අනුර දිනලා පාර්ලිමේන්තුව විසුරවනවලු

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    අනුර දිනලා පාර්ලිමේන්තුව විසුරවනවලු. එයාමයි කිව්වේ. (වීඩීයො එක හොයලා දන්නම්.) ජනාධිපතිබලතල අනුව විසුරවන එක ප්‍රශ්නයක් නෑ. ඒත් ස්ථිර පාර්ලිමේන්තුවක් නොවැම්බර්, දෙසැම්බර් වෙද්දි නැති එක, අයවැයක් මේඅවුරුද්ද ඉවර වෙන්න කලින් ඉදිරිපත් කරගන්නබැරි වෙන එක IMF Processes එකට බලපාන්නෙ නැද්ද?
    දේශපාලනය පැත්තක තියලා මේක ගැන කතා කරමු. කෙලවුනොත් කෙල වෙන්නේ මුළු රටටම
    පාර්ලිමේන්තුව විසුරුවා කියලා ඉන්න ඇමති මණ්ඩලය නැතිවෙන්නේ නැහැ. ඒක නිසා ජනාදිපතිවරයා පත්වුන ගමන් එක්කෝ විෂ‍යන් සියල්ල ජනාදිපතිවරයා පවරගන්න ඔනේ. නැත්තන් අනුර ජනාදිපතිවරයා උනාම ඒ පක්ශේ 3න් දෙනාට සම සමව විශයන් පවරගෙන භාරකාර අණ්ඩුවක් පවත්වාගෙන යන්න පුලුවන්. ඊට පස්සේ ඔනේ නම් පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන්.

    අපේ රටේ චන්දෙකින් ජනාදිපතිවරයෙක් පත් උනා කියලා ඒක IMF Process එකට බලපාන්නේ නෑනේ.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    දේශපාලනය පැත්තක තියලා මේක ගැන කතා කරමු. කෙලවුනොත් කෙල වෙන්නේ මුළු රටටම
    නාකි ප care පරම්පරා ගාණකට කෙලවලා තියෙන්නෙ..
    ආයෙ කෙලවන්න දෙයක් නෑ.

    බය වෙන්න එපා NPP එක දිනන්නේ නැහැ ♥️

    ගම් මට්ටමින් උන්ට ඡන්ද නැහැ
    ලැජ්ජයි whoත්තෝ ගොං පණ්ඩිත ටෝක් දීලා රෙද්දෙ රෙවිලා ඉන්නෙ දැන්
    ------ Post added on Oct 8, 2024 at 11:04 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    නාකි ප care පරම්පරා ගාණකට කෙලවලා තියෙන්නෙ..
    ආයෙ කෙලවන්න දෙයක් නෑ.

    ලැජ්ජයි whoත්තෝ ගොං පණ්ඩිත ටෝක් දීලා රෙද්දෙ රෙවිලා ඉන්නෙ දැන්
    ------ Post added on Oct 8, 2024 at 11:04 AM
    ලැජ්ජයි හුත්තෝ 42% ක් අරගෙන ගේමක් ගහලා ජනාධිපති වෙච්ච එකම පතොලයා අනුර කුමාර🤦
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ලැජ්ජයි හුත්තෝ 42% ක් අරගෙන ගේමක් ගහලා ජනාධිපති වෙච්ච එකම පතොලයා අනුර කුමාර🤦
    වැරැද්දක් නැහැනේ බන්.. ව්‍යවස්ථාවට එකඟයි නේ,
    නාමල් ලොක්කා, හිටපු දෙපාරක් ජනාධිපතිගෙ පුතා 2.50ට වැටුනා නේ
    තංගල්ලත් කුජීතයි..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    වැරැද්දක් නැහැනේ බන්.. ව්‍යවස්ථාවට එකඟයි නේ,
    නාමල් ලොක්කා, හිටපු දෙපාරක් ජනාධිපතිගෙ පුතා 2.50ට වැටුනා නේ
    තංගල්ලත් කුජීතයි..
    බහුතරයකගේ කැමැත්තක් නැහැ නේ🤦
    අඩුම 51% ක් වත් ගන්න බැරිවෙච්ච ලංකාවේ දුර්වලකම ජනාධිපති🤮🤮
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    බහුතරයකගේ කැමැත්තක් නැහැ නේ🤦
    අඩුම 51% ක් වත් ගන්න බැරිවෙච්ච ලංකාවේ දුර්වලකම ජනාධිපති🤮🤮
    රනිල් ලොක්කා කීයක් ගත්තද බන්, නාමල් අයියා කීයක් ගත්තද :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    එහෙම තමයි වෙන්න ඕන සීයටයි මයිනටයි පුක දෙන, උන්ගෙ ගූ අයිසින් කරන, 5000/= පස්චාත් බාගය දෙන ගොං පණ්ඩිත එවුන් ටිකක් අඬ අඬා ඉන්න ඕන
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    රනිල් ලොක්කා කීයක් ගත්තද බන්, නාමල් අයියා කීයක් ගත්තද :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    එහෙම තමයි වෙන්න ඕන සීයටයි මයිනටයි පුක දෙන, උන්ගෙ ගූ අයිසින් කරන, 5000/= පස්චාත් බාගය දෙන ගොං පණ්ඩිත එවුන් ටිකක් අඬ අඬා ඉන්න ඕන
    රනිල් ගෙන නෙවෙයි නේ කථා කරේ පච අනුර ගැන🤣🤣
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    රනිල් ගෙන නෙවෙයි නේ කථා කරේ පච අනුර ගැන🤣🤣
    රනිල් ගැන කියද්දි උඹට දුකයි නේ.... සොරි බන් බොක්කටම ගන්න එපා ඕවා, උඹ ඉතිං ජොබ් එකක් නේ කලේ බඩ වියත රැක ගන්න
    අනුරනම් සුලුතරේ නේ ගත්තෙ..
    රනිල්, නාමල් කීයක් ගත්තද බන් සිරාවට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    රනිල් ගැන කියද්දි උඹට දුකයි නේ.... සොරි බන් බොක්කටම ගන්න එපා ඕවා, උඹ ඉතිං ජොබ් එකක් නේ කලේ බඩ වියත රැක ගන්න
    අනුරනම් සුලුතරේ නේ ගත්තෙ..
    රනිල්, නාමල් කීයක් ගත්තද බන් සිරාවට
    එක නෙවෙයි අනුරට 51% හම්බ උනේ නැහැ නේද?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    එක නෙවෙයි අනුරට 51% හම්බ උනේ නැහැ නේද?
    නෑ මම හිතන්නෙ 10% වගේ එන්න ඇති...
    රනිල්, නාමල් කීයක් ගත්තද බන් සිරාවට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    නෑ මම හිතන්නෙ 10% වගේ එන්න ඇති...
    රනිල්, නාමල් කීයක් ගත්තද බන් සිරාවට
    සජිත් ගේ චන්දයි රනිල්ගෙ ඡන්දයයි එකතු කරාම අනුරට වඩා වැඩියි නේද බං🤣