අනුර විහින් මිනිස්සුන්ට එපා වෙන්න හදන්නෙ ඇයි.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    ඔය දෙමල ඩයස්පෝරා එකට බය නම් නැ .. අපේ ජනාදිපති සහෝ යන්නේ නැත්තේ අද වහින නිසා තෙමිලා ලෙඩ වුනොත් කවුද රට බාරගන්නේ ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    yudde dinanna ona namuth ban anthimata eke output ekai wadagath.. dan sinhala demala okkotama arila thiyenne yudde kaleta wada..

    meke me rata yana huttala 50% yanne naha lankawa aduma gane yuddeta issella thibba thathwe ratak una nam..
    oya shenat la, hankok la wage un lankawe jeewath wenna balan rata goda yai kiyala civil karapu un..
    dan ehemada balapan aluth campus yana ungen 90% rata yana eka target eka.. ithim me rata kawada goda eida?
    උඹ කියන කතාව මම යම්තාක් දුරට පිලිගන්නවා, ඒත් ලංකාවෙ විනාසෙට හේතුව දේශපාලකයෝම නෙවී, හොරකන් කරන, උන්වගේ උන්ම පත්කරන, නිකන් කකා බිබී ඉන්න ආස මිනිසුත් ඒකට වග කියන්න ඕනා. කොටින්ම ජෙප්පො බලපන්, උන් නෙවීද ස්ට්‍රයික් කරලා බාදා කරලා හොඳ reforms උනත් එපා කියන්නෙ. මතකද IMF ආපුම කාලේ බැංකු කඩන් වැටෙනවා ගගා නටපු නාඩගම්? උනුත් මේ රටේ විනාසයට හේතුවක් තමා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102

    ehema wenna hethuwa extreme competition eka politics wala.. mokada voters la selfish..
    lankawe witharak nemei penawane canadawe, UK, Sweden etc.. okkoma ehemai..

    yudden passe mahindata witharai lankawa mold karanna puluwan thathweka rata labune.. u eka abuse kala..
    mahinda witharak waradi kiyanne naha anik pakshath adu wadiyen waradi.. namuth mahinda and clan thama mulikawa me thathweta waga kiyanna ona..
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,983
    113
    yudde dinanna ona namuth ban anthimata eke output ekai wadagath.. dan sinhala demala okkotama arila thiyenne yudde kaleta wada..

    meke me rata yana huttala 50% yanne naha lankawa aduma gane yuddeta issella thibba thathwe ratak una nam..
    oya shenat la, hankok la wage un lankawe jeewath wenna balan rata goda yai kiyala civil karapu un..
    dan ehemada balapan aluth campus yana ungen 90% rata yana eka target eka.. ithim me rata kawada goda eida?
    යුද්ධේ කාලේටත් වඩා ලංකාව දැන් පිරිහිලා කියලනං පිළිගන්න බෑ. Brain drain මීටත් වඩා දරුණුවට තිබ්බා 1970-2000 කාලේ. අපේ තාත්තලාගේ batches වල රට ඉන්න ප්‍රතිශතය අපේ batchවලා ප්‍රතිශතයට වඩා ගොඩක් වැඩියි. ඒ ඔය internet වත් පිටරටට migrate වෙන හැටි හරිහමන් විස්තරයක්වත් හොයාගන්න internet නැති කාලෙක ගිහිපු යෑම. ඒකාලේ මෙච්චරවත් opportunities තිබ්බෙ නෑ ලංකාවෙ. අනික කොටි & JVP කැරලි දෙකකින්ම පීඩා වින්දා.

    අපිට මේ 2022 ඇතිවෙච්ච ප්‍රශ්නය ලොකුවට impact උනේ යුද්ධෙන පස්සෙ economicwise growth trajectory එහෙක තිබ්බ රට එකපාරට negative growth වෙච්ච නිසා. Economic impulse එක ලොකුවට දැණුනා. මොකො මිනිස්සුන්ගේ plans තිබ්බේ අර growth path එක ඔලුවේ තියාගෙන. ඒකෙන් කියවෙන්නේ නෑ, යුද්ධේ කාලෙටත් වඩා පහළට වැටුණ කියලා.

    වැටෙන්න ප්‍රධාන වශයෙන් බලපෑවේ අදූරදර්ශි ආර්ථික වැඩපිළිවෙළ. Infrastructure දියුණු කරාම ආයෝජකයෝ ඇවිත් රට ගොඩ යයි කියලා හිතුවේ. ඒක එහෙම උනේ නෑ. හේතු ගොඩක් තියෙනවා. එකක් තමා ලංකාවේ labour market එක හෙනම අවුල්; demand, supply & skills තියෙන්නෙ තුන් පැත්තක (දන්නවාද Maga එකේ ලංකාවෙ construction වලට පවා නේපාලෙන් මිනිස්සු ගේනවා කියල, මෙහෙ ඒවට මිනිස්සු හොයාගන්න බෑ). හරියට orient වෙලා නෑ එක දිශාවකට. අනික් එක තමා beauracratic redtape අයෝජකයෙක් ආවාම ඌට එක එක regulations අල්ලං දාහක් බාල්දි දානවා. ඒවට තියෙන බාධා අයින් කරන්න නීති ගේන්න හැදුවම මුලු රටම ඇවිස්සිලා, රට විකුණනවා ගාගෙන වැලලෙනවා. ඒ හින්දා තමා ඔක්කොම පැත්තකින් තියලා portcity ගැහුවේ වෙනම, ආයෝජනයට හිතකර නීති ගෙනල්ලා. අනික් ප්‍රශ්නය ලංකාවෙ බලශක්තිය අඩු හිඟකම්. කවුරුත් ඇවිත් මේකට සල්ලි දාලා බිස්නස් කරන්න කැමති නෑ ඔය ප්‍රශ්න විස්ඳෙනකං. වෙන එකක් තියා ලංකාවෙ බිස්නස් අයත් සල්ලි අරං ගිහිං වෙන රටවල් වල බිස්නස් කරනවා මෙහෙට වඩා හොඳට (Brandix, LOLC, Softlogic, Laughs).

    ඕවට විසඳුම ඉතිං හෙනම ලොකු reforms. Education, land, energy, labour laws, ඔය සේරම restructure කරන්න ඕනි හරි දැනීමක් ඇතිව ඒ fields වල. මේ වාමාංශික අදහස් මුල්බැහැගත් රටවල්වල ඕවා කරනවා බොරු.
     
    • Like
    Reactions: Asmodeus and monson

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,014
    4,608
    113
    යකෝ fonsekaලා ඉස්සරත් හිටියා, ඔතන මිසින් වෙලා තිබ්බ එකම දේ political leadership එක.

    රනිල්ගෙ සීන් එකත් ඔච්චර තමා, නන්දලාල් මහින්ද සිරිවර්දනලා හිටියා තමා ඒත් උන්ට උන්ගෙ වැඩේ කරන් යන්න political leadership එකක් තිබ්බෙ නෑ.

    උන්ගෙ role එකත් එච්චර තමා, කුහක වේසිගෙ පුතාල ටික තමා කියන්නෙ "උන් නෙවී කලේ, අරයා කලේ, මෙයා කලේ" කියලා. role එක හරියට කලානම් එච්චර තමා.
    ithin mahindat issara indan hitiyane.

    ane nikan palayan yako yane
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    අද සැමරුම් ආණ්ඩුවෙන් සංවිධානය කරනවානම් අනුරට ඕකට පොඩ්ඩක් යන්න පුළුවන් නෙ. නොගිය ගමන් අනිත් උන් ගහනවා ඩයස්පෝරාවට ඕන කමට නොයා ඉන්නවා කියලා. වෙන ඩැමේජ් එක හෙන ලොකුයි. බලය තියෙනකොට මොළය නැහැ කියන කතාව හරි නෙ බැලුවම. අද සැමරුම් උත්සව වලට නොයා ඉන්න එක නම් හරිම මෝඩ වැඩක්. දැනටම මුතුගල වගේ අය ෆෙජ්කරයෝ එක්කම මේක පිටින් දාලා නාමල්ගේ කැම්පේන් එක පටන් අරන්.

    https://fb.watch/zF3l97Dtt0/

    https://www.facebook.com/share/v/19MiaZqycs/
    ඔකා උද්දච්චයි දැන් . තඹුත්තේගම තනි සිග්නල් කනුව ගාව එකා දැන් ඉදිමෙනවා . ඕකා ඕකට නොගියට ඉල් මහ සමරුවට යනවා . පැහැදිලි උන්ට මේ ජයග්‍රහණ වැඩක් නෑ , උන්ට වැදගත් උන්ගෙ උපසංස්කෘතිය තුල සටන් කර මැරුණ උන් පමණයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    ithin mahindat issara indan hitiyane.

    ane nikan palayan yako yane
    ඇමැති, අගමැති වෙන එකයි ජනාදිපති වෙන එකයි දෙකක් බන්. උඹල වගේ හරක් එක්කද බන් අපි මෙච්චර තර්ක කරන්නෙ 🤦‍♂️🤦‍♂️
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,421
    5,120
    113
    අද ජනාධිපති ඕකට නොයා සිටීම ප්‍රශ්නයක් උනාට, තව අවුරුදු 4-5කින් ජනාධිපති කෙනෙක් නෙමෙයි කිසිම මනුස්සයෙක් ඔය සැමරුම ගැන කතාකරන්න බය වෙන මැලි වෙන කාලයක් වෙයි. යුද්ධයේ ජයග්‍රහකයින් නැත කියන තේමාව උඩට ඇවිත්, මැයි 19 කියන්නේ ලංකාවේ ඇඳුරු දවසක් කියන එක මිනිස්සු අතර ප්‍රධාන මතය විදිහට පැලවෙලා තියෙයි.

    ඒ longterm mission එකේ අඩිතාලම තමා ඔය ඩබල් පොකට් ලොක්කා දාගෙන යන්නෙ. ඔක්තෝබර වල ලොකු සංහිඳියා උත්සවයක් පවත්වන්න යනවා නේ. ටික ටික එතනට යාවි. අදටත් 2000න් පස්සෙ කටිටියට යුද්ධය දිනපු එක ගැන ලොකු හැඟීමක් නෑ, හිස්භාවයක් තියෙන්නේ. ඒ හිස්තැනට අර වගේ මැයි 19 ගැන negative attitude එකක් පැලකරන්න විතරයි තියෙන්නෙ. JVP එකේ පැවැත්මට ඒක අතිශය වැදගත්.
    වෙනස්ම විදිහට හිතන අයියා කෙනෙක්
    කූඹියෝ Fan නේද ?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,125
    113
    ulan bator
    ලොව වටා අවට කලු/ දුබුරු සම් සහිත ජනතාව වෙසෙන, - සුදු ජාතික මහත්වරුන්ගෙ සහයෙන් තොරව දියුනු වී ඇති, රටක් නම් කොට වටිනා ග්‍රීක බැදුම්කර දිනාගන්න!
     
    • Haha
    Reactions: supun_sg

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,905
    3,414
    113
    එක අතකට හිතනවා ඇති මාස 6ක් ඇදගන්න බැරිකොට මේ අවුරුදු 5ත් කොහොමද කරගන්නේ කියලා. ගිය පාර පච හලපු විදියට බයියෝ සෙට් එක වඩන් ගිහිල්ලනේ ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වේ. ඕකට හරියන්නේ වැඩක් කරන උන් ඉන්න තැනක කරන වැඩේට බනිනව ඇරෙන්න ඇත්තට වැඩක් කරන එක නෙවෙයි.

    යුද්ධේ වෙලාවෙත් ඕකම නේ වුනේ. යුද්දේ නොකර ඉද්දී ගහපන් ගහපන් කිව්වා. පස්සේ යුද්ධේ පටන් ගත්තට පස්සේ ඒකටත් විරුද්ධ වෙලා ආණ්ඩුවට කෙලියා. අයි.එම්.එෆ් වැඩේදිත් ඒකමයි මුන් කලේ. යන්නැතුව ඉද්දි යන්නෑ කිය කිය මැරෙන්න හැදුවා. ගියාට පස්සේ රට පාවල දෙනව කිය කිය මැරෙන්න හැදුවා.

    අනික තමයි මොනව උනත් යුද්ධේ දිනපු එකේ ක්‍රෙඩිට් එක මේ දවසෙ මොන සැමරුම තිබුණත් මයිනට යනවා. සහ ඌට ඒක යන්න ඕන. වඳුරෙක් ට්‍රාන්ස්පෝමරයක් උඩට වැටිල රටටම ලයිට් නැති වුණා කියපු උන් කොහෙද බන් යුද්ධ කරන්නේ. ඕකුන්ට ඒ කාලේ බලය තිබ්බනම් කොටි නෙවෙයි පූසොත් ගහල යනවා. ජෙප්පොන්ට පුළුවන් පාඩුවෙ ඉන්න එකෙක්ගෙ ගෙදරට පැනලා බත්මුට්ටිය උස්සන් දුවන්න විතරයි.

    මේ හෝ හපුටුවො ටික කටක් ඇරලා ස්ටේජ් එකක මොනවද කියන්නෙ කියපන්කෝ. යුද්ධේ කාලේ 2007 බජට් එක පරද්දන්න කරපුව කියන්නද? මහින්දයා සාම ගිවිසුම එකින් එක කඩ කලේ මෙහෙමයි කියල ගහපු කයියවල් ගැන කියන්නද? ඕකට ස්ටේජ් එකක නැග්ගත් ඉතින් 76 වසරක සාපේ කිය කිය දඟලන්න තමා ඉතුරු වෙන්නේ. ඕව කරලා තියෙන ඡන්ද ටිකත් කඩාගන්නව වෙනුවට පුටුවක් යට හැන්ගිලා ඉන්න එක ලේසියි.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    ඔය දෙමල ඩයස්පෝරා එකට බය නම් නැ .. අපේ ජනාදිපති සහෝ යන්නේ නැත්තේ අද වහින නිසා තෙමිලා ලෙඩ වුනොත් කවුද රට බාරගන්නේ ?
    මහා වැසි නොතකා ජනාදිපති රණවිරු සැමරුමට එක්වීමට තීරණය කරයි :P
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,002
    6,685
    113
    ගග අද්දර
    එක අතකට හිතනවා ඇති මාස 6ක් ඇදගන්න බැරිකොට මේ අවුරුදු 5ත් කොහොමද කරගන්නේ කියලා. ගිය පාර පච හලපු විදියට බයියෝ සෙට් එක වඩන් ගිහිල්ලනේ ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වේ. ඕකට හරියන්නේ වැඩක් කරන උන් ඉන්න තැනක කරන වැඩේට බනිනව ඇරෙන්න ඇත්තට වැඩක් කරන එක නෙවෙයි.

    යුද්ධේ වෙලාවෙත් ඕකම නේ වුනේ. යුද්දේ නොකර ඉද්දී ගහපන් ගහපන් කිව්වා. පස්සේ යුද්ධේ පටන් ගත්තට පස්සේ ඒකටත් විරුද්ධ වෙලා ආණ්ඩුවට කෙලියා. අයි.එම්.එෆ් වැඩේදිත් ඒකමයි මුන් කලේ. යන්නැතුව ඉද්දි යන්නෑ කිය කිය මැරෙන්න හැදුවා. ගියාට පස්සේ රට පාවල දෙනව කිය කිය මැරෙන්න හැදුවා.

    අනික තමයි මොනව උනත් යුද්ධේ දිනපු එකේ ක්‍රෙඩිට් එක මේ දවසෙ මොන සැමරුම තිබුණත් මයිනට යනවා. සහ ඌට ඒක යන්න ඕන. වඳුරෙක් ට්‍රාන්ස්පෝමරයක් උඩට වැටිල රටටම ලයිට් නැති වුණා කියපු උන් කොහෙද බන් යුද්ධ කරන්නේ. ඕකුන්ට ඒ කාලේ බලය තිබ්බනම් කොටි නෙවෙයි පූසොත් ගහල යනවා. ජෙප්පොන්ට පුළුවන් පාඩුවෙ ඉන්න එකෙක්ගෙ ගෙදරට පැනලා බත්මුට්ටිය උස්සන් දුවන්න විතරයි.

    මේ හෝ හපුටුවො ටික කටක් ඇරලා ස්ටේජ් එකක මොනවද කියන්නෙ කියපන්කෝ. යුද්ධේ කාලේ 2007 බජට් එක පරද්දන්න කරපුව කියන්නද? මහින්දයා සාම ගිවිසුම එකින් එක කඩ කලේ මෙහෙමයි කියල ගහපු කයියවල් ගැන කියන්නද? ඕකට ස්ටේජ් එකක නැග්ගත් ඉතින් 76 වසරක සාපේ කිය කිය දඟලන්න තමා ඉතුරු වෙන්නේ. ඕව කරලා තියෙන ඡන්ද ටිකත් කඩාගන්නව වෙනුවට පුටුවක් යට හැන්ගිලා ඉන්න එක ලේසියි.
    'ජෙප්පොන්ට පුළුවන් පාඩුවෙ ඉන්න එකෙක්ගෙ ගෙදරට පැනලා බත්මුට්ටිය උස්සන් දුවන්න විතරයි.'
    Ammo ded 😅😅😅
     
    • Haha
    Reactions: Asmodeus and KDH

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,014
    4,608
    113
    ඇමැති, අගමැති වෙන එකයි ජනාදිපති වෙන එකයි දෙකක් බන්.
    Mahinda wanted peace talks. Labbenda gahane ahapu ekane

    උඹල වගේ හරක් එක්කද බන් අපි මෙච්චර තර්ක කරන්නෙ
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    sarath fonseka nathtan mahindath wannakam thama..
    mahindage hoda dewal godak thyanawa, namuth pora yudde kaleta wada rata pathaleta adala damma meka horuntama giya ratak karala.. eken goda enna apita yudde thibba awrudu 30ta wada kaalayak yai..
    යකෝ fonsekaලා ඉස්සරත් හිටියා, ඔතන මිසින් වෙලා තිබ්බ එකම දේ political leadership එක.

    රනිල්ගෙ සීන් එකත් ඔච්චර තමා, නන්දලාල් මහින්ද සිරිවර්දනලා හිටියා තමා ඒත් උන්ට උන්ගෙ වැඩේ කරන් යන්න political leadership එකක් තිබ්බෙ නෑ.

    උන්ගෙ role එකත් එච්චර තමා, කුහක වේසිගෙ පුතාල ටික තමා කියන්නෙ "උන් නෙවී කලේ, අරයා කලේ, මෙයා කලේ" කියලා. role එක හරියට කලානම් එච්චර තමා.
    fonseka netnam karai pamkak. Fonseka enakan hema ekaama kare kotiyonta gahanawa kiyala A9 pare dige gihilla gahala fail unu eka. Fonsekata tamai oya tactics wenas karala initiative eka gatte.
    Mahindath kalin kare yuddeta karanna kiwwama passa gehuwa. Passe jvp+patalee set eken apu peer preassure eka nisa tamai antimata gahanna gatte. Okata hemogema adu wedi lesa contribution eka hamba unaa nisa mehema hari goda giya.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    අනුර විහින් මිනිස්සුන්ට එපා වෙන්න හදන්නෙ ඇයි?
    ලපයත් ෆෙල් කියලා පෙන්නනවා කවුද එකම විසඳුම ??