අනුර මහන්සියෙන් හම්බ කරපුවා

malan_de

Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    461263293_553295127041944_942493097785647299_n.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කුසට සා ගිනි හදට සෝ ගිනි
    ඉණට වැරහැලි කැබලි එල්ලා
    සතුට සැනසුම අහිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැරි මැරි සතුරු පා යට
    වකුටු වී අත පය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    උඹලගේ වාරය ඇවිල්ලා



    1.jpg
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,436
    1
    17,209
    113
    −273.15°C
    "හැමෝම කියන්නේ අරයා රොටි කාපු හැටි මෙයා රොටි කාපු හැටි.
    කවුරුවත් කියන්නේ නෑ අපි රොටි කාපු හැටි.
    අපි තමයි හොඳටම රොටි කෑවේ..."

    - හදවතේ රොටියා

    447783887_895718399028983_2193104837675312710_n.jpg
     

    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    "හැමෝම කියන්නේ අරයා රොටි කාපු හැටි මෙයා රොටි කාපු හැටි.
    කවුරුවත් කියන්නේ නෑ අපි රොටි කාපු හැටි.
    අපි තමයි හොඳටම රොටි කෑවේ..."

    - හදවතේ රොටියා

    447783887_895718399028983_2193104837675312710_n.jpg
    u hora kapu salli ne
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    මුන් උගත් කමක් නැති, රස්සාවක් කර කියාගන්න බැරි , හිගන්නොනේ නේද..
    කන්න බොන්න දෙයක් නැති කමට දේශපාලනය කරලා බදු සල්ලි වියදම් කරලා මේ කනවා. වැරදි වැඩ මේවා.
     
    • Haha
    Reactions: dxx

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ ජනාධිපතිගේ ගෙදර නෙවෙයි නේද? හරිනි දුන්න ඩිනර් එකේ ෆොටෝ නේද
     
    • Like
    Reactions: CustomsLife