කැරියව ගෙදර ඇරියෙ බැංකුවට ඇරපු නිසා & පාස්කු ප්‍රහාරය නිසා.දැන් ආය බල්ල වගේ පාර්ලිමේන්තු රිංගල...හැමදාම වැඩිම මනාප ගත්ත රනිලාවත් ගෙදර යවපු එවුන් ඉන්නේ මේකේ
ස රුත් දැන් රෆ් සෙක්ස් කරනව... දැන් ලපය විතරයි අරින්න ඉතුරු වෙලා ඉන්නෙ...
කැරියව ගෙදර ඇරියෙ බැංකුවට ඇරපු නිසා & පාස්කු ප්‍රහාරය නිසා.දැන් ආය බල්ල වගේ පාර්ලිමේන්තු රිංගල...හැමදාම වැඩිම මනාප ගත්ත රනිලාවත් ගෙදර යවපු එවුන් ඉන්නේ මේකේ
කැරියව ගෙදර ඇරියෙ බැංකුවට ඇරපු නිසා & පාස්කු ප්‍රහාරය නිසා.දැන් ආය බල්ල වගේ පාර්ලිමේන්තු රිංගල...
ස රුත් දැන් රෆ් සෙක්ස් කරනව... දැන් ලපය විතරයි අරින්න ඉතුරු වෙලා ඉන්නෙ...

. හරි දැන් කවුද හොද කියහන් කෝ![]()
. හරි දැන් කවුද හොද කියහන් කෝ
ලිබරල්වාදය දැන් චාටර් යුරෝපයේත් චාටර්
අපිට ඕනි චීනයේ සිංගප්පුරුවේ තියන විදියේ රජයක්
------ Post added on Oct 13, 2021 at 7:55 PM
ඊට හොඳයි කෙලින්ම ගොටට හරි බැසිල්ට හරි දීපන්කො.. මොකටද නිකන් උන්ගෙ සල්ලි උද නටන රූකඩ වලට දෙන්නෙ... ?උවිදු විජේවීර හෝ විමල් විරවංශ
ඇයි බන් අනුරයට නියත ජයක් නම් ඔච්චර කේන්ති යන්නේ. මම කේන්ති යන දෙයක් කිව්වද? හිත රිදෙනවා නේ.දැන් කොතනද උබ බයියෙක් කියලා ලියලා තියේන්නේ.![]()
.
දැන් කවුද කියපන්කෝ හොද එහෙනම්..
උබලාටත් ඔනේ අර හොර රැලම තමා. කිසිම උත්සහයක්වත් දරන්නේ නෑ. හැමදාම වැඩිම මනාප ගත්ත රනිලාවත් ගෙදර යවපු එවුන් ඉන්නේ මේකේ. උබලා මේ ඉන්න තක්කඩි රැලේන් බාගයක්වත් ගෙදර යවන්න උබලට කිසිම උවමනාවක් නෑ.
උබලා තමා නියම කුහකයෝ. උබලා මේ රටේ හිගා නොකා හිගාකන මිනිස්සු ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නෑ.
මැද මුලන ගූවලේ ගූ කන සක්කිලි වහලා රචනා ලියන්න තරම් රිදවගේන
------ Post added on Oct 13, 2021 at 11:02 PM. තෝ කොහොමත් පොන්න බයියේක් තමා දැන් තෝ ගිහින් අර රෙවිලා දගලන නන්දයාගේ ගූ ටික ලෙවකාපන්. මෙතන අන්රයාගේ ලබ්බක් කියවන්නෙ නැතිව.
හරි 2019 ජනාධිපති උනේ ලපයා කියලා හිතමුකෝ. එතකොට මේක සුකිත මුදිත වෙන්න තිබ්බද? සුකිත මුදිත කරන විදිහ කියපන්කො පොඩඩක්.
මෙහම වෙන්න ඇති සුකිත මුදිත කරන්නේ
පීනන්න වතුරට බහිනකන් ඔක්කොම සුරංගනා කතා. ඕකට වතුරට බැස්සම තමා තේරෙන්නේ පීනන්න බැහැ කියලා. ඕකා මලාට ජාත්‍යන්තර සමුළුවකට යන්නේ නැහැ. zoom නෙවේ ලඟට ආවට කතා කරන්න එන්නෙත් නැහැ. ඕකට ඉංග්‍රීසි බැහැ.හිටන් හුටන් වගේ තමා. වැඩ කටින් තමයි.
![]()
කොහොමත් දැන් පාස්පොට් එක හදාගත්තේ නැති උනොත් පීනලා හරි යන්න තමයි වෙන්නේ..![]()
ඕවා කතා වෙන්න කල් වැඩි බන්. මුළු ලෝකෙම ප්‍රශ්නයක් තියෙන වෙලාවක අවුරුදු 73ක් තිස්සේ ප්‍රශ්න තිබ්බ රටකට ඕක අමුතුවෙන් බලපාන්න දෙයක් නැහැ. වෙන්න ඕන හොඳම එකෙන් බලපානවා. මිනිස්සුන්ට ඕන ක්ෂණික විසඳුම්. එහෙම දේවල් වලින් මේ රට ගොඩ ගන්න බැහැ මොකෙක් ආවත්. මිනිස්සුන්ට පීඩනය පිට කරන්නත් විදි තියෙන්න එපැයි. ඒවා ඉතින් එක එක විදිහට පිට කරනවා. තව අවුරුදු 3ක් තියෙනවා. ඔය ක්ෂණික පපඩම් වගේ පිම්බෙන දේවල් තව අවුරුදු 3ක් යනකොට පෙගෙන්නත් ඉඩ තියෙනවා. ආණ්ඩුව හැමදාම තාච්චිය රත් කලොත් ඉතින් ක්ෂණික පපඩම හැමදාම පිම්බිලා තියෙන්නත් පුළුවන්. තාම කල් වැඩි.ඔය කොප ලටා ජනාධිපති වෙන්නද? views 1 lak වලින්ද බන්........
සාරාංශය - කවුරුහරි ඇවිත් ගෙදර එවුන් දුෂණය කරලා කටට රීල ගියත් මගේ පාඩුවේ මම ඉන්නවාමට නම් රටෙන් යන්න කිසිම අදහසක් නැහැ මොකා මොනවා කිව්වත්. මට ඉස්සර ඉඳම ඕන උනේ මගේම දෙයක් කරලා මට ඕන විදිහට ජිවත් වෙන්න. මම ඒ දේ පටන් අරන් තියෙනවා. මොන ආණ්ඩු ආවත් මොන ආණ්ඩුව පෙරලුනත් මම මගේ ගමන යනවා. ගෝටා හිටියයොත් මම ආසයි. හැබැයි අනුර ආවා කියලා මට ප්‍රශ්නෙකුත් නැහැ. මම කැමති නැති බව ඇත්ත. එත් අවුලක් නැහැ මගේ ගමනට. කාටවත් බනින්නෙත් නැහැ මට අරක දුන්නේ නැහැ මේක දුන්නේ නැහැ කියලා. මගේ පාඩුවේ මගේ උත්සයහෙන් මම යන ගමන මම යනවා. මගේ උත්සාහයෙන් මම හම්බු කරලා කළා බිලා ජොලියේ ඉන්නවා. අපේ අම්මා තාත්තා සල්ලි තිබ්බ මිනිස්සුත් නෙවේ. හැබැයි ඉතින් අපිට ජිවත් වෙන විදිහ කියලා දුන්නා. හොඳට උගන්නන්න උත්සහ කළා. සමහර තැන් හරිගියා සමහර තැන් වැරදුනා. වැරදුනා කියලා ගේම අතෑරියෙත් නැහැ. ඔන්න ඕකයි තත්වේ. කවුරු කොහොම කිව්වත් මගේ දේශපාලන මතය වෙනස් වෙන්නෙත් නැහැ.
ඕවා කතා වෙන්න කල් වැඩි බන්. මුළු ලෝකෙම ප්‍රශ්නයක් තියෙන වෙලාවක අවුරුදු 73ක් තිස්සේ ප්‍රශ්න තිබ්බ රටකට ඕක අමුතුවෙන් බලපාන්න දෙයක් නැහැ. වෙන්න ඕන හොඳම එකෙන් බලපානවා. මිනිස්සුන්ට ඕන ක්ෂණික විසඳුම්. එහෙම දේවල් වලින් මේ රට ගොඩ ගන්න බැහැ මොකෙක් ආවත්. මිනිස්සුන්ට පීඩනය පිට කරන්නත් විදි තියෙන්න එපැයි. ඒවා ඉතින් එක එක විදිහට පිට කරනවා. තව අවුරුදු 3ක් තියෙනවා. ඔය ක්ෂණික පපඩම් වගේ පිම්බෙන දේවල් තව අවුරුදු 3ක් යනකොට පෙගෙන්නත් ඉඩ තියෙනවා. ආණ්ඩුව හැමදාම තාච්චිය රත් කලොත් ඉතින් ක්ෂණික පපඩම හැමදාම පිම්බිලා තියෙන්නත් පුළුවන්. තාම කල් වැඩි.
------ Post added on Oct 14, 2021 at 9:05 AM
ජෙප්පන්ටත් ආතල් එකක් ගන්න දෙන්න ඕනේ මමනම් කියන්නේ, අවුරුදු 76 ක් අනිත් දෙගොල්ලොම ආතල් ගත්ත එකේ ජෙප්පන්ට ආතල් එකක් ගන්න දෙන්නම ඕනේ තව අවුරුදු පහක්වත්ලොකු අවුලක් වෙලා නැහැ. බයි ජෙප්පන්ගේ කවි කියන හැකියාව ටිකක් වැඩි වුනා.

අනිවා. මහ පක්ෂ අවුරුදු ගානක් රට කරගෙන ආවා. දැන් ජෙප්පොත් රට කරන්න ඕන. එතකොට ජෙපන්ගේත් පරිමාව හැමෝටම තේරෙයි. හොදට කරොත් දිගටම යයිජෙප්පන්ටත් ආතල් එකක් ගන්න දෙන්න ඕනේ මමනම් කියන්නේ, අවුරුදු 76 ක් අනිත් දෙගොල්ලොම ආතල් ගත්ත එකේ ජෙප්පන්ට ආතල් එකක් ගන්න දෙන්නම ඕනේ තව අවුරුදු පහක්වත්![]()