අනුර සහෝදරයට චන්දෙ නොදෙන්න හේතු ?

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඕව හොයන්ඩ මම මහන්සි වෙන්නෙ මොකටද. විජේදාසගෙ කක්කුස්සියට රිoගල ලක්ශ 25ක් ගත්ත කියල ප්‍රසිද්ධියෙ කීවෙ විජේදාස, ආයෙ මොනාද අනුරය ගැන කියන්ඩ තියෙන්නෙ..

    Ithin oyy salli gaththa kiyala uu pili gaththa. Meka eewage newe, eeta wada darunu ekak
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අම්මටසිරි එහෙම සීන් එකකුත් උනාතමයි... විජේදාස අභියෝග කලේ මෙයා හැංගිලා හිටියෙ... දැන් අර කැට හොල්ලන සීන් එකත් නැහැ නේද...? කොහෙන්ද සල්ලි...

    ඊබ්රහිම් නානත් පොඩි සම්මාදමක් දාලා කියන්නේ :baffled::baffled:

    :yes::yes: අනුරයගෙ හොරකෑම් එලිවෙලා ඉවරයි ,..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට අනුර කියපු ඒවා sure ද ?

    Anura kiyanna one na, adala institute wala reports walin balaganna puluwan ne..

    එයා එක කියලා නැනෙ..එයා කිවිවෙ පාඩු ලබන ආයතනයක් ලාබ ලබන තත්වෙට පත් කල නිසා සුදුසුයි කියලා නෙ....

    Ah.. ow.. e hethuwa witharak salakala sudusui kiyanna ba.

    දැන් උබලම නේද කියෝ කියෝ යන්නෙ වෙලාවකට 225ම එපා කියල, මොනාද බන් මේ හතර බීරි කතා.. ???? :confused::confused:

    Mama kawadada ehema kiwwe?:eek: uba hinen dakkada?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    දැන් අපි හැමෝම කැමති ගෝටාත් ඇවිල්ල මාස කීපයකින් පරණ සෙට් එකම දාල තම්බින්ට ප්ලේස් එක දීල වැඩේ දෙල් කරොත් අපි මෙහෙ එක එකාට මරා ගන්න එව්වා අපරාදේ වෙයි නේද? එහෙම වෙන්නේ නෑ කියල කියන එවුන් ට මොකක්ද තියෙන සහතිකේ ? එහෙම වෙයි කියල මම හිතුවේ අපිට මෙච්චර කලක් තියෙන අත්දැකීම් එක්ක..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් අපි හැමෝම කැමති ගෝටාත් ඇවිල්ල මාස කීපයකින් පරණ සෙට් එකම දාල තම්බින්ට ප්ලේස් එක දීල වැඩේ දෙල් කරොත් අපි මෙහෙ එක එකාට මරා ගන්න එව්වා අපරාදේ වෙයි නේද? එහෙම වෙන්නේ නෑ කියල කියන එවුන් ට මොකක්ද තියෙන සහතිකේ ? එහෙම වෙයි කියල මම හිතුවේ අපිට මෙච්චර කලක් තියෙන අත්දැකීම් එක්ක..

    සැකයි වගේ නම් තම්බි සපෝට් කරන අපේක්ශකයට දෙන්ඩයි තියෙන්නෙ,,එතකොට සැක කොරන්ඩ දෙයක් නැනෙ.. :dull::dull:
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    ඒ සුදුසුකම හොඳයි factory manager වගේ post එකකට :yes::yes::yes:

    machan factory manager kenekta sudusui kiyanne porage management part eka supiri kiyana eka ne..
    ithin ehema ekek newida janadipathi karanna one???:yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    machan factory manager kenekta sudusui kiyanne porage management part eka supiri kiyana eka ne..
    ithin ehema ekek newida janadipathi karanna one???:yes::yes::yes:

    පොඩි google search එකක් දාල KPI ටිකක් හොයාගනින් මචන්....

    Factory Manager ගෙයි ජනාධිපතිගෙයි වෙනස පොඩ්ඩක් හිතල බලපන්....ඔව් ඉතින් උඹල පිස්සෙක්ව ජනාධිපති කරාට පස්සේ මොන වෙනස්කම්ද
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Anura kiyanna one na, adala institute wala reports walin balaganna puluwan ne..

    මොනාද? මිග් යානාද ? මොරුද ? සුදු වැන් ද ?

    එහෙම නැත්නම් වරායේ කළුගල්ද ? ඇඹුල් තියල් ද ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,893
    17,117
    113
    Kottawa
    සැකයි වගේ නම් තම්බි සපෝට් කරන අපේක්ශකයට දෙන්ඩයි තියෙන්නෙ,,එතකොට සැක කොරන්ඩ දෙයක් නැනෙ.. :dull::dull:

    තෝ නම් මහා මෝඩ වේ$ක පුතෙක් 🤦🤦🤦
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,547
    6,030
    113
    ANura kiyanne.. pissek ne.. Negative porak.. Baila kiyawanna hondai.. wikalpa nah.. ohey kiyonawa.. parana adahas thiyana gon dial ekak..

    Anurata kohenda widesha sambandatha.. umbalata ona Cuba wage ratak hadanna da.. dan oya samajawaden patan gaththu china, russia ful dhanawadaya,.. podak nikan ekadipathi palanayak wage yanne..

    Aduma natharamey Nayak wath illa ganna puluwan , widesha sambandatha monada anura kumarata thiyenne..

    Campus wala inna gobba surangana talks dena un thama jvp eke inne..

    Habai Sajith ta wada Anura hondai.. Sajith kiyanne.. amu modayek.. Bandagarey thiyana salli walin Gewal hada hada.. ewalin . palli pansal hada hada.. inna thamai eka balanne..

    Yako apey rata ona . karmantha.. Export karnana puluwan mattamey karamnatha shala.. widesha winimaya gena projects,, ethakota thama.. rate thiyana tax eka adu karala.. janathawata shana denna puluwa.. labbe gini petti geyak dunnna kiyala .. ratak diyunu wenne nah..

    Mahindala cheenen naya aran, warayawal haduwa, tourist destination ( nelum Kuluna) , port cirty . Highways.. onna owai naya aran haduwe.. ekata sajith gobbaya naya aran.. lokua poojitha gammana hadanawa..

    APey ratata ona.. kelin wadakk karanna puluwan minihek.. misak.. dekata thunata wanenana ponnayo neme..
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    පාඩු ලබපු ආයනයක් ලාබ ලබන ත්ත්වෙට පත් කලා කියලා අනුව ජනාධිපති කරන්න සුදුසු නම්....අවුරුදු 30ක යුද්දෙ අවසන් කරන්න උදව් කල ගොටා ත් සුදුසුයි ජනාධිපති වෙන්න..නැද්ද මං අහන්නෙ..

    Gota sudusui wate inna horu tika nathnam. Gotawa issarahata daagena apahu parana demane karanna yanne. Janatha mudal kollakanna.

    Anura thamanta thibuna balayen karanna puluwan uparima wada karala pennala thiyanawa. Anith eka pora educated. Engineering degree ekak thiyanawa. Mama danna widihata parliament eke danata inna jvp anith manthreelath ehemai. Me wage minissu neweida rata palanaya karanna one?

    Rata mechchara dooshitha wela thiyeddi minissunta penne naththe ai kiyalai mata hithaganna bari. Janatha mudal walin amathila sapa wididdi samanya janathaawa train eke hirawela wadata gihin awith untama hure daanawa. Ethana awlak penne nadda. Amathita manthreeta konda namagena thamai chanda dayakayata inna wela thiyenne. Pradhana paksa deka rata palanaya karanathaak oka wenas karanna ba.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එතකොට අනුර සියඹලා ගෙනල්ලාම නැද්ද.......
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එතකොට අනුර සියඹලා ගෙනල්ලාම නැද්ද.......

    අනුර ගෙනාපු සියඹලා හම්බතොට කළුගලෙන් තලලා මාළු ඇඹුල් තියල් වලට දාලා.... :baffled: