ට‍්‍රම්ප්ට මුහුණ දෙන්න අනුර සූදානම්.. බදු යුද්දය ජයගන්න කමිටුවක් වහා පත් කරයි…

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113

    ට‍්‍රම්ප්ට මුහුණ දෙන්න අනුර සූදානම්.. බදු යුද්දය ජයගන්න කමිටුවක් වහා පත් කරයි…

    April 3, 2025 at 12:12 pm | lanka C news
    ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

    මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද මෙම කමිටුවට පත් කර ඇත.

    ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරුදන් ද මෙම කමිටුව එක් කර තිබේ.

    https://lankacnews.com/ට්රම්ප්ට-මුහුණ-දෙන්න-අ/
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    කොහොමද 20%කට විතර බැස්ස ගත්තොත්.
    තොපිට හපාගෙන මැරෙන්නවත් පුකක් නැතුව යනවා නේ 😂
    ehema karaganna puluwan nam hodai. lapayata neweyi kela wenne meken lankawata.
    lapayata nam paksha aramudala thiyenawa. anith minissunta monawada thiyenne.
    lapaya kelawala gedara giyata passe apahu wena ekekta economy eka godadanna lesi wenne naha.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ""හැප්පිලා බලමු කියල කියන්න සහෝදරයා ඕකුන්ට බය වෙන්න එපා අපි ඉන්නවා ඔබ සමග,,, 😂😂😂"" .. අන්තිමට සිද්ධිය උනෙ
    රාජ්‍ය පාලනය බිඳ වට්ටන්න දැනගෙන හිටියට,
    රාජ්‍යයක් පාලනය කරන හැටි දැන නොසිටි එකේ විපාක අත්විඳිමින් සිටිනවා සහොදරයා ඔබලා☹️☹️,,කමක් නැ ඩැමෙජ් එක අඩුවෙන් ඉස්සරහට යන්න කියලා ප්‍රාත්තනා කරනවා.
    .
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113

    Country/Region Tariff*
    US Reciprocal Tariffs

    Sri Lanka
    88%
    44%


    https://www.ndtv.com/world-news/her...ffs-by-country-topping-list-at-50-are-8074907


    ලංකාව ඇමරිකාවෙන් ගේන ඒ්වට 88% බදු ගහනවා

    ඒ් අතින් බැලුවම ඇමරිකාව අඩුවෙන් ගහල තියෙන්නෙ
    Ehema ekak na neda bn? Api aduwen import karanne ekai awla. USA import walata tax mechcharai kiyala ekak nane
     
    • Like
    Reactions: nppcheguevara

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    Api usa walin import kranna ewata tax free method ekakata giyoth
    Ahh. Ehema karanna bane bn. USA walata witharak free wenne nane. Ehenan free trade agreement ekakata yanna one. Apita imports wadi karannath ba unge goods price wadine. Negotiate karanna witharai puluwan bn. No other option mt therena widiyata.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    Ahh. Ehema karanna bane bn. USA walata witharak free wenne nane. Ehenan free trade agreement ekakata yanna one. Apita imports wadi karannath ba unge goods price wadine. Negotiate karanna witharai puluwan bn. No other option my therena widiyata.

    Hmm
    . Vietnam and Bangladesh API wagema kelawena situation ekaka inne.

    Trinco USA denna tiyenne. Easy solution. Military base ekakata 🤗🤗
     
    • Haha
    Reactions: sandaru1rox

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    US import enna gaththa nm hodai bn. Aduma gane quality badu tikak wath ei
    මොනාද අමෙරිකාවෙන් import කරන්න තියෙන්නෙ? MAGA තොප්පි හදන්නෙත් චීනෙ