පාර්ලිමේන්තුව විසුරුවා කියලා ඉන්න ඇමති මණ්ඩලය නැතිවෙන්නේ නැහැ. ඒක නිසා ජනාදිපතිවරයා පත්වුන ගමන් එක්කෝ විෂයන් සියල්ල ජනාදිපතිවරයා පවරගන්න ඔනේ. නැත්තන් අනුර ජනාදිපතිවරයා උනාම ඒ පක්ශේ 3න් දෙනාට සම සමව විශයන් පවරගෙන භාරකාර අණ්ඩුවක් පවත්වාගෙන යන්න පුලුවන්. ඊට පස්සේ ඔනේ නම් පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන්.අනුර දිනලා පාර්ලිමේන්තුව විසුරවනවලු. එයාමයි කිව්වේ. (වීඩීයො එක හොයලා දන්නම්.) ජනාධිපතිබලතල අනුව විසුරවන එක ප්රශ්නයක් නෑ. ඒත් ස්ථිර පාර්ලිමේන්තුවක් නොවැම්බර්, දෙසැම්බර් වෙද්දි නැති එක, අයවැයක් මේඅවුරුද්ද ඉවර වෙන්න කලින් ඉදිරිපත් කරගන්නබැරි වෙන එක IMF Processes එකට බලපාන්නෙ නැද්ද?
දේශපාලනය පැත්තක තියලා මේක ගැන කතා කරමු. කෙලවුනොත් කෙල වෙන්නේ මුළු රටටම
අපේ රටේ චන්දෙකින් ජනාදිපතිවරයෙක් පත් උනා කියලා ඒක IMF Process එකට බලපාන්නේ නෑනේ.