අද ජවිපෙ එදා තිබ්බ ජවිපෙ නොවේ එදා තිබ්බේ ජාතිකත්වයක් තිබුණු සංස්කෘතියට ආගමට ගරු කරපු පක්ෂයක් හැබැයි අද ජවිපෙ ලිබරල්වාදී ඇමරිකන් තානාපතිට වැඩ කරන කුණුහරප කියන විජාතික චින්තකයින්ගෙන් හා කලාකරුවන්ගෙන් සැදුම් ලත් පක්ෂයක් ය ජවිපෙට මේ අපරාදය කලේ අනුර දිසානායකය ඔහු පක්ෂයේ ජාතිකත්වය කඩා දමන්න විමල් වීරවංශ ව එලවා දැමිය පසුව පක්ෂයේ බලය ගන්න බාදාවක් උණු සෝමවංශ අමරසිංහ ව එලවා දැමිය ඉන් පසු අනුර දිසානායක ජවිපෙ රනිල්ට පවරා දුන්නේය එදා විජේවීර සහෝදරයාගේ කාලේ ජවිපෙ පේන්න බැරුව හිටපු බොහෝ විජාතික චින්තකයින් හා කලාකරුවන් අද ජවිපෙ සාමාජිකයන් ය.
අනුර ජනාධිපති උනොත් අප හා චීනය සමග ඇති මිත්‍රත්වය ඔහු කඩා දමයි රටේ සංවර්දනයට බලපෑම් එල්ල කරයි ඉන්දියාවේ හා ඇමෙරිකාවේ කීමට
චීන රුසියා ඉරාන කියුබාව අදිරාජ්‍ය විරෝධී කදවුර වෙනුවට ඔහු බටහිර අදිරජ්‍යවාදී කදවුරේ ඉද ගනියි
ඔහු ඔටාරා වැනි NGO කාරයින්ගේ කීමට අලි පෙරහැරේ යන එක තහනම් කරයි බුද්ද සාසනයට සංස්කෘතියට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරයි මෙයින් කෝප වෙන සිංහලුන් කැරලි ගසන්නට පටන් ගයි
මුළු රටේම හැමතැනම කෝලාහල ඇති වෙයි
ඒක නිසා අනුරට චන්දෙ දෙන්න එපා
ඔව් අනිවාර්යයෙන්ම කෝලහාල ඇති වෙනව...
හැබැයි ඔය කියන රෙද්දවල්වලින් නෙමෙයි මැදමුලන සක්කිලි හන්ද...
එක අනුර දිනන් නැ
දින්නන ආවත් වලව් ටික දිනන්න දෙන් නෑ
දිනනම ලයින් එක්කට ජනතා කැමැත්ත වැඩී නම් අනුරව මරණව සහ ජවිපේ කෑලි කඩනව
ඔය ඔක්කම බැරිනම් කාලකෝලහාල කරලා රට අරාජිත කරනවා
වලව් ටික කිනිතුල්ලෝ වගෙ උන් යන් නෑ
ඔව් බං ගොඩක් දුරට ඕක වෙනව
කොහොමහරි ආයි පොහොට්ටුවට හම්බවෙන එකක් නෑ බං...
අනික 2024 වෙද්දි මේ රට මොන තරම් ජරා වාසයක් වෙයි කියල හිතන්න අමාරුයි...
මුන්ව පන්නන්න කිසිම උවමනාවකි නෑනෙ...
කැමති දෙයක් කරපන් කටයි පුම්කයි වහන් ඉඳහන් ඉන්නම් ලයින් එකේ ඉන්නෙ...
පහුගිය ටිකේම ලියල ලියල දැන් ලියන්න හිතෙන්නෙත් නෑ.මේ ලියල තියෙන ඔක්කොම බොරු.
උදා: නායකත්වය ගන්න සෝමවංශ එලෙව්වෙ නෑ.නායකය උනේ 2011.සෝමවංශ ගියෙ 2015.
එකක් කියන්නම්.ජෙප්පන්ට සෑහෙන චාන්ස් එකක් ඇවිත් ඉවරයි දැන්.ඒක මඩ ගහල නැති කරන්න අමාරුයි.උන් දිනයිද කියල නම් කියන්න බෑ.හැබැයි සැලකිය යුතු බලයක් ගනියි.ජෙප්පො ගැන ඇති වෙලා තියෙන කැමැත්ත නැති කරන්න නම් එක ක්‍රමයයි තියෙන්නෙ.ඒ තමයි ආණ්ඩුව කරන ගොංවැඩයි(රසායනික පොහොර තහනම වගේ) හොරකමුයි ටික කාලෙකට හරි නවත්තලා දාන එක.ඕක නොකර මඩ ගැහුවට වැඩක් වෙන්නෙ නෑ.අදත් අන්න මඩක් ගහලා පැන්ඩෝරා පේපර්ස් වල බිමල් රත්නායකගෙ නම තියෙනව කියල.ඒ ලිස්ට් එක තියෙන්නෙ හැබැයි සිංහලෙන්.මඩක් වත් ගහගන්න බෑ හරියට.ඒකත් නානවා.ඒ වගේ දේවල් නැවැත්තුවොත් ජෙප්පො ගැන හැදීගෙන එන ට්‍රෙන්ඩ් එක යට යවාගන්න පුලුවන් වෙයි.
ඔය දේවල් වෙන්නෙ නෑ බං
මුන් නානව තියාගෙන
රනිල්, මහින්ද, චන්ද්‍රිකා ඒ මදිවට සිරා......
අනුරට රටක් තියාවිද......
ඔන්න ඕක තමා ප්‍රශ්නෙ
ඉවරයක්ම වෙයි
ඔන්න ඔහෙ ඉල්ලන්ඩ දිපන් බන්, ඔකට චන්දෙ දෙන්නෙ මොකාද ගුපියො දෙන්නෙ නැ ඔය දැන් උඩ දාගෙන දැවලුවට
හිල ලොකුවෙලාද පුතී
