. හිරිකොතට මේ පාර දාල තියෙන්නේ හුජ්ජ කොල්ලෝ ටිකක්ද බන් ? මොනවද මුන් මරු කියවන්නේ
ඕකුන්ට ඇත්තටම කියා ගන්ඩ දෙයක් නැනෙ බන් ඒකයි සීන් එක..පොන්න අගමැට්ට කොරපු කිසීම දෙයක් නැනෙ අවූරුදු 5ක් බලේ අරගෙනත්..
අපි පොන්න අගමැට්ටට කුණු හරපෙන්නෙ බන් බනින්නෙ, ඕකුන්ට නිකන් ඒව පිහියෙන් ඇන්න වගේ තමයි, දෙන්ඩ උත්තරත් නැති එකේ , කමෙන්ට් එකේ පාට ගැන කියල හරි එල්ලන්ඩ හදන්නෙ..










