අනුර රනිල්ට බය ඇයි?

monson

Well-known member
  • May 7, 2007
    25,559
    28,443
    113
    czeSkKH.jpeg


    ණයවන චේතිය රජතුමාටත්... අගමැතිනියටත්... ඇමතිටත් මෙලෝ දෙයක් බැරි බව ඔප්පු කොට අවසානය. ඇවිල්ලා පැය 24 න්, 48 න්, 72 න්, කරනවා යැයි කියූ එකක්වත් කළේ නැතිය.
    කප්පම් වසන්තගේ ගෝල්ෆේස් එකේ සුපර් ලක්ෂරි මෝටර් ෂෝ එකෙන් හත්පොලේම ගාගෙන නෑවේය... අද බුවා මෙන්ම වාහන ටිකත් පේන්නට නැතිය... වාහන ටික නම්, ණයවන චේතිය රජතුමාගේ බැච් මේට්ලා ළඟය.
    ඇවුත් පැය 24 න් නැතිකරනවා යැයි කියූ බත්තරමුල්ලේ පාස්පෝට් පෝලිමේ කෙලවර තලංගම ඩිපෝව ආසන්නයේය... ඇමතියා ඊයේ කිව්වේ නොවැම්බර් මාසෙට පාස්පෝට් දීලා ඉවරයි කියාය...
    උන්නැහේ දැන් ඉන්නේ මල අතේ අරගෙන හැම එකාටම තර්ජනේ කරමින්‍ය....
    ආන්ඩුව බේරාගන්න ප්‍රෙස් රිලීස් තියන්න ආ ජම්බු ගෙඩියක් වගේ ආගමන විගමන නෝනා... මාජ්ජවේදීන්ගේ ප්‍රශ්ණ හමුවේ පැන දිව්වේය... ප්‍රැට්‍රෝලියම් එකේ මහ එකා ණයවන චේතිය වගේ පච කෙලින්න ගිහින් හත් පොලේම ගාගත්තේය....
    පැස්ටෝල් වලට ගහන බද්ද අඩු කලා කියා පෞද්ගලික ආයතන සමඟ ගැසූ ගිවිසුම් අවුල් යන්නේ නැතිය... ණයවන චේතියට... පැස්ටෝල් බද්ද හා සීනී වල රුපියල් 50 බද්ද තබා.... පරිප්පුවල ශත 25 වත් අඩු කරන්නට බැරි වුනේය. දැන් ගහන ගැසට් වලට අස්සන් දාන්නේ කජු කෑ රනිල් නොව... ණයවන චේතිය රජ්ජුරුවන් වහන්සේය.... ඒවාට පාර්ලිමේන්තුවේ අනුමැතිය ඕනා නැතිය.
    ඇත්තටම උන්නැහේලාට මේ පලදෙන්නේ... උන්දැලාම ඇදලා ඇරපු පච කන්දරාවේ දිඨ්ඨධම්මවේදනීය කර්මයය... මේ පච ප්‍රතිචක්‍රීයකරණය වෙමින් පවතින යුගයය.
    ආන්ඩුකරණය කියන්නේ පච ඇද බානවා වාගේ ලේසී ක්‍රියාවක් නොවනා බව දැන් ගොබ්බයින්ට අවබෝධ වී ඇතත්... දුන්න ලැජ්ජාවට කට පුප වසාගෙන ඉන්නවාය... දැන් මෙවුන්ට ප්‍රශ්ණය වී තිබෙන්නේ... රනිල් හා රනිල්ගේ සෙට් එක නාන්නේ නැතිව මේක ඇදගෙන ගියේ කොහොමද කියනා එකය.
    ඒක ප්‍රාතිහාර්‍යයක් බවත්, රනිල් යනු ඉන්ද්‍රජාලිකයකු බවත් දැන් සියල්ලන්ටම පිලිගන්නට වෙනවාය.
    ඒ නිසා ජෙප්පන්ගේ "පරම සතුරා" වී ඇත්තේ.... පුතානෝවත් දිලිත්වත් නොව.... රනිල් වික්‍රමසිංහ උන්නැහේය. ඒ හේතුවෙන්ම ආයේ බලය ගන්න හිතන්නවත් එපා කියා බියට පත් ණයවන චේතිය රජ්ජුරුවෝ හැම මීටීමේම තප්පුලනවාය.
    රනිල්ගේ ප්‍රේට්‍රියට් මිසයිල වලින් ආන්ඩුවට එල්ල කරන ප්‍රහාරවලින් ජෙප්පන්ගේ බර අවි නිකං පුස් වෙඩි බවට පත්වෙලා අහවරය.... කෙසේ හෝ දැන් රනිල් දේශපාලනිකවත් පරිනත වී ඇති බවක් පෙනී යන්නේය....
    රනිල් කියන්නේ ඇත්තය.... මේ ත්‍රී ඊඩියට්ස්ලාට රටක් කරනවා තබා.... ප්‍රාදේශීයක්කත් කරගන්න බැරි බව මෙන්ම.... ඒ පිළිබඳ කිසිඳු දැණීමක් නැති බවත් ඔප්පු කොට අවසානය.
    ඒ නිසා ව්‍යවස්ථානූකූලව කාර්‍යයේ නියුතු විධායක ජනපති, අගමැති හා ඇමතියා තාමත් රඟන්නේ.... විපක්ෂයේ නූගත්... පඩත්තල කට වාචාල ග්‍රාම්‍ය දේශපාලුවකුගේ හැසීරිම... කතාව හා දේශපාලනයය.... උන්ට බලය දුන් ගොබ්බයින් ඉන්නේත් ඒ මානසිකත්වයේමය.
    ඔවුන්ට බලය ලබා දුන් ගොබ්බයින්ගේ ප්‍රමාණයේ වර්ධනයක් සිඳු වී ඇතිද, එසේත් නැත්නම් චන්දය දුන් ගොබ්බයින්ගේ මෂ්තිෂ්කයේ වර්ධනයක් සිඳු වී ඇතිදැයි යන්න බලාගන්නට වෙන්නේ නොවැ. 15 වනදා උදෑසනය.
    ඒ අනුව ලංකාවට කෙලවීමේ කාළය කොතෙක්දැයි ගනනය කිරීම එදාට සිඳුකල හැකිය.
    කෙසේ හෝ අති දරුණු ඝනයේ මර්ධනයකට මුහුණ දීම සඳහා.... ඔවුන්ට චන්දය නොදුන්, ප්‍රජාතන්ත්‍රවායට ලැදි ජනතාව මෙන්ම.... ඔවුන් පත්කල ගොබ්බයින්ද දැන්ම සිත හදාගෙන ඉන්නා එක බොහෝම හොඳය.
    කොටින්ම කියනවා නම් ගෝටාට චන්දය දී මැයි 9 වනදා නැව් ගුටි කා බේරෙන් නාගෙන ඒ ඔරොප්පුවට මාලිමාවට දීපූ උන්ට අත්විඳින්නට වෙන්නේ...
    ඉතාලියේ සිට මාලිමාවට චන්දය දීමට පැමිණ බත්තරමුල්ලේ පාස්පෝට් පෝලිමේ කට්ට කෑ කුර හා අං සහිත ජීවීයාට අත් වූ ඉරණමට වඩා ඉරණමකට මුහුණ දීමටය.....
    එය බේරෙන් නෑවාට එහා නෑමක්ම වනු ඇත්තේය......
    ඒ වගත් මෙසේය......
    copied
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    රනිල්ට මහ බැන්කු හොරා කිව්ව, තව තව දේවල් ගොඩක් කිව්ව.

    කරන පරීක්ශනයක් දැම්ම පටන් ගත්තොත් තමයි.
    අන්න මේ 14 පස්සෙ රට යනවලු නිවාඩුවකට.
     
    Last edited:
    • Haha
    Reactions: supun_sg and monson

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    mukuth neme

    munta experience nathi handa enna kalin gahapu pacha lot eka dan karaganna bariwa dagalanne,

    ithin podda gassena kota kalin hitapu eka gahapu kollo ganayi pal hali liya liya innwa
    eelagata campaign stage ekakakta nagala thwa choon wena katha tikak kiyanwa

    misak wada na.

    sadda withrayi.

    private section ekayi thwamath lwata hari function wena gov minissu tikak inna handa rata adn yanwa,

    eken mokak hari ena credit ekath munge godata daganne,

    ohoma yanna thiyenne awurudu 5 ma.