කොහෙද එහෙම පින්ට කන්නෙ පොන්නයො හැබැයි නාමල් රනිල් සජිත් ලග ඉන්න හුගක් එවුන් නම් හොරා කන එක තමයි කරන්නෙ
පිනට කන්නේ JVP එකේ එවුන්
කොහෙද එහෙම පින්ට කන්නෙ පොන්නයො හැබැයි නාමල් රනිල් සජිත් ලග ඉන්න හුගක් එවුන් නම් හොරා කන එක තමයි කරන්නෙ
පිනට කන්නේ JVP එකේ එවුන්
ඔය ඉතින් ඔයා පාරක තොටක රෑක යන්න නෙවෙයි ඈ. හොඳ හොඳ පිල්ලි තියෙනවා අපේ සහෝදරවරු ළගඅනුර...
නොදකිං...
මම බලාගෙන ඉන්නෙ නාමල් ජනාධිපති වෙනකල්... රතිඤ්ඤත් ගෙනල්ල තියාගෙන ඉන්නෙ... වැස්සට පොඟයිද දන්නෑ...
සුදු කැකුළු හිඟයක් එයි කියල බයට, කිරිබත් හදන්න, හාලුත් ගෙනත් දැම්මම... දැම්මම...
ibba tikatath keliye me esige putha tamai bn

පොර පට්ට වැඩ්ඩවගේ හැන්ඩ්ල කලේ. තිබ්බ malysian philipene ac ටිකටත් කෙළල නතර උනේ.අපිත් හොඳ කට්ටඬි තමයි හරිය...ඔය ඉතින් ඔයා පාරක තොටක රෑක යන්න නෙවෙයි ඈ. හොඳ හොඳ පිල්ලි තියෙනවා අපේ සහෝදරවරු ළග
ජොබ් එකක් කරපු එක JVP මන්ත්රී කෙනෙක් ගේ නමක් කියපන් බලන්නකොහෙද එහෙම පින්ට කන්නෙ පොන්නයො හැබැයි නාමල් රනිල් සජිත් ලග ඉන්න හුගක් එවුන් නම් හොරා කන එක තමයි කරන්නෙ
ඇයි හරිනිජොබ් එකක් කරපු එක JVP මන්ත්රී කෙනෙක් ගේ නමක් කියපන් බලන්න![]()
ඇයි හරිනිඇයි හරිනි
අනික් අය නම් මතක නැ අනික දෙශපලනෙ කරද්දි ජොබ් කරන්න පුලුවන්ද....
නාකි මයිනා උගෙ ලමයි උගෙ පවුලෙ අය ජොබ් කරලද ඔය කෝටි ගනන් හොයන්නෙ
හරිනි JVP නෙමෙ පොහොට්ටු වෙන්න ඇතිඇයි හරිනිහරිනි JVP ද
දේශපාලනය කරන ගමන් ජෙප්පන්ට මිනී මරන්න පුළුවන් හැබැයි ජොබ් එකක් Business එකක් කරන්න බැහැපකේ ලෝජීක්
![]()
JVP එක මිනී මරලා නැද්ද බං?හරිනි JVP නෙමෙ පොහොට්ටු වෙන්න ඇති
මිනි මැරුවනම් එකට නීතියෙන් දඩුවම් කරපන්කො... ටොයි බයි නෙ මෙ වෙනකම් තිබ්බෙ
අනික මිනිස්සු ත් කරබගෙන ඉදල ඔහෙ කමක් නැ මිනි මරපුදෙන් කියලා..
අනෙ බොරු කියන්නෙ නැතුව ඉදපන්
නාකි මයිනා තාජුදීන් මරද්දි, පාස්කු ප්රහරෙ කරද්දි හොදයි
හරි හමන් රජයක් ආපු කාලෙක ඔව මුල ඉදල හොයල උන්ට නීතියෙන් දඩුවම් කරයි
පම්පෝරිය නං තියනවා උතුරන්න, ඒ උනාට ඉන්නේ ගම්පහඅපිත් හොඳ කට්ටඬි තමයි හරිය...
පිල්ලි වලට බයනං ගම්පහ ගෙවල් හදන්නෙ නෑ හරිය...
ඔය අපේ බාග්යය ගුරා. පැන්නිලි මැතිරිලි පිල්ලි ඔක්කොම වගේ තියෙන PhD එකක් Oxford එකෙන් අරන් තියෙන්නේ. ආයේ තව කොස්සකුත් තියෙනවාපම්පෝරිය නං තියනවා උතුරන්න, ඒ උනාට ඉන්නේ ගම්පහ![]()
අප්පා, Oxford ද? මම හිතුවේ නාකි ටින් මයිනෙක් කියල ගම්පහ හන්දියේ ඉන්න.ඔය අපේ බාග්යය ගුරා. පැන්නිලි මැතිරිලි පිල්ලි ඔක්කොම වගේ තියෙන PhD එකක් Oxford එකෙන් අරන් තියෙන්නේ. ආයේ තව කොස්සකුත් තියෙනවා
![]()
මිනී වල ආයෙ කොහෙ මරන්නද... මිනියක් කියන්නෙ already dead නෙJVP එක මිනී මරලා නැද්ද බං?
