අනුර දින්නම ......

අනුර ජනපති උනාම වෙන්න පුලුවන් කියලා උබල හිතන දේවල් මොනවද ?

  • Paye Tax අඩු වෙනවා

    Votes: 39 19.2%
  • Vat අඩුවෙලා එදිනෙදා පාවිච්චි කරන බඩු මිල අඩු වෙනවා

    Votes: 48 23.6%
  • රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙනවා/ වෘතිය සමිති ඉල්ලීම් වලට විසදුම් දෙනවා

    Votes: 38 18.7%
  • තෙල් / ගෑස් මිල / විදුලි බිලඅඩු වෙනවා

    Votes: 37 18.2%
  • ඩොලර් එකඅඩු වෙනවා

    Votes: 26 12.8%
  • රාජ්‍ය සේවය කප්පාදු කරනවා

    Votes: 25 12.3%
  • ශම්මිගේ ක්‍රිකට් කල්ලිය විසුරවල ක්‍රිකට් හදනවා

    Votes: 36 17.7%
  • රාජපක්ෂලා , බැංකු හොරු හිරේ දානව

    Votes: 54 26.6%
  • හොරකම් කරපු සල්ලි ආයිත් රටට ගෙන්වා , හොරුන්ගේ දේපල රාජසන්තක කරනවා

    Votes: 51 25.1%
  • ඉහත කිසිවක් වෙන්නේ නෑ

    Votes: 117 57.6%

  • Total voters
    203
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    67,210
    166,382
    113
    එකමත් එක රටක

    අනුර දින්නම ......​

    Sajith Cricket gahanawa balanna wenne na
    Ranil ta Sagala balanna helicopteren yanna wenne na
    Hon. Rohitha Abeygunawardena motorbike eken yanawa balanna wenne na
    Hon Chamara Sampath paare walak purawanawa balanna wenne na
    Dr. Shiranthi Rajapakshata X-Ray balanna wenne na
    Dr. Rohitha Rajapakshata Rocket arinna wenne na

    Ithin mewa balanne nathuwa api inne kohomada?
    ඔය ටික කරන්න අලුත් සෙට් එකක් එයි .. දුක් වෙන්න එපා .
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඔය ටික කරන්න අලුත් සෙට් එකක් එයි .. දුක් වෙන්න එපා .
    Unta puluwanda bung O/L wath paas wenne nathuwa Astronaut kenek wenna.?
    O/L wath pass wenna nathuwa England wala Navy Scholarship ekak ganna?
    O/L wath pass wenna nathuwa Law entrance exam eken udinma pass wenna?
    O/L wath pass wenne nathuwa X-Ray balanna?

    Pissu kiyanna epa bung
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    https://www.ft.lk/front-page/NPP-informs-IMF-of-intentions-to-revise-some-reforms/44-759487

    chk above report. උන් කියල තියෙන්නේ IMF සමහර දේවල් negotiate කරනව කියලා. SJB also. But ඒ දෙගොල්ලොම එකග වෙලා තියෙනවා මේ anti-corruption reforms ක්‍රියත්ම කරන්න.
    වෙනස් කරන්නේ මොනවද කියලා දන්නේ නැත්තුව ඔය list එක බලලා වැඩක් නෑනේ ඒ කියන්නේ.

    IMF list එක බලන්න කියන ඒක නන් තේරුමක් නෑ කොහොමත් අපි ඡන්දෙ දෙන්නේ IMF එකට නොවන නිසා.

    ඌ ඉල්ලනවද? It's up to you. කවුරුවත් පරදින අශ්වයෙක්ට ඔට්ටු අල්ලන්න කැමති නැහැනේ. :baffled:
    මේක ඡන්දයක් නිසා සෙට් නන් ඡන්දෙ දෙනවා දින්නවද පරදිනවද කියන එක වෙන දෙයක් නේ. ආවොත් එහෙම කියලා ඇහුවේ.
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    hammo yako

    රාජපක්ෂලා , බැංකු හොරු හිරේ දානව kiyala hithan inna set ekakuth innawa ne 27.2%
    :lol::lol::lol::lol:

     
    • Haha
    Reactions: CohenLenstra

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,210
    166,382
    113
    එකමත් එක රටක
    Unta puluwanda bung O/L wath paas wenne nathuwa Astronaut kenek wenna.?
    O/L wath pass wenna nathuwa England wala Navy Scholarship ekak ganna?
    O/L wath pass wenna nathuwa Law entrance exam eken udinma pass wenna?
    O/L wath pass wenne nathuwa X-Ray balanna?

    Pissu kiyanna epa bung
    ඒ උනාට උන්ට පුලුවන් ඉන්ටනෙට් හොග් ගාල යවන්න

    අන්න ඒ වගේ අලුත් වැඩ එන්නේ.
    පරණ වැඩම මුන්ගෙන් බලාපොරොත්තු වෙන්නඑපා .
     
    • Like
    Reactions: CohenLenstra

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඒ උනාට උන්ට පුලුවන් ඉන්ටනෙට් හොග් ගාල යවන්න

    අන්න ඒ වගේ අලුත් වැඩ එන්නේ.
    පරණ වැඩම මුන්ගෙන් බලාපොරොත්තු වෙන්නඑපා .
    Ithin Hok gaala giya ne bung....
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මොකෙක් අාවත් කමක් නෑ අවුරුද්දෙන් 2න් ඵළවන්න හදන්නේ නැතුව සපෝර්ට් ඵකක් දීපං..නැත්නම් ඉතිං හැමදාම ඵන ඵන ඵකාව ඵළව ඵළව තමා ඉන්න වෙන්නේ..
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    දේශද්‍රෝහීන් BBQ කරනවා පාරවල් අයිනේ
    used-tyre-250x250.jpg
     
    • Wow
    Reactions: 2osama

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    වෙනස් කරන්නේ මොනවද කියලා දන්නේ නැත්තුව ඔය list එක බලලා වැඩක් නෑනේ ඒ කියන්නේ.

    IMF list එක බලන්න කියන ඒක නන් තේරුමක් නෑ කොහොමත් අපි ඡන්දෙ දෙන්නේ IMF එකට නොවන නිසා.


    මේක ඡන්දයක් නිසා සෙට් නන් ඡන්දෙ දෙනවා දින්නවද පරදිනවද කියන එක වෙන දෙයක් නේ. ආවොත් එහෙම කියලා ඇහුවේ.

    කම්මැලි නැතුව ඔය news එක බලනන bro. එකේ දාලා තියෙනවා විස්තරේ.

    image-2024-08-06-195450640.png

    මම economist කෙනෙක් නම් නෙවෙයි, bt අපි දැන් ඉන්න තත්වේ(default) අනුව නම් කවුරු බලයට ආවත් IMF එක නැතුව නම් ඉදිරි ගමනක් නෑ.
    පාටලී ගත්තොත් නම් ඌ exceptional case එකක්. So, I like the guy. තව SJB එකේ ගත්තෝ Eran වගේ මිනිස්සු හොද professionalsලා.
    bt මගේ vote එක waste වෙනවට කැමති නෑ. නැත්නම් ඔය දෙන්නම හොදයි. නැත්නම් ඉතින් NPP කලිනුත් චන්දෙ ඉල්ලුවා, එහෙනම් අපි උන්ට චන්දෙ දෙනවනේ .

    එහෙම නැති උනුත් ඉන්නවද

    අපි හැමෝම කට්ටයි බන්. (for some level) :baffled:
    bt පාටලීගේ වැඩ දැක්කම පොර ටිකක් වැඩි පුර කට්ටයි වගේ. It's just my instinct!

    එකේ වැරද්දක් නෑ, politics වල නම් කට්ට නැතුව survive වෙන්නත් බැහැ. පොරට ඒ දවස් වල මහින්ද එහෙම හොද ගුලියක් අබරලා දුන්නත් ඌ shape එකේ ගේම ගොඩ දාගත්තා. ඌව අර ගල් අගුරු tender වල මොකක් හරි case එකකට අහු කරන්න ගීයා වගේ මතකයි.
    too smart පොරකටත් ලොකු power එකක් හම්බ උනාමත් පොඩි danger එකක් තියෙනවා. ඌ එක හොද වැඩකට පාවිච්චි කරනවා නම් හොදයි.
     
    • Like
    Reactions: batwise and MrFrog

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    කම්මැලි නැතුව ඔය news එක බලනන bro. එකේ දාලා තියෙනවා විස්තරේ.

    image-2024-08-06-195450640.png

    මම economist කෙනෙක් නම් නෙවෙයි, bt අපි දැන් ඉන්න තත්වේ(default) අනුව නම් කවුරු බලයට ආවත් IMF එක නැතුව නම් ඉදිරි .
    මොනවද වෙනස් වෙන්නේ කියලා පැහැදිලි නෑනේ ඕක open clause එකක් නේ පස්සේ ඕනි ඕනි විදියට හරවන්න පුළුවන් නේ. හරියට වෙනස් කරන්නේ මෙන්න මේවා කියල පොයින්ට් කරලා පෙන්නලා නැත්තං IMF list එකම බලන්න කියන එක තේරුමක් නෑ.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මොනවද වෙනස් වෙන්නේ කියලා පැහැදිලි නෑනේ ඕක open clause එකක් නේ පස්සේ ඕනි ඕනි විදියට හරවන්න පුළුවන් නේ. හරියට වෙනස් කරන්නේ මෙන්න මේවා කියල පොයින්ට් කරලා පෙන්නලා නැත්තං IMF list එකම බලන්න කියන එක තේරුමක් නෑ.
    මේ ලගදි news එකක් ගියේ 121millions වලට value කරපු Hiiton colombo එක කුණු කොල්ලෙට විකුණන්න යනවා කියල ඒවා දැක්කම නම් මේවා ආරම්භයක් විදිහට හොදයි.
    හරියටම details බලා ගන්න වෙන්නේ උන්ගේ manifesto එක ආවට පස්සේ තමයි. :baffled:
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    දේශපාලන සංස්කෘතියේ යම්කිසි වෙනසක් වෙයි. ස්වාධීනව කටයුතු කලයුතු රාජ්‍ය ආයතන, ඒ ස්වාධීනභාවය තහවුරු කිරීමට පුළුවන් ආකාරයෙන් විධායක ඇඟිලි ගැසීම් අඩුවෙන විදිහට යම් කිසි බල තල වෙනසක් වෙයි. මෙයාලට හම්බවෙන මුල්ම සහ අවසාන chance එක වෙයි හරියට කලේ නැති වුනොත්. system වෙනසකට යම් කිසි ආරම්බයක් වෙයි.