අනුර දෙරණට | 🔴 LIVE 🔴

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බම්ප්ප්....

    Weerakatiyen meeting eka iwara karala awilla thiyenne 9.00 ta. 11.15 wage wei enakota
    බලපං ඉතින්.. මයින්ද මැතිතුමා හදපු හයිවේ එකේනෙ එනව ඇත්තෙ.. :love2:
    ------ Post added on Sep 16, 2024 at 10:39 PM
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    අනුර සමග දෙරණ 360 වැඩසටහන ආරම්භ වේ.
    Weerakatiyen meeting eka iwara karala awilla thiyenne 9.00 ta. 11.15 wage wei enakota
    බලපන් මූ 150 km/h වගේ ඇවිල්ල ඒ කියන්නේ. දිනන්න කලින් මෙහෙමනම් හිතපන් දිනුවට පස්සේ කොහොම වෙයිද කියලා :angry::angry:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,349
    113
    එකමත් එක රටක
    බලපන් මූ 150 km/h වගේ ඇවිල්ල ඒ කියන්නේ. දිනන්න කලින් මෙහෙමනම් හිතපන් දිනුවට පස්සේ කොහොම වෙයිද කියලා :angry::angry:
    අර බල්ලන්ට පනින්න බැරි පාරේ ද ඇවිත් තියෙන්නේ ?