අනුර දිනයිද?

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113

    පිනට කන්නේ JVP එකේ එවුන්
    කොහෙද එහෙම පින්ට කන්නෙ පොන්නයො හැබැයි නාමල් රනිල් සජිත් ලග ඉන්න හුගක් එවුන් නම් හොරා කන එක තමයි කරන්නෙ
     
    • Haha
    Reactions: Maui_15

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,969
    113
    අනුර...
    නොදකිං...
    මම බලාගෙන ඉන්නෙ නාමල් ජනාධිපති වෙනකල්... රතිඤ්ඤත් ගෙනල්ල තියාගෙන ඉන්නෙ... වැස්සට පොඟයිද දන්නෑ...
    සුදු කැකුළු හිඟයක් එයි කියල බයට, කිරිබත් හදන්න, හාලුත් ගෙනත් දැම්මම... දැම්මම...
    ඔය ඉතින් ඔයා පාරක තොටක රෑක යන්න නෙවෙයි ඈ. හොඳ හොඳ පිල්ලි තියෙනවා අපේ සහෝදරවරු ළග
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඔය ඉතින් ඔයා පාරක තොටක රෑක යන්න නෙවෙයි ඈ. හොඳ හොඳ පිල්ලි තියෙනවා අපේ සහෝදරවරු ළග
    අපිත් හොඳ කට්ටඬි තමයි හරිය...
    පිල්ලි වලට බයනං ගම්පහ ගෙවල් හදන්නෙ නෑ හරිය...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නාමල් දින්නොත් අනික් උන්ට පුක හපන් මැරෙන්න වෙන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    කොහෙද එහෙම පින්ට කන්නෙ පොන්නයො හැබැයි නාමල් රනිල් සජිත් ලග ඉන්න හුගක් එවුන් නම් හොරා කන එක තමයි කරන්නෙ
    ජොබ් එකක් කරපු එක JVP මන්ත්‍රී කෙනෙක් ගේ නමක් කියපන් බලන්න🤦
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ජොබ් එකක් කරපු එක JVP මන්ත්‍රී කෙනෙක් ගේ නමක් කියපන් බලන්න🤦
    ඇයි හරිනි
    අනික් අය නම් මතක නැ අනික දෙශපලනෙ කරද්දි ජොබ් කරන්න පුලුවන්ද....
    නාකි මයිනා උගෙ ලමයි උගෙ පවුලෙ අය ජොබ් කරලද ඔය කෝටි ගනන් හොයන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ඇයි හරිනි
    අනික් අය නම් මතක නැ අනික දෙශපලනෙ කරද්දි ජොබ් කරන්න පුලුවන්ද....
    නාකි මයිනා උගෙ ලමයි උගෙ පවුලෙ අය ජොබ් කරලද ඔය කෝටි ගනන් හොයන්නෙ
    ඇයි හරිනි 🙃 හරිනි JVP ද🤣🤣
    දේශපාලනය කරන ගමන් ජෙප්පන්ට මිනී මරන්න පුළුවන් හැබැයි ජොබ් එකක් Business එකක් කරන්න බැහැ🙃 පකේ ලෝජීක්🤣🤣
     
    • Like
    Reactions: CohenLenstra

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඇයි හරිනි 🙃 හරිනි JVP ද🤣🤣
    දේශපාලනය කරන ගමන් ජෙප්පන්ට මිනී මරන්න පුළුවන් හැබැයි ජොබ් එකක් Business එකක් කරන්න බැහැ🙃 පකේ ලෝජීක්🤣🤣
    හරිනි JVP නෙමෙ පොහොට්ටු වෙන්න ඇති

    මිනි මැරුවනම් එකට නීතියෙන් දඩුවම් කරපන්කො... ටොයි බයි නෙ මෙ වෙනකම් තිබ්බෙ
    අනික මිනිස්සු ත් කරබගෙන ඉදල ඔහෙ කමක් නැ මිනි මරපුදෙන් කියලා..

    අනෙ බොරු කියන්නෙ නැතුව ඉදපන්
    නාකි මයිනා තාජුදීන් මරද්දි, පාස්කු ප්රහරෙ කරද්දි හොදයි
    හරි හමන් රජයක් ආපු කාලෙක ඔව මුල ඉදල හොයල උන්ට නීතියෙන් දඩුවම් කරයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    හරිනි JVP නෙමෙ පොහොට්ටු වෙන්න ඇති

    මිනි මැරුවනම් එකට නීතියෙන් දඩුවම් කරපන්කො... ටොයි බයි නෙ මෙ වෙනකම් තිබ්බෙ
    අනික මිනිස්සු ත් කරබගෙන ඉදල ඔහෙ කමක් නැ මිනි මරපුදෙන් කියලා..

    අනෙ බොරු කියන්නෙ නැතුව ඉදපන්
    නාකි මයිනා තාජුදීන් මරද්දි, පාස්කු ප්රහරෙ කරද්දි හොදයි
    හරි හමන් රජයක් ආපු කාලෙක ඔව මුල ඉදල හොයල උන්ට නීතියෙන් දඩුවම් කරයි
    JVP එක මිනී මරලා නැද්ද බං?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලක්ශ 69න් ලක්ශ 50ක් නාමල්ට වැටුනොත් නාමල් උනත් දිනන්න පුලුවන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,969
    113
    පම්පෝරිය නං තියනවා උතුරන්න, ඒ උනාට ඉන්නේ ගම්පහ :ROFLMAO:
    ඔය අපේ බාග්‍යය ගුරා. පැන්නිලි මැතිරිලි පිල්ලි ඔක්කොම වගේ තියෙන PhD එකක් Oxford එකෙන් අරන් තියෙන්නේ. ආයේ තව කොස්සකුත් තියෙනවා

    Once Upon A Time Film GIF
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ඔය අපේ බාග්‍යය ගුරා. පැන්නිලි මැතිරිලි පිල්ලි ඔක්කොම වගේ තියෙන PhD එකක් Oxford එකෙන් අරන් තියෙන්නේ. ආයේ තව කොස්සකුත් තියෙනවා

    Once Upon A Time Film GIF
    අප්පා, Oxford ද? මම හිතුවේ නාකි ටින් මයිනෙක් කියල ගම්පහ හන්දියේ ඉන්න.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    JVP එක මිනී මරලා නැද්ද බං?
    මිනී වල ආයෙ කොහෙ මරන්නද... මිනියක් කියන්නෙ already dead නෙ :lol:

    UNP, pohottu ,
    මොකක් හරි පක්සයක් තියනවද මිනී මරල නැති

    UNP, මහින්ද ප්රමුක පොහොට්ටුවෙ එවුන්, SLFP ඔක්කොම එවුන් මිනිස්සු මරල තියනව.... උන්ගෙ පවුද්ගලික උවමනා වලට
    ජෙප්පො නම් දැන් මිනිස්සු මරන්නෙ නැ හබයි අනික් එවුන් නම් උන් තාම එක කරනවා

    මහින්ද ලා ගෝඨා ලා බලය ගන්න උවමනා වෙල පාස්කු ප්රහරෙ කරල 300 ක් විතර මැරුවෙ
     
    Last edited: