩනගා ගන්නවා නම් නීතියක් හදාගන්න ඕනේ. පර්යේෂණ වාර්තාවක් හැදුවේ නෑ. අක්කර 575ක් ගොඩට එන්න පතුලේ අක්කර 1000ක්වත් තියෙන්න ඕනේ. ගල් විතරක් කියුබ් කෝටි 12ක් ඕනේ. රාජිත සේනාරත්න කිවුවා මේ ව්‍යාපෘතිය දිගට ම කරන යනවා කියලා. ඕකට නෙවෙයි රාජපක්ෂලා පරාජය කළේ. මහා මුහුද ගොඩ කිරීම නතර කළ යුතුයි. නතර කිරීම සඳහා වන බලපෑම ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි සිදු කරනවා," යනුවෙන් වත්මන් ජනාධිපතිවරයා 2015දී තංගල්ලේ පැවති ජන රැළියකදී අදහස් දැක්වුවේ ය.
    2021 වසරේ අප්‍රේල් 16 වන දින පැවති මාධ්‍ය හමුවකදී ද වත්මන් ජනාධිපතිවරයා චීන ආයෝජන සම්බන්ධ විරෝධය පළ කළේ ය.
    "චයිනා හාබර් සමාගමේ ඉල්ලීම සහ ඔවුන්ගේ බලකිරීම මත තමයි ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීම සිදු කරන්නේ. මෙම ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන උපාය මාර්ගයට අනුරූපීව පිහිටුවන්නක් නොවෙයි. චීනයේ ජාත්‍යන්තර, ආර්ථික, දේශපාලන උවමනාවන් පෙළ ගැහීමක් ලෙස තමයි ආර්ථික කොමිෂන් සභාව යෝජනා වෙන්නේ," ඔහු එහිදී පැවසී ය.
    "චීනය තමාගේ භූ දේශපාලනික උපාය මාර්ගය වෙනුවෙන් සකස් කරපු ව්‍යාපෘතියකට තමයි මේ පනපොවන්න හදන්නේ," ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
    කෙසේ නමුත් දෛවෝපගත ලෙස එලෙස වසර කිහිපයකට පෙර විරුද්ධ වූ ව්‍යාපෘති වන 'එක් මාවතක්, එක් තීරයක්' යටතේ සිදු කරන කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘති දිගට ම පවත්වාගෙන යන බව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන සංචාරය අතරතුර චීන සහ ශ්‍රී ලංකා රජයන් ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
    ------ Post added on Jan 27, 2025 at 4:18 AM

    https://www.bbc.com/sinhala/articles/c74mxr297gno
    ------ Post added on Jan 27, 2025 at 4:19 AM
    Sira e kale oka chineta pol witharai gahuwe naththe.karapu boru walata passe enawa dan.

    අඩෝ English මළ පොතේ අකුරක් බැරි කැරී කොටා චිනුන්ට සිංහලෙන් ම ටෝක් කරනවා🤣🤣
    Maath daka translate thamai ban.
    ------ Post added on Jan 27, 2025 at 4:06 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    බයි වාර්ෂික සමුළුව ද බන්? ඔක්කොම බයියො ටික මේකෙනෙ