අනුර පොරොන්දු කඩයි

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    428
    766
    93
    හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සීඅයිඩී රවී සෙනෙවිරත්න මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විධායක ජනාධිපති ඒ.කේ දිසානායක මහතා විසින් පත් කර ඇති නමුත් මෙය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දැනටමත් නඩුවක් ඇති ලේකම්වරයකු පත්කිරීමේ ඒකේඩී ප්‍රතිපත්ති ප්‍රකාශය උල්ලංඝනය කිරීමකි.
    රවී සෙනෙවිරත්න මහතා අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවට අවධානය යොමු කිරීමේ දී, එම නඩුව 2024 සැප්තැම්බර් 20 සිකුරාදා කැඳවන ලදුව නීතිපති දෙපාර්තමේන්තුවේ නීති කණ්ඩායමට උපදෙස් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් රවී සෙනෙවිරත්න මහතාට සහ ශානි අබේසේකර මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීමට එදින රජය වෙනුවෙන් පෙනී සිටි නිලධාරින්ට නියෝග කරන ලදී. රවි සහ ශානි දෙදෙනාම පාස්කු ප්‍රහාරයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ අතර ඔවුන් කල් ඇතිව ලබාදුන් අනතුරු ඇඟවීම් සහ තොරතුරු නොසලකා හැර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
    ආරක්‍ෂක අමාත්‍යාංශයේ විෂය පථයට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමග පොලිසිය අයත් වන බැවින් රවී සෙනෙවිරත්න මහතා පත් කිරීම පමණක් Conflict of interest බවට පත්වන බැවින් ඒකේඩී තම ප්‍රතිපත්ති ප්‍රකාශය උල්ලංඝනය කිරීමක් වේද?
     

    gama22

    Well-known member
  • IMG-20240924-WA0002.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    dS6s1ky.gif

    අර්ජුන් ලොක්කා පත්කරලා බැංකුවට සුද්දෙයක් දුන්නා... මීක්... නෑ
    අනුරට පඩයක් ගියත්... පරිසර දූෂණේ කිය කියා කෑ ගහනවා...
    මුණුපරාලගෙ අඳෝනා... හික්... හික්... හික්...
    ​
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,153
    18,577
    113
    කලින් හිටිය හොරු එහෙම නිසා අපිත් මෙහෙමයි 😎
     

    fxgupiya

    Active member
  • Oct 1, 2023
    102
    185
    43
    Kadawatha
    මේවා බොරුනම් බොරු කියපිය වැලලෙන්නෙ නැතුව. වැරැද්ද වැරැද්දමයි කවුරු කරත්. සිස්ටම් ජේන්ජ් කරයි කස්ටිය
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113

    බේබද්දෝ මහජන ආරක්ෂක ලේකම් කරපු දූෂිත ආන්ඩුවක් දැක්කම තමා🤮​

    maha banku horawa pohottu ballige puthala janapathi karadi tho koma hadilada hitiye
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,566
    6,177
    113
    Anurayiyra balala monwa hari korayi.
    kalabala wenna epa mchn
    me rata hadana wele.
    kalabala wela baldi peralala rata hadanna ba
    ubala e manussayata poddak ida diyana wad karala penwanna,
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113

    බේබද්දෝ මහජන ආරක්ෂක ලේකම් කරපු දූෂිත ආන්ඩුවක් දැක්කම තමා🤮​
    UmJM3Ze.gif

    ඕවානම් මොනාද ආයිබෝං...
    ගල් කාරයෝ, කොළුකාරයෝ කොරපු ආණ්ඩුත් තිබුනෙ මේ රටේ...
    ​
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,449
    19,701
    113
    interest එකක් තියනව නම් හොයල බලන්න පුලුවන් ඕනෙ කෙනෙක්‍ට.

    Chain එකේ පුරුක් මිසින්

    වාස් කියන්නෙ කවුද , වාස් මොනා ද කලේ? කාට ද කලේ , ඒව ඇල්ලුවෙ කවුද , ඒවට බකට් දැම්මෙ කවුද , ඒව ට ගානට ෆේස් කරල වැරදිකාරයො ඔප්පු කරල හිරේ යැවුවෙ කවුද? ඒකෙන් බය උනේ කවුද ? බය උනේ ඇයි ? පෙර වැරදි මොනාද

    කියල හරියට හොයල බලන කෙනෙක්ට වැඩේ තේරෙයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,784
    73,054
    113
    මාලඹේ
    UmJM3Ze.gif

    ඕවානම් මොනාද ආයිබෝං...
    ගල් කාරයෝ, කොළුකාරයෝ කොරපු ආණ්ඩුත් තිබුනෙ මේ රටේ...
    ​
    අනිත් ආණ්ඩු වැරදි කරපු නිසා NPP එකත් ඒවාම කරාට අවුලක් නැහැ ලු🤗
    උබල වගේ කැරි වහල්ලු ටිකක් ඉන්න කම් රට හදන්න බැහැ යකෝ🤮🤮