අනුර මැතිඳුන් ජාතිය ඇමතුවා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    අනුර මැතිඳුන් ජාතිය ඇමතුවා

    කොහොමද අපේ (අනු) නායක සහෝදරයාගේ ටෝක් එක බයියෝ කොහෙන් ගියාද නෑ
     
    • Like
    Reactions: corp

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යු ටියුබ් ලින්ක් එකක් දාපන් බැලුවෙ නැ කතාව

    කතාවෙ පලවෙනි විනාඩි 10 ඇහුව මම , අඩුම ගානෙ කොරෝනාවෙන් මියගිය සහ ආසාධිත මිනිස්සුන් වෙනුවෙන් සoවේගය පල කිරිමක්වත් නැ :dull::dull:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕව බලන්න කම්මැලියි. මොනවද කිව්වෙ කියල පොඩි විස්තරයක් දාන්න :)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕව බලන්න කම්මැලියි. මොනවද කිව්වෙ කියල පොඩි විස්තරයක් දාන්න :)

    92693554_2984324644924329_2513699098259881984_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔච්චරද කියල තියෙන්නෙ? :confused: ප්‍රවෘති කිව්ව වගේනෙ. කඩිනම් පියවර මොනවද කියලවත් කිව්වෙ නැද්ද? :eek:

    මාර්ක්ස් කඩිනම් පියවර උගන්නල නෑනේ.... පියවරෙන් පියවර තමයි යන්න ඕනේ....
    ලෙඩා මලත් බඩ සුද්දයි....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔච්චරද කියල තියෙන්නෙ? :confused: ප්‍රවෘති කිව්ව වගේනෙ. කඩිනම් පියවර මොනවද කියලවත් කිව්වෙ නැද්ද? :eek:

    කතාවෙ පලවෙනි විනාඩි 10 ඇහුව මම , අඩුම ගානෙ කොරෝනාවෙන් මියගිය සහ ආසාධිත මිනිස්සුන් වෙනුවෙන් සoවේගය පල කිරිමක්වත් නැ :dull::dull:

    - මාර්තු 2 ඉදන් චන්දෙ ගැසට් කරපු එක නාමයෝජනා දුන්න එක 19 මතිවරණය කල් දාපු එක ඔය ටික තියෙන්නෙ පලවෙනි විනාඩි 10 නම් ආණ්ඩුවට බලේ ගන්ඩ ඕන නිසා විසිරෙවුව ,චන්ද කල් දැම්ම කොමිසමෙන් දැන් පාර්ලිමේන්තුව මාස 3ක් වහන්ඩ බැ පලවෙනි විනඩි 10 ..ඔය ටික
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Thawa monawada bro mu kiyla tyenne.. Owa aha aha inna be bn.. Wedakata athi deyak kiyalada:lol:

    වැඩකට ඇති දෙයක් හොයන්න අමාරුයි බන්....හවස පොඩි නින්දක් දාල ඇහැරුනාම මහසෝනා වගේ මූ ඉන්නවා fb එකේ....:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාර්ක්ස් කඩිනම් පියවර උගන්නල නෑනේ.... පියවරෙන් පියවර තමයි යන්න ඕනේ....
    ලෙඩා මලත් බඩ සුද්දයි....

    :(
    මුන් ලංකාවෙ කරන දේවල් මාක්ස් දන්නවනං වහ කනව :sorry:

    කතාවෙ පලවෙනි විනාඩි 10 ඇහුව මම , අඩුම ගානෙ කොරෝනාවෙන් මියගිය සහ ආසාධිත මිනිස්සුන් වෙනුවෙන් සoවේගය පල කිරිමක්වත් නැ :dull::dull:

    - මාර්තු 2 ඉදන් චන්දෙ ගැසට් කරපු එක නාමයෝජනා දුන්න එක 19 මතිවරණය කල් දාපු එක ඔය ටික තියෙන්නෙ පලවෙනි විනාඩි 10 නම් ආණ්ඩුවට බලේ ගන්ඩ ඕන නිසා විසිරෙවුව ,චන්ද කල් දැම්ම කොමිසමෙන් දැන් පාර්ලිමේන්තුව මාස 3ක් වහන්ඩ බැ පලවෙනි විනඩි 10 ..ඔය ටික

    අනුර කියන්නෙ මේ කොරෝන අස්සෙ ඡන්දෙත් ඉක්මනට තියන්න කියලද? :eek:
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    DO not waste your data by listening to this. He just wants the old parliament back instead of helping to overcome the situation.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :(
    මුන් ලංකාවෙ කරන දේවල් මාක්ස් දන්නවනං වහ කනව :sorry:

    අනුර කියන්නෙ මේ කොරෝන අස්සෙ ඡන්දෙත් ඉක්මනට තියන්න කියලද? :eek:

    vinadi 10 sita 16

    මාර්තු 2 සිට ජුලි 2 දක්වා මස තුන තුල චන්දෙ තියන්ඩ වෙන්නෙ නැ, ඉට පස්සෙ කරන්ඩ ඕනෙ මොකක්ද කියල අධිකරනයෙන් අහන්ඩ කියල මැකෝ ජනපතිට ලිපියක් යැවුව..ඒකට ආව උත්තරේ හරි නැ ජනපති විසින් චන්දය තියන්ඩ බලන් ඉන්නව වගේ හැගෙනවලු, මැකෝට ආණ්ඩුවෙන් බනිනවලු විමල්ව දාල...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    viandi 16 sita 20

    ආණ්ඩුව සෞඛය අශ හමුදාව ජනතාව කර්මාන්ත හිමියන් කරපු කොරෝනා වලට එරෙහිව කරපු කැපවිම ගගට කපපු ඉනි වගේ වෙනව චන්දෙ තිබ්බොත්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    20sita 30

    ආණ්ඩුවෙ සැහැසි බල අවශ්යතාවය සදහා චන්දෙ තියන්ඩ එපා, චන්දෙ නොතිය ජනපති සතු බලයෙන් පාර්ලිමේන්තුව ආයෙ කැදවන්ඩ..කැදෝල loken lAbuna, ආණ්ඩුව සල්ලි වලට මොනාද කරන්නෙ කියල පාර්ලිමේන්තුවෙදි කියන්ඩ, සල්ලි ඕනෙ නම් පාර්ලිමේන්තුවෙදි අනුමත කරල දෙනව,

    ම්ම්ම් අහ් භාෂනයේ අයිතිතිය ආණ්ඩුව නැති කරල, දැනටම සමාජ මාධ්යේ අදහස් දක්කපු 7ක් දෙනෙක් ඇරස් කරල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    30 sita 33

    පිට රට ඉන්න අයට තියෙන ලොකුම ප්‍රශ්නෙ 2% පොලිය නෙමේ වහාම ඔහුන්ට ආරක්ශාව සපයන්ඩ ඔනෙ, ඔහුන්ව ගෙන්නා ගන්ඩ වැඩපිලිවෙලක් සහ ග්‍රාමිය ආථිකය නවන්ඩ ඔනෙ..කතාව අවසානයි....

    කතාව අවසානයේදිවත් කොරෝනාවෙන් විපතට පත් පිරිසට අඩුම ගානෙ සාමදානේ සැතපේවා කියලවත් කිවෙම නැ...:dull::dull:
    -------
    33 පස්සෙ වටේ උන් අහපු ප්‍රශ්න වලට උත්තර දෙනව මම අහන එක නතර කොරා