අනුර දින්නම ......

අනුර ජනපති උනාම වෙන්න පුලුවන් කියලා උබල හිතන දේවල් මොනවද ?

  • Paye Tax අඩු වෙනවා

    Votes: 39 19.2%
  • Vat අඩුවෙලා එදිනෙදා පාවිච්චි කරන බඩු මිල අඩු වෙනවා

    Votes: 48 23.6%
  • රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙනවා/ වෘතිය සමිති ඉල්ලීම් වලට විසදුම් දෙනවා

    Votes: 38 18.7%
  • තෙල් / ගෑස් මිල / විදුලි බිලඅඩු වෙනවා

    Votes: 37 18.2%
  • ඩොලර් එකඅඩු වෙනවා

    Votes: 26 12.8%
  • රාජ්‍ය සේවය කප්පාදු කරනවා

    Votes: 25 12.3%
  • ශම්මිගේ ක්‍රිකට් කල්ලිය විසුරවල ක්‍රිකට් හදනවා

    Votes: 36 17.7%
  • රාජපක්ෂලා , බැංකු හොරු හිරේ දානව

    Votes: 54 26.6%
  • හොරකම් කරපු සල්ලි ආයිත් රටට ගෙන්වා , හොරුන්ගේ දේපල රාජසන්තක කරනවා

    Votes: 51 25.1%
  • ඉහත කිසිවක් වෙන්නේ නෑ

    Votes: 117 57.6%

  • Total voters
    203
  • Poll closed .

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Stock market 📉
    Dollar 📈
    government employee salary ☝️

    Stock market 😊

    "Stock Market: ASPI surges 135.54 points, highest level since Feb 2022"
    https://www.hirunews.lk/english/386...es-135-54-points-highest-level-since-feb-2022

    Dollar rate 🙂

    Screenshot-20241101-140258-UC-Browser.jpg

    Government employee salary 😇

    "Sri Lankan president again declares: No increase to public sector salaries"

    https://www.wsws.org/en/articles/2024/10/30/cvee-o30.html
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,203
    166,361
    113
    එකමත් එක රටක
    හරි උත්තරේ ඒ දවස් වලම ලැබිල නේත
    ඒ 57.6% ක් අනිත් උන් කියපු දේ නේ බන් .

    ඉතුරු
    42% ජෙබයිය්න්ගේ හීන වලට මොකද උනේ ?
    චන්දෙ දීපු උන්ගේ උත්තරේ නෙවෙයි ද දැන් හරි උත්තරේ ? ? :rofl: :lol:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඒ 57.6% ක් අනිත් උන් කියපු දේ නේ බන් .

    ඉතුරු
    42% ජෙබයිය්න්ගේ හීන වලට මොකද උනේ ?
    චන්දෙ දීපු උන්ගේ උත්තරේ නෙවෙයි ද දැන් හරි උත්තරේ ? ? :rofl: :lol:
    ඔකේ වෝට් කරපු උන්ගේ නම් ලිස්ට් එක දාපන්කෝ මෙතන එතකොට බලගත්තහැකි කව්ද ජෙබයියෝ කියලා :ROFLMAO: 2048 වෙනකන් ඉන්නම් කියපු උන්ටනේ දැනටමත් රට හදන්න හදිස්සි වෙලා තියෙන්නේ :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,203
    166,361
    113
    එකමත් එක රටක
    ඔකේ වෝට් කරපු උන්ගේ නම් ලිස්ට් එක දාපන්කෝ මෙතන එතකොට බලගත්තහැකි කව්ද ජෙබයියෝ කියලා :ROFLMAO: 2048 වෙනකන් ඉන්නම් කියපු උන්ටනේ දැනටමත් රට හදන්න හදිස්සි වෙලා තියෙන්නේ :ROFLMAO:

    නෑ උන්ට හදිස්සි නෙවෙයි .
    අර ෆැන්ටසි ලෝක හදන් රට වෙනස් කරන්න කියලා චන්දෙ දීපු උන්ව පොඩ්ඩක් අවුස්සන එක කරන්නේ . :rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    76 වසරක් තිස්සේ වලව් වල උන් විසිකරන ඉදුල්, අසුචි කාපු ,පුප ලෙවකාපු බතබැල අඩු කුලේ ප-ර-හැ-ත්තට
    දැන් හරිම අමාරුවක් තිබෙනවා රට විනාශ වෙනවා දකින්න... 2048 වෙනකං අඩපල්ලා සත්තයි 🤣. Dilan ට එහෙම පුදුම හදිසියක් තියෙන්නේ රට හදන්න 🤣
     
    • Haha
    Reactions: handley

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    නෑ උන්ට හදිස්සි නෙවෙයි .
    අර ෆැන්ටසි ලෝක හදන් රට වෙනස් කරන්න කියලා චන්දෙ දීපු උන්ව පොඩ්ඩක් අවුස්සන එක කරන්නේ . :rofl:
    ඒක නෙවෙයි උබ කොහෙද පහුගිය චන්ද දවස් වල හැංගිලා හිටියේ ? ලපය මහමතිවරණේ දවස් වලත් පෝලිම පැනලා බන් , උබ නැති නිසා ඒක ගැන ත්‍රෙඩ් එකක්වත් හරියට වැටුනේ නැ හොද වෙලාවට :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,203
    166,361
    113
    එකමත් එක රටක
    ඒක නෙවෙයි උබ කොහෙද පහුගිය චන්ද දවස් වල හැංගිලා හිටියේ ? ලපය මහමතිවරණේ දවස් වලත් පෝලිම පැනලා බන් , උබ නැති නිසා ඒක ගැන ත්‍රෙඩ් එකක්වත් හරියට වැටුනේ නැ හොද වෙලාවට :yes:
    චන්දෙ දවස් වල නෙවෙයි ට ඊට කලින් සත්යෙත් මම ආවේ නැ . මම ආපු නැති ටිකේ රටේ චන්දයක් තිබ්බට මට කරන්න දෙයක් නෑ . :rofl:

    උබ මැරිලා ද ? 🥱
    ------ Post added on Dec 26, 2024 at 4:56 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    චන්දෙ දවස් වල නෙවෙයි ට ඊට කලින් සත්යෙත් මම ආවේ නැ . මම ආපු නැති ටිකේ රටේ චන්දයක් තිබ්බට මට කරන්න දෙයක් නෑ . :rofl:

    උබ මැරිලා ද ? 🥱
    ------ Post added on Dec 26, 2024 at 4:56 PM
    ai?
     
    • Haha
    Reactions: dilann