අනුර ජනාධිපති කරගෙන අද හැමෝම සතුටින්..

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    ජනතාව තමන්ගේම නායකයෙක් පත් කරගෙන අද සතුටින් සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහ කරයි.
    නව පාලනය යටතේ මාලිමාවට ඡන්දය දුන් අයත් නොදුන් අයත් ඇතුළු සියලු ජනතාව සතුටින් සිටින බවද ඔහු කියා සිටියේය.
    Image result for සුනිල් හඳුන්නෙත්ති

    සියල්ල සම්පූර්ණ වී ඇතැයි තමන් නොකියන නමුත් නව ගමනක් ඇරඹී ඇතැයි ද ඔහු පැවසුවේය.


    මෙවර පාර්ලිමේන්තු මැතිවරණයයේ අභියෝගයක් වන්නේ පාර්ලිමේන්තුව හොඳ මිනිසුන්ගෙන් පිරවීමේ අභියෝගය නිසා බවද හෙතෙම පැවසීය.

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.


    PUDUMA STHUTIN INNe:angry: