අනුර රට බාර ගත යුතුයි.

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    කෝඳුරු තෙල් හත් පට්ටෙකුයි තව ටිකකුයි හොයන් නැතුව අනුර දැන් එකඟ වෙන්න ඕනේ ජනාධිපති වෙන්න.

    කථානායක ජනාධිපති කරලා ඊට පස්සේ ඌව පන්නමු කියලා ආයි අරගල කරනවා. එහෙමද?

    අනුර ඉස්සෙල්ලා අගමැතිකම අරගෙන ඊළඟට ජනාධිපති අස් උනාම ජනාධිපතිධූරය බාර ගන්න ඕනේ.

    අනුරලාගේ මොලේ තාම පෑදිලා නෑ. මේ වෙලාවේවත් රට ගැන හිතලා වැඩ කරන් නැති අනුරලා රටට කවදාවත් වැඩක් කරයි කියලා හිතන්න බෑ.

    අනුර මේකට එකඟ නැත්තන් සජිත් අගමැති කරන එක තමා කරන්න තියෙන්නේ. ගෝඨා අයින් උනාම සජිත්ට ජනාධිපති වෙන්න පුළුවන්. ඌ කොහොමත් ජනාධිපතිවරණෙට ඉල්ලුවනේ. අඩු ගානේ මරිය කඩේ නීතීය ක්‍රියාත්මක කරන්න හරි, නායකත්වයක් තියෙන්න ඕනේ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,891
    21,135
    113
    කථානායක ජනාධිපති කරලා ඊට පස්සේ ඌව පන්නමු කියලා ආයි අරගල කරනවා. එහෙමද?

    gota must go home first
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    නොදන්න දේශපාලනයයි නීතියයි ගැන කියවන් නැතුව හිටපන් බන්. ගෝඨා යන්න ඉස්සෙල්ලා ජනාධිපති කම බාර ගන්න එකෙක් ඉන්න ඕනේ. රටේ කිසිම නායකයෙක් නැතුව ඉන්න බෑ. කථානායක පත් උනොත් පත් උනාම තමයි ආයි යන් නෑ.
     
    • Haha
    Reactions: gnilukshi

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    අගමැති වෙන්න අනුර කැමතියි කිව්ව පමණින් අනුරට කවුරුත් අගමැතිකම දෙන්නේ නෑ. පාර්ලිමේන්තුවේ අනිත් පක්ෂ ඒකට කැමති වෙන්න ඕන.
     
    • Like
    Reactions: zid2021

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    මීට ස්වාධීන බයියෙක් 😄
    හැම එකාටම බයි ලේබල් ගහ ගහ නොඉද ගිහින් පාඩම් කරපන්. ශිෂ්‍යත්ව විභාගේ කල් යන එකක් නෑළු. ෆේල් උනොත් ඔය ඉන්න ඉස්කෝලෙම තමා පුතේ. පේනවනේ ඒ ඉස්කෝලෙට ගිහින් උබේ බුද්ධිය වර්ධනය වෙලා තියෙන තරම. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අගමැති වෙන්න අනුර කැමතියි කිව්ව පමණින් අනුරට කවුරුත් අගමැතිකම දෙන්නේ නෑ. පාර්ලිමේන්තුවේ අනිත් පක්ෂ ඒකට කැමති වෙන්න ඕන.
    මේ වෙලාවේ කවුරුවත් අකමැති වෙන් නෑ. මේ වෙලාවේ එකෙක්වත් කැමති නෑ අගමැති කම බාර ගන්න.
    ------ Post added on May 11, 2022 at 3:42 PM
     
    • Haha
    Reactions: MangoPearsApple

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හැම එකාටම බයි ලේබල් ගහ ගහ නොඉද ගිහින් පාඩම් කරපන්. ශිෂ්‍යත්ව විභාගේ කල් යන එකක් නෑළු. ෆේල් උනොත් ඔය ඉන්න ඉස්කෝලෙම තමා පුතේ. පේනවනේ ඒ ඉස්කෝලෙට ගිහින් උබේ බුද්ධිය වර්ධනය වෙලා තියෙන තරම. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    උබෙ අප්පොච්චා හොරා කාලා කොල නෑ 😂
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    උබෙ අප්පොච්චා හොරා කාලා කොල නෑ 😂
    නෑ නෑ. කොල ගෙන්නලා හරි විභාගේ තියෙනවාලු. උබ වගේ අඩු අධ්‍යාපනයක් ලබපු උන් කොහොම හරි ගොඩ දාන්න එපෑ... :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: MangoPearsApple

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නෑ නෑ. කොල ගෙන්නලා හරි විභාගේ තියෙනවාලු. උබ වගේ අඩු අධ්‍යාපනයක් ලබපු උන් කොහොම හරි ගොඩ දාන්න එපෑ... :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    අප්පොච්චා උබට කිවුවද වරායෙ තියනවා කියලා 😂 ටිපිකල්
     
    • Haha
    Reactions: Idias

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Me wela Sajiya PM wela Nagaththama Uth iwarai
    Eta Passe Next Election ekata Anurata Enna puluwan. Awla thiyenne Echchara kal yanakota Ratata Kohoma Weida danne na
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    anurata wenna kalin dan inna pottuwe bath balayo tika hoyagena ain karanna wenawa........
    naththan karanna nodee kakulen adinawa........
    adatath balapan mainata security eka, anika pissa thawama pissu natatnawa........
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    බේරේ වැවෙන් නාවලා ගෙට ගත්තනං හරියනවා අන්කල් ගේ වයෙර්ෂෝර්ට් ගතිය 🤭
    අපිව නාවන්න ඉස්සෙල්ලා පාඩම් කරලා උපාධියක් එහෙම අරගෙන වරෙන්. එතකොට වත් පොඩ්ඩක් හරි යයිද බලන්න. හරි යන්නේ නම් නෑ ඉතින් උබලගේ උපන් ගෙයි ගොන් ගති.

    අප්පොච්චා උබට කිවුවද වරායෙ තියනවා කියලා 😂 ටිපිකල්
    නෑ බන්. මේ යන විදියට උබලව ගොඩ නොදා රට ගොඩ දාන්න බැරි බව අපිට පේනවා. උබලගේ ගොන් උපදෙස් අරගෙන වෙන්න ඇතිනේ අනුරයා තාම බෑ කිය කිය ඉන්නේ. ඉස්සෙල්ලා උබලව ගොඩ දාන එකෙන් අනුරයා නිකන්ම ගොඩ යයි.

    උබලා වගේ උන්ගේ උපදෙස් අරගෙන තමා අප්පච්චිත් කෑවේ රාජකීය කෑමක්. ඒක හින්දා දෙයියනේ කියලා අනුරට නම් දැන්ම උප්දෙස් දෙන්න යන්න එපා. අඩු ගානේ ශිෂ්‍යත්වෙවත් පාස් වේලා පලයන් මගෙ පුතේ. ;):P:P
    ------ Post added on May 11, 2022 at 3:51 PM
     
    • Haha
    Reactions: Idias and gnilukshi

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අපිව නාවන්න ඉස්සෙල්ලා පාඩම් කරලා උපාධියක් එහෙම අරගෙන වරෙන්. එතකොට වත් පොඩ්ඩක් හරි යයිද බලන්න. හරි යන්නේ නම් නෑ ඉතින් උබලගේ උපන් ගෙයි ගොන් ගති.
    අන්කල් ඉගනගෙන වැඩි වෙලාද මන්ද 🤭 කියනදේවල් වල ගැලපීමක් නැ නිකන් හරියට මලුපානුයි බෝල්ට් ඇනයි වගේ :rofl::rofl:
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    anurata wenna kalin dan inna pottuwe bath balayo tika hoyagena ain karanna wenawa........
    naththan karanna nodee kakulen adinawa........
    adatath balapan mainata security eka, anika pissa thawama pissu natatnawa........
    අනුර අගමැති වෙලා ජනධිපති උනොත් විතරයි උන්ව අයින් කරන්න පුළුවන් වෙන්නේ. නැත්තන් සදා ඔතනම තමයි. ඔය කිව්වට මාස 6කින් මැතිවරණයක් තියන්න සල්ලි නෑ රටේ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    අන්කල් ඉගනගෙන වැඩි වෙලාද මන්ද 🤭 කියනදේවල් වල ගැලපීමක් නැ නිකන් හරියට මලුපානුයි බෝල්ට් ඇනයි වගේ :rofl::rofl:
    ඒක තමයි බන් කියන්නේ පොඩ්ඩක් ඉගෙනගෙන වරෙන් කියලා. කියල තියෙන දෙයක් වත් තේරුම් ගන්න බැරි උන් එනවා අනුරව ජනාධිපති කරන්න ඉස්සෙල්ලා ගෝඨාව පන්නමු කියාගෙන. පොඩ්ඩක් රටේ ව්‍යව්ස්ථාවවත් කියවලා බලපල්ලකෝ.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අර හැමවෙලේම "කැවුත්ත කනවා " කියන ආච්චිට මාස තුනකට විතර ජනාධිපතිකම දීලා බැලුවොත් මොකද??? දේශපාලන විද්‍යාව ප්‍රගුණ කරපු උන්ට වඩා හොදට කරයි 😁
     
    • Like
    Reactions: Amathi Putha