අනුර මහ විපතකින් රට බේරාගනී.

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,278
    27,987
    113
    36
    Mirihana
    alis.alberta.ca
    464376200_547473131255058_5349047969075518701_n.jpg
    Ammoh
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ලද තොරතුරු වලට අනුව කාර්යක්ෂමව ක්‍රියාත්මක වූ නිසා විශාල විනාශයකින් රට බේරුනි.
    2019 සියලු තොරතුරු දැනගෙනත් කරබාගෙන හිටි නායකයින් මෙවර චන්දය ජයග්‍රහනය කොට තිබුනි නම් මේවන විටත් සියලු විනාශයන් සිදුවී හමාරය.
    අනුර ඔබට ස්තුතියි.
    අද මුලු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට.............. 🤗 🤗 🤗
     
    • Like
    Reactions: Alexb

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    දැන් අනුරද කිව්වෙ පරීක්ෂන කරලා නැත්නම් ඊශ්‍රයල් ඇමරිකන් උන්ද කිව්වෙ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    ජනාධිපතිවරනෙට කලින්ම ඕක ගැන ඔත්තු ලැබිලා ආරක්ෂාව වැඩි කරලා තිබිල තියෙන්නේ. :lol:

    As a result, several weeks ago, Sri Lanka's intelligence was informed of a possible threat in the East and South which was frequented by Israeli nationals and westerners which prompted security to be beefed up in the area along with intelligence officers being stationed on ground. The elite STF officers had taken control of the security situation and continue to be stationed to date. It was learnt that STF had also kept bomb squads standby for any emergency.

    Then, just before the Presidential Election, local intelligence received the second threat alert by foreign intelligence. But the heightened security remained in place and all measures were taken.


    However, the matter took a turn for the worse when the US Embassy in Sri Lanka yesterday morning issued a travel advisory against its nationals from travelling to Arugam Bay until further notice.

    - https://www.dailymirror.lk/top-story/Growing-Israeli-presence-puts-SL-in-a-spot/155-294417
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,953
    2,570
    113
    colombo
    ඔය කාටුන් එකේ වෙන දේ තමයි උබලා කරන්නේ .
    වෙච්ච නැති දෙයක් මුලින්ම නැති කරා කියලා කියවනවා :lol:
    හොඳ වෙලාවට පාස්කු ගැහුවෙ නැත්තම් ඒකත් බොරු කියයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    කොඳු පණ නැති නාකි පොන්නප්පුලා පයින් ගහල එළෙව්වෙ නැත්තං දැන් ආයෙත් ඩෝං ගාලා ගොඩක් වෙලා වෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: Podi puthas

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අද මුලු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට.............. 🤗 🤗 🤗

    " වියහැකිව තිබූ විනාශයක් බුද්ධිමත්ලෙස ආරක්ශක මන්ඩලය නිසි පරිදි රැස්කරමින් පියවර ගනිමින් විසදීමට කල වෑයමට නව ජනපතිටත්, පලපුරුදු දක්ශ ආරක්ශක අන්ශවලටත් ස්තුතිය.. " ..*
     
    • Love
    Reactions: Kumbhakarna22

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    හොඳ වෙලාවට පාස්කු ගැහුවෙ නැත්තම් ඒකත් බොරු කියයි

    නිකමට හිතපන් අනුර ඒ කාලෙත් ජනාධිපති වෙලා ඉඳල දැන් වගේ ඒකත් නැවැත්තුවා කියලා. එහෙනං තැරි බයියන්ගෙ කතා අදටත් අහනවා අපි.
     
    • Like
    Reactions: Podi puthas

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    " වියහැකිව තිබූ විනාශයක් බුද්ධිමත්ලෙස ආරක්ශක මන්ඩලය නිසි පරිදි රැස්කරමින් පියවර ගනිමින් විසදීමට කල වෑයමට නව ජනපතිටත්, පලපුරුදු දක්ශ ආරක්ශක අන්ශවලටත් ස්තුතිය.. " ..*
    :yes: :yes: :yes: