අනුර දිනුවට පස්සේ 88/89

thilina986

Member
Aug 18, 2024
1
7
3
අනුර දින්නට පසු 71/88/89 කාලේ ජි/වි/පේ එකෙන් මරපු ගෙවල් වලට මොනවා වෙයිද ?

ඒ අයගේ ගෙවල් වල අයට ගහයිද ? ගෙදරින් වෙන රටකට යන්න කියනව එයාලා 22 උදේ මැරෙනවා කියනවා අපි රටෙන් පිටවුන හැටියේ

විහුළු නැතිව උත්තර දෙන්න, හිතේ දුකෙන් අහන දෙයක් මේ

ගෝතයා කල වින්හැයියක්
 
Last edited:

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    නෑ රතු හමුදාවේ කොම්රෙඩ් ලා හැම ගමකින්ම පත් කරලා ඒ ගෙවල් වලට ආරක්ෂාව දෙයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    මේ මේකේ ඇඩ්මින්ලාට ඡන්දේ කාලේට වත් බැරිද එකවුන්ට් හදන එක නවත්තන්න. මෙලො වැදගත් දෙයක් මේකේ කරන්න නැ.
     
    • Like
    Reactions: zid2021

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මේ මේකේ ඇඩ්මින්ලාට ඡන්දේ කාලේට වත් බැරිද එකවුන්ට් හදන එක නවත්තන්න. මෙලො වැදගත් දෙයක් මේකේ කරන්න නැ.
    mecanam carima attac, ochchara kal wahala thibila chande kata langa thiyala open kara 😂
     
    • Like
    Reactions: emoji diaries

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ මේකේ ඇඩ්මින්ලාට ඡන්දේ කාලේට වත් බැරිද එකවුන්ට් හදන එක නවත්තන්න. මෙලො වැදගත් දෙයක් මේකේ කරන්න නැ.

    nawaththala thibbe, election eka call karala dawas 2k giye naha account hadanna dunna.
    sirawatama election eka iwara wenakan inna thibba.
     
    • Like
    Reactions: emoji diaries

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,350
    113
    ප*යාගල
    sorry.com
    88/89 "පහනට ආ යකා" රුසියානු පරිවර්තනයක් උන "විනය තකා ගියා", එතකොට "අයියාගේ පවුල" , netflix එකේ පවා විකාශය උන "වට්ටමක තරම". ඊසොප් ගේ උපමා කතා ආශ්‍රයෙන් නිමවුන "නරියා සහ කැලෑව" , "නරි ගියා කැලේ" වැනි නාට්‍ය මෙන්ම කාන්ස් සිනමා සම්මාන පවා දිනූ "කැකිල්ලේ හිත" crime thriller ශානරයේ "පස් කාපු කොකා" "රතු හුන්ඩුව" ඔබට මතක යැයි සිතමි.
    💘
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනුර දින්නට පසු 71/88/89 කාලේ ජි/වි/පේ එකෙන් මරපු ගෙවල් වලට මොනවා වෙයිද ?

    ඒ අයගේ ගෙවල් වල අයට ගහයිද ? ගෙදරින් වෙන රටකට යන්න කියනව එයාලා 22 උදේ මැරෙනවා කියනවා අපි රටෙන් පිටවුන හැටියේ

    විහුළු නැතිව උත්තර දෙන්න, හිතේ දුකෙන් අහන දෙයක් මේ

    ගෝතයා කල වින්හැයියක්

    බටලන්දට දක්කවලා පන දෙනවලු​

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    හරියට කැම්පේන් කරපන් උට්ටො..
    මුන්ට දෙන සල්ලි අපරාදෙ!

    කිසිම මෙව්වා එකක් නැ නෙහ්...
    නෙට් උදරයා වගේ ගොබ්බයි!