හුත්තො, සාරංශයක් දාපන් බන්. මුගෙ බයිලා අහන් ඉන්න වෙලාවක් නෑ හාල් පොලිමට යන්න ඕනා.
--මීට පුකේරුදාව සුව වෙච්ච ජෙබයියෙක්

වක්කඩ වගේ කට පොඩ්ඩක් පරිස්සමට පාවිච්චි කරන්න කියන්න වෙයි මේ ඩොබී කෙනෙකුට වත් ගිහින්..නැත්නම් බලයට ඇවිල්ලා පච ගහලා ,ටොම් පච ගොඩ තවත් ලොකු වෙලා ,ඒවා සෝෂල් මීඩියාවල රිපීට් වෙද්දී ආතතිය හැදෙයි..ඒ පාර ජනාධිපති වෙලත් රැස්වීම් තිය තිය කයිය ගහනවද?![]()
ඇයි මූ වෙන මොනා කරන්නද? දන්න දේ කරන්න එපැයි බන්.ඒ පාර ජනාධිපති වෙලත් රැස්වීම් තිය තිය කයිය ගහනවද?![]()
ආස නැද්ද තවත් පච වැස්සක තෙමෙන්න..මූ දැන් රට වටේ යයි ස්තුතිකතා කර කර..ඇයි මූ වෙන මොනා කරන්නද? දන්න දේ කරන්න එපැයි බන්.![]()
![]()
අපි නම් කැමති රාජ්ය සේවෙ ඉන්න දූශිතයෝන්ට දඬුවම් එක දිගට පෝලිමට එන දවසක් බලන්න, ඒ දවස කවද්ද එන්නේ? මොකද දැනටත් ගොඩක් උන්ගෙ දූෂිත වැඩ ගැන ලිඛිත පැමිණිලි කලත්, ඒවට පිළිතුරුවත් එවන්නෙ නැහැ, කවදද ඕකුංව දොට්ට දාන්නේ?
ඔය කියන්නෙ කරපුවා නෙමෙයිනෙ, කරපු නැති දේවල්නෙ. අපි අහන්නෙ කරපුවනෙ.
හෙළ ගොවිතැනට පුනරුදය.. මඩතවාලු කෑව යකෝ....ජීවිතේට නොකාපු කුරුලු තුඩයි කළු හීනටියි කාලා පැය ගනන් මුගෙ බයිලත් අහපල්ලකො!