ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායිකර ශක්තිමත් කරවන බවත් එය සාදරයෙන් පිළිගන්නා වර්ධනයක් බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කරන්නේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.
VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනය
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් විසින් 2024 දෙසැම්බර් 16 වැනි දින නවදිල්ලියේ දී නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු – ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායි කර ශක්තිමත් කරවන බැවින් එය සාදරයෙන් පිළිගන්නා වර්ධනයකි.
එමෙන්ම කලාපීය බල ශක්ති සහ කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කරමින් ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (යිට්කා) (Economic and Technical Cooperation Agreement) සමඟින් ඉදිරියට යාම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ප්‍රශංසා කරමි.
https://elakiri.com/threads/ඉන්දියානු-පාවා-දීම.2142626/#post-30411781

![]()
AKD ඉන්දියාවෙ ගියාට පසුව කලින් ඉන්දියාව පහතට හෙළල කතා කරපු ඔවුන් දැන් ඉන්දියාවෙ ගුණ වයනවා..
කබරගොයා තලගොයා වෙලා..!
Modern politics වල තත්වය පැහැදිලියි..
එදා ජවිපෙ ඉන්දියානු ව්‍යාප්තවාදයට අවියෙන් පවා එරෙහි වුණා..
ඉන්දියානු ව්‍යාප්තවාදය හැදෑරීම මූලික පන්ති පහෙන් එකක්..
දේ ජ ව්යා විජය මැරුවෙ "ඉන්දියානු ඒජන්තයෙක් " යන දේශපාලන හේතුව පෙන්නලා..
ඒ සන්දර්භය වෙනස්..
සන්දර්භය වෙනස් නිසා නූතනයට ගැලපෙන්න ජවිපෙට සිදු වෙනවා..
ඉන්දියානු බලපෑම පොදු සාධකයක්..
යථාර්ථය පිළිගෙන වැඩ කරන්න වෙනවා..
ඉන්දියාව එක්ක චණ්ඩි පාට් එකෙන් වැඩ කරන්න දැන් කාටවත් බෑ..
නායකයො උපක්‍රමශීලී වෙන්න ඕන..
"අනෙක් දේශපාලන නායකයො ඉන්දියාව ඉස්සරහ දණ ගැහුවාය , අපි වෙනස් ය " කියන සින්දුව මොණරාගල පැත්තෙ දුප්පත් ගොවින්ට හෙට අනිද්දා ඒ පැත්තෙ නායකයො තව දුරටත් කියාවි..
ටී වි එකෙත් කියාවි..
බලමු ඉස්සරහට ECTA එකට මොකද කියන්නෙ කියලා..
ඔය ලමයාගේනම් ලේෆ්ට් නේද?