කවුද එකෙක් කලින් කියලා තිබ්බ මෙහෙම බොරු කියන්නේ මානසික ලෙඩක් කියල. ඌට කොන්ට්‍රෝල් නැහැ අහුවෙන බොරු කියනවා.
උබලගෙ එකම සතුට ඕකනේහෙහ් හෙහ් හෙහ් ඕකෙ අනිත් පැත්ත තිබ්බනම් බලන්න තිබ්බ. කෝ බං උඹලගෙ සද්ද විතරනෙ
![]()
ඇත්තටම එහෙම දෙයක් නොවී 2029ත් ජනාධිපති උනොත් මම නම් ව්‍යාපාර රටාව සම්පූර්න්යෙන්ම වෙනස් කරල අනුර වගේ වෙනව. අනුර වගේම කරන්න පුලුවන් හැමදේම කරල ව්‍යාපර කරනව.මම බලන් ඉන්නේ ඕකට මේ ජිවිත කාලෙදිම බොරු කියන එක පඩිසන් දෙයිද කියලා..
මම බලන් ඉන්නේ ඕකට මේ ජිවිත කාලෙදිම බොරු කියන එක පඩිසන් දෙයිද කියලා..
ඕකා ඔය කියවන්නේ ඔවා අන්තිම පාර. ආයේ ඔවා කියවන්න බැරි නිසා ඊගාව පාර එනකොට...Yes, he is a pathological liar.කවුද එකෙක් කලින් කියලා තිබ්බ මෙහෙම බොරු කියන්නේ මානසික ලෙඩක් කියල. ඌට කොන්ට්‍රෝල් නැහැ අහුවෙන බොරු කියනවා.
ඌට පලිසන් දෙන්නේ නෑ බන් ඌගේ බොරැ අපිට තමා පලිසන් දෙන්නේමම බලන් ඉන්නේ ඕකට මේ ජිවිත කාලෙදිම බොරු කියන එක පඩිසන් දෙයිද කියලා..
ඌට පලිසන් දෙන්නේ නෑ බන් ඌගේ බොරැ අපිට තමා පලිසන් දෙන්නේ![]()