අද මුලු රටලද තොරතුරු වලට අනුව කාර්යක්ෂමව ක්‍රියාත්මක වූ නිසා විශාල විනාශයකින් රට බේරුනි.
2019 සියලු තොරතුරු දැනගෙනත් කරබාගෙන හිටි නායකයින් මෙවර චන්දය ජයග්‍රහනය කොට තිබුනි නම් මේවන විටත් සියලු විනාශයන් සිදුවී හමාරය.
අනුර ඔබට ස්තුතියි.
රනිල්ට බැරි උනානෙදැන් අනුරද කිව්වෙ පරීක්ෂන කරලා නැත්නම් ඊශ්‍රයල් ඇමරිකන් උන්ද කිව්වෙ.
හොඳ වෙලාවට පාස්කු ගැහුවෙ නැත්තම් ඒකත් බොරු කියයිඔය කාටුන් එකේ වෙන දේ තමයි උබලා කරන්නේ .
වෙච්ච නැති දෙයක් මුලින්ම නැති කරා කියලා කියවනවා![]()
කවුද දැන් මේක බොරු කිව්වේ ?හොඳ වෙලාවට පාස්කු ගැහුවෙ නැත්තම් ඒකත් බොරු කියයි
අද මුලු රට
එක මිටකට
සුබ නැකතට
රට අනුරට..............![]()
![]()
![]()
හොඳ වෙලාවට පාස්කු ගැහුවෙ නැත්තම් ඒකත් බොරු කියයි
" වියහැකිව තිබූ විනාශයක් බුද්ධිමත්ලෙස ආරක්ශක මන්ඩලය නිසි පරිදි රැස්කරමින් පියවර ගනිමින් විසදීමට කල වෑයමට නව ජනපතිටත්, පලපුරුදු දක්ශ ආරක්ශක අන්ශවලටත් ස්තුතිය.. " ..*
