ඔය දෙමල ඩයස්පෝරා එකට බය නම් නැ .. අපේ ජනාදිපති සහෝ යන්නේ නැත්තේ අද වහින නිසා තෙමිලා ලෙඩ වුනොත් කවුද රට බාරගන්නේ ?
උඹ කියන කතාව මම යම්තාක් දුරට පිලිගන්නවා, ඒත් ලංකාවෙ විනාසෙට හේතුව දේශපාලකයෝම නෙවී, හොරකන් කරන, උන්වගේ උන්ම පත්කරන, නිකන් කකා බිබී ඉන්න ආස මිනිසුත් ඒකට වග කියන්න ඕනා. කොටින්ම ජෙප්පො බලපන්, උන් නෙවීද ස්ට්‍රයික් කරලා බාදා කරලා හොඳ reforms උනත් එපා කියන්නෙ. මතකද IMF ආපුම කාලේ බැංකු කඩන් වැටෙනවා ගගා නටපු නාඩගම්? උනුත් මේ රටේ විනාසයට හේතුවක් තමා.yudde dinanna ona namuth ban anthimata eke output ekai wadagath.. dan sinhala demala okkotama arila thiyenne yudde kaleta wada..
meke me rata yana huttala 50% yanne naha lankawa aduma gane yuddeta issella thibba thathwe ratak una nam..
oya shenat la, hankok la wage un lankawe jeewath wenna balan rata goda yai kiyala civil karapu un..
dan ehemada balapan aluth campus yana ungen 90% rata yana eka target eka.. ithim me rata kawada goda eida?
ehema wenna hethuwa extreme competition eka politics wala.. mokada voters la selfish..උඹ කියන කතාව මම යම්තාක් දුරට පිලිගන්නවා, ඒත් ලංකාවෙ විනාසෙට හේතුව දේශපාලකයෝම නෙවී, හොරකන් කරන, උන්වගේ උන්ම පත්කරන, නිකන් කකා බිබී ඉන්න ආස මිනිසුත් ඒකට වග කියන්න ඕනා. කොටින්ම ජෙප්පො බලපන්, උන් නෙවීද ස්ට්‍රයික් කරලා බාදා කරලා හොඳ reforms උනත් එපා කියන්නෙ. මතකද IMF ආපුම කාලේ බැංකු කඩන් වැටෙනවා ගගා නටපු නාඩගම්? උනුත් මේ රටේ විනාසයට හේතුවක් තමා.
යුද්ධේ කාලේටත් වඩා ලංකාව දැන් පිරිහිලා කියලනං පිළිගන්න බෑ. Brain drain මීටත් වඩා දරුණුවට තිබ්බා 1970-2000 කාලේ. අපේ තාත්තලාගේ batches වල රට ඉන්න ප්‍රතිශතය අපේ batchවලා ප්‍රතිශතයට වඩා ගොඩක් වැඩියි. ඒ ඔය internet වත් පිටරටට migrate වෙන හැටි හරිහමන් විස්තරයක්වත් හොයාගන්න internet නැති කාලෙක ගිහිපු යෑම. ඒකාලේ මෙච්චරවත් opportunities තිබ්බෙ නෑ ලංකාවෙ. අනික කොටි & JVP කැරලි දෙකකින්ම පීඩා වින්දා.yudde dinanna ona namuth ban anthimata eke output ekai wadagath.. dan sinhala demala okkotama arila thiyenne yudde kaleta wada..
meke me rata yana huttala 50% yanne naha lankawa aduma gane yuddeta issella thibba thathwe ratak una nam..
oya shenat la, hankok la wage un lankawe jeewath wenna balan rata goda yai kiyala civil karapu un..
dan ehemada balapan aluth campus yana ungen 90% rata yana eka target eka.. ithim me rata kawada goda eida?
ithin mahindat issara indan hitiyane.යකෝ fonsekaලා ඉස්සරත් හිටියා, ඔතන මිසින් වෙලා තිබ්බ එකම දේ political leadership එක.
රනිල්ගෙ සීන් එකත් ඔච්චර තමා, නන්දලාල් මහින්ද සිරිවර්දනලා හිටියා තමා ඒත් උන්ට උන්ගෙ වැඩේ කරන් යන්න political leadership එකක් තිබ්බෙ නෑ.
උන්ගෙ role එකත් එච්චර තමා, කුහක වේසිගෙ පුතාල ටික තමා කියන්නෙ "උන් නෙවී කලේ, අරයා කලේ, මෙයා කලේ" කියලා. role එක හරියට කලානම් එච්චර තමා.
ඔකා උද්දච්චයි දැන් . තඹුත්තේගම තනි සිග්නල් කනුව ගාව එකා දැන් ඉදිමෙනවා . ඕකා ඕකට නොගියට ඉල් මහ සමරුවට යනවා . පැහැදිලි උන්ට මේ ජයග්‍රහණ වැඩක් නෑ , උන්ට වැදගත් උන්ගෙ උපසංස්කෘතිය තුල සටන් කර මැරුණ උන් පමණයි.අද සැමරුම් ආණ්ඩුවෙන් සංවිධානය කරනවානම් අනුරට ඕකට පොඩ්ඩක් යන්න පුළුවන් නෙ. නොගිය ගමන් අනිත් උන් ගහනවා ඩයස්පෝරාවට ඕන කමට නොයා ඉන්නවා කියලා. වෙන ඩැමේජ් එක හෙන ලොකුයි. බලය තියෙනකොට මොළය නැහැ කියන කතාව හරි නෙ බැලුවම. අද සැමරුම් උත්සව වලට නොයා ඉන්න එක නම් හරිම මෝඩ වැඩක්. දැනටම මුතුගල වගේ අය ෆෙජ්කරයෝ එක්කම මේක පිටින් දාලා නාමල්ගේ කැම්පේන් එක පටන් අරන්.
https://fb.watch/zF3l97Dtt0/
https://www.facebook.com/share/v/19MiaZqycs/
ඇමැති, අගමැති වෙන එකයි ජනාදිපති වෙන එකයි දෙකක් බන්. උඹල වගේ හරක් එක්කද බන් අපි මෙච්චර තර්ක කරන්නෙithin mahindat issara indan hitiyane.
ane nikan palayan yako yane
වෙනස්ම විදිහට හිතන අයියා කෙනෙක්අද ජනාධිපති ඕකට නොයා සිටීම ප්‍රශ්නයක් උනාට, තව අවුරුදු 4-5කින් ජනාධිපති කෙනෙක් නෙමෙයි කිසිම මනුස්සයෙක් ඔය සැමරුම ගැන කතාකරන්න බය වෙන මැලි වෙන කාලයක් වෙයි. යුද්ධයේ ජයග්‍රහකයින් නැත කියන තේමාව උඩට ඇවිත්, මැයි 19 කියන්නේ ලංකාවේ ඇඳුරු දවසක් කියන එක මිනිස්සු අතර ප්‍රධාන මතය විදිහට පැලවෙලා තියෙයි.
ඒ longterm mission එකේ අඩිතාලම තමා ඔය ඩබල් පොකට් ලොක්කා දාගෙන යන්නෙ. ඔක්තෝබර වල ලොකු සංහිඳියා උත්සවයක් පවත්වන්න යනවා නේ. ටික ටික එතනට යාවි. අදටත් 2000න් පස්සෙ කටිටියට යුද්ධය දිනපු එක ගැන ලොකු හැඟීමක් නෑ, හිස්භාවයක් තියෙන්නේ. ඒ හිස්තැනට අර වගේ මැයි 19 ගැන negative attitude එකක් පැලකරන්න විතරයි තියෙන්නෙ. JVP එකේ පැවැත්මට ඒක අතිශය වැදගත්.
කූඹියො බලලා නැති සුළුතරයෙන් කෙනෙක් මාත්.වෙනස්ම විදිහට හිතන අයියා කෙනෙක්
කූඹියෝ Fan නේද ?
මහා වැසි නොතකා ජනාදිපති රණවිරු සැමරුමට එක්වීමට තීරණය කරයිඔය දෙමල ඩයස්පෝරා එකට බය නම් නැ .. අපේ ජනාදිපති සහෝ යන්නේ නැත්තේ අද වහින නිසා තෙමිලා ලෙඩ වුනොත් කවුද රට බාරගන්නේ ?

'ජෙප්පොන්ට පුළුවන් පාඩුවෙ ඉන්න එකෙක්ගෙ ගෙදරට පැනලා බත්මුට්ටිය උස්සන් දුවන්න විතරයි.'එක අතකට හිතනවා ඇති මාස 6ක් ඇදගන්න බැරිකොට මේ අවුරුදු 5ත් කොහොමද කරගන්නේ කියලා. ගිය පාර පච හලපු විදියට බයියෝ සෙට් එක වඩන් ගිහිල්ලනේ ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වේ. ඕකට හරියන්නේ වැඩක් කරන උන් ඉන්න තැනක කරන වැඩේට බනිනව ඇරෙන්න ඇත්තට වැඩක් කරන එක නෙවෙයි.
යුද්ධේ වෙලාවෙත් ඕකම නේ වුනේ. යුද්දේ නොකර ඉද්දී ගහපන් ගහපන් කිව්වා. පස්සේ යුද්ධේ පටන් ගත්තට පස්සේ ඒකටත් විරුද්ධ වෙලා ආණ්ඩුවට කෙලියා. අයි.එම්.එෆ් වැඩේදිත් ඒකමයි මුන් කලේ. යන්නැතුව ඉද්දි යන්නෑ කිය කිය මැරෙන්න හැදුවා. ගියාට පස්සේ රට පාවල දෙනව කිය කිය මැරෙන්න හැදුවා.
අනික තමයි මොනව උනත් යුද්ධේ දිනපු එකේ ක්‍රෙඩිට් එක මේ දවසෙ මොන සැමරුම තිබුණත් මයිනට යනවා. සහ ඌට ඒක යන්න ඕන. වඳුරෙක් ට්‍රාන්ස්පෝමරයක් උඩට වැටිල රටටම ලයිට් නැති වුණා කියපු උන් කොහෙද බන් යුද්ධ කරන්නේ. ඕකුන්ට ඒ කාලේ බලය තිබ්බනම් කොටි නෙවෙයි පූසොත් ගහල යනවා. ජෙප්පොන්ට පුළුවන් පාඩුවෙ ඉන්න එකෙක්ගෙ ගෙදරට පැනලා බත්මුට්ටිය උස්සන් දුවන්න විතරයි.
මේ හෝ හපුටුවො ටික කටක් ඇරලා ස්ටේජ් එකක මොනවද කියන්නෙ කියපන්කෝ. යුද්ධේ කාලේ 2007 බජට් එක පරද්දන්න කරපුව කියන්නද? මහින්දයා සාම ගිවිසුම එකින් එක කඩ කලේ මෙහෙමයි කියල ගහපු කයියවල් ගැන කියන්නද? ඕකට ස්ටේජ් එකක නැග්ගත් ඉතින් 76 වසරක සාපේ කිය කිය දඟලන්න තමා ඉතුරු වෙන්නේ. ඕව කරලා තියෙන ඡන්ද ටිකත් කඩාගන්නව වෙනුවට පුටුවක් යට හැන්ගිලා ඉන්න එක ලේසියි.
Mahinda wanted peace talks. Labbenda gahane ahapu ekaneඇමැති, අගමැති වෙන එකයි ජනාදිපති වෙන එකයි දෙකක් බන්.
sarath fonseka nathtan mahindath wannakam thama..
mahindage hoda dewal godak thyanawa, namuth pora yudde kaleta wada rata pathaleta adala damma meka horuntama giya ratak karala.. eken goda enna apita yudde thibba awrudu 30ta wada kaalayak yai..
fonseka netnam karai pamkak. Fonseka enakan hema ekaama kare kotiyonta gahanawa kiyala A9 pare dige gihilla gahala fail unu eka. Fonsekata tamai oya tactics wenas karala initiative eka gatte.යකෝ fonsekaලා ඉස්සරත් හිටියා, ඔතන මිසින් වෙලා තිබ්බ එකම දේ political leadership එක.
රනිල්ගෙ සීන් එකත් ඔච්චර තමා, නන්දලාල් මහින්ද සිරිවර්දනලා හිටියා තමා ඒත් උන්ට උන්ගෙ වැඩේ කරන් යන්න political leadership එකක් තිබ්බෙ නෑ.
උන්ගෙ role එකත් එච්චර තමා, කුහක වේසිගෙ පුතාල ටික තමා කියන්නෙ "උන් නෙවී කලේ, අරයා කලේ, මෙයා කලේ" කියලා. role එක හරියට කලානම් එච්චර තමා.