යු ටියුබ් ලින්ක් එකක් දාපන් බැලුවෙ නැ කතාව
Another gay thread
ප්රවෘති කිව්ව වගේනෙ. කඩිනම් පියවර මොනවද කියලවත් කිව්වෙ නැද්ද? 
ඔච්චරද කියල තියෙන්නෙ?ප්රවෘති කිව්ව වගේනෙ. කඩිනම් පියවර මොනවද කියලවත් කිව්වෙ නැද්ද?
![]()
Thawa monawada bro mu kiyla tyenne.. Owa aha aha inna be bn.. Wedakata athi deyak kiyalada

ඔච්චරද කියල තියෙන්නෙ?ප්රවෘති කිව්ව වගේනෙ. කඩිනම් පියවර මොනවද කියලවත් කිව්වෙ නැද්ද?
![]()

Thawa monawada bro mu kiyla tyenne.. Owa aha aha inna be bn.. Wedakata athi deyak kiyalada

මාර්ක්ස් කඩිනම් පියවර උගන්නල නෑනේ.... පියවරෙන් පියවර තමයි යන්න ඕනේ....
ලෙඩා මලත් බඩ සුද්දයි....

කතාවෙ පලවෙනි විනාඩි 10 ඇහුව මම , අඩුම ගානෙ කොරෝනාවෙන් මියගිය සහ ආසාධිත මිනිස්සුන් වෙනුවෙන් සoවේගය පල කිරිමක්වත් නැ
- මාර්තු 2 ඉදන් චන්දෙ ගැසට් කරපු එක නාමයෝජනා දුන්න එක 19 මතිවරණය කල් දාපු එක ඔය ටික තියෙන්නෙ පලවෙනි විනාඩි 10 නම් ආණ්ඩුවට බලේ ගන්ඩ ඕන නිසා විසිරෙවුව ,චන්ද කල් දැම්ම කොමිසමෙන් දැන් පාර්ලිමේන්තුව මාස 3ක් වහන්ඩ බැ පලවෙනි විනඩි 10 ..ඔය ටික

මුන් ලංකාවෙ කරන දේවල් මාක්ස් දන්නවනං වහ කනව
අනුර කියන්නෙ මේ කොරෝන අස්සෙ ඡන්දෙත් ඉක්මනට තියන්න කියලද?![]()