අනුර මොනවද කරේ...?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    හුත්තො, සාරංශයක් දාපන් බන්. මුගෙ බයිලා අහන් ඉන්න වෙලාවක් නෑ හාල් පොලිමට යන්න ඕනා.

    --මීට පුකේරුදාව සුව වෙච්ච ජෙබයියෙක්

    ow ow. kaju seeya umba enakan maga balagena inne :yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ පාර ජනාධිපති වෙලත් රැස්වීම් තිය තිය කයිය ගහනවද?😏
    වක්කඩ වගේ කට පොඩ්ඩක් පරිස්සමට පාවිච්චි කරන්න කියන්න වෙයි මේ ඩොබී කෙනෙකුට වත් ගිහින්..නැත්නම් බලයට ඇවිල්ලා පච ගහලා ,ටොම් පච ගොඩ තවත් ලොකු වෙලා ,ඒවා සෝෂල් මීඩියාවල රිපීට් වෙද්දී ආතතිය හැදෙයි..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය බයිල අහන්න වෙලා නෑ... රනිල් කරන්න හිටපු නැති මූ අලුතින් කරපු දෙයක් තියෙනව නං දාපං සාරංශ කරල අපිටත් දැනගන්න
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇයි මූ වෙන මොනා කරන්නද? දන්න දේ කරන්න එපැයි බන්. 🤭 🤭
    ආස නැද්ද තවත් පච වැස්සක තෙමෙන්න..මූ දැන් රට වටේ යයි ස්තුතිකතා කර කර..
     
    • Haha
    Reactions: tharakaf

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    අපි නම් කැමති රාජ්‍ය සේවෙ ඉන්න දූශිතයෝන්ට දඬුවම් එක දිගට පෝලිමට එන දවසක් බලන්න, ඒ දවස කවද්ද එන්නේ? මොකද දැනටත් ගොඩක් උන්ගෙ දූෂිත වැඩ ගැන ලිඛිත පැමිණිලි කලත්, ඒවට පිළිතුරුවත් එවන්නෙ නැහැ, කවදද ඕකුංව දොට්ට දාන්නේ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    අපි නම් කැමති රාජ්‍ය සේවෙ ඉන්න දූශිතයෝන්ට දඬුවම් එක දිගට පෝලිමට එන දවසක් බලන්න, ඒ දවස කවද්ද එන්නේ? මොකද දැනටත් ගොඩක් උන්ගෙ දූෂිත වැඩ ගැන ලිඛිත පැමිණිලි කලත්, ඒවට පිළිතුරුවත් එවන්නෙ නැහැ, කවදද ඕකුංව දොට්ට දාන්නේ?
    Dance Halloween GIF
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,943
    113
    34
    Kalutara
    ඔය කියන්නෙ කරපුවා නෙමෙයිනෙ, කරපු නැති දේවල්නෙ. අපි අහන්නෙ කරපුවනෙ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය කියන්නෙ කරපුවා නෙමෙයිනෙ, කරපු නැති දේවල්නෙ. අපි අහන්නෙ කරපුවනෙ.

    parliment eke hitapu horu set ekama chande illanna beri wennama gedara yawapu eka hodatama athi