ඕක අනිවා පාරේ රෙන ඩස්පයෙක් හදපු ලිස්ට් වෙන්න ඇති. අහුවෙන්නෙ නැතුව ඒකවත් හදාගන්න බැරි ගූම හැත්තක් 😂😂
shenat Well-known member May 13, 2007 58,449 86,711 113 ආශ්චර්යමත් රටක Oct 5, 2025 #21 nalin0001 said: ඕක අනිවා පාරේ රෙන ඩස්පයෙක් හදපු ලිස්ට් වෙන්න ඇති. Click to expand... අහුවෙන්නෙ නැතුව ඒකවත් හදාගන්න බැරි ගූම හැත්තක්
nalin0001 said: ඕක අනිවා පාරේ රෙන ඩස්පයෙක් හදපු ලිස්ට් වෙන්න ඇති. Click to expand... අහුවෙන්නෙ නැතුව ඒකවත් හදාගන්න බැරි ගූම හැත්තක්
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Oct 5, 2025 #22 හොර එකවුන් වල හොර දත්ත දාන එකාට ඇෆ්ඝනිස්තාන් දාන්න අමතක වෙලා නේද ? අයියෝ සල්ලි .... පලස්තීනෙත් නෑනේ බං. පලස්තීනයේ රටක් නෙමෙයි කියමුකෝ. කෝ ඇෆ්ගනිස්ථානෙ.
හොර එකවුන් වල හොර දත්ත දාන එකාට ඇෆ්ඝනිස්තාන් දාන්න අමතක වෙලා නේද ? අයියෝ සල්ලි .... පලස්තීනෙත් නෑනේ බං. පලස්තීනයේ රටක් නෙමෙයි කියමුකෝ. කෝ ඇෆ්ගනිස්ථානෙ.
kitsooftlk Well-known member Mar 11, 2011 518 347 63 Home kitsooftlk.blogspot.com Oct 5, 2025 #23 pramodh87 said: Click to expand...
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Oct 5, 2025 #24 2024 පලවෙනි 3 දෙනා අතර දැන් 4 වෙලා ඒ කියන්නෙ පගෝ ලිපෙන් කබලට අරන්. හැබයි කයිතන්ගෙ කයිවාරු හැටියට දැන් බොටම් තියෙන්න ඕන..... https://www.numbeo.com/quality-of-life/rankings_by_country.jsp?title=2024&displayColumn=0 ආ මේකෙන් බලපන් ඉන්ඩෙක්ස් එක
2024 පලවෙනි 3 දෙනා අතර දැන් 4 වෙලා ඒ කියන්නෙ පගෝ ලිපෙන් කබලට අරන්. හැබයි කයිතන්ගෙ කයිවාරු හැටියට දැන් බොටම් තියෙන්න ඕන..... https://www.numbeo.com/quality-of-life/rankings_by_country.jsp?title=2024&displayColumn=0 ආ මේකෙන් බලපන් ඉන්ඩෙක්ස් එක