මිතුර, ව්‍යාජ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඒකක් විදගන්න තැනක් දන්නව නම් කියපන්කො.අනුරගේ කතා හියුමන් බෙහෙවියර් වලින් ඇනලයිස් කරලා බැලුවොත් ....................


Noted. odd athi. Awrudu gaanakm hitiye opposition ne.ලපය ටිකක් බයවෙලා ඉන්නෙ
You tell all of these because he is short?Listen I get it we all want a better president. We deserve one after being treated like punching bags for so long. But I don’t want to crush your hopes. The truth is, it’s a harsh reality, and it might be bitter to hear.
I just want everyone to be ready for what’s coming because it’s not going to be pretty.
Our economy is in a nosedive, whether we like it or not. There’s no quick fix, so don’t expect major changes in Sri Lanka for at least 10 years. A president can only apply the brakes to slow things down. All we can do is buckle up and brace ourselves.
ඔකොටම කලින් ඌවගේ දෙතුන් ගුනයක් උස එකා පෙන්නපන්කොඅනුර ඌට වඩා දෙගුණයක් තුන් ගුණයක් උස උන්ව ඩොමිනේට් කරලා තමයි ජනාධිපති උනේ.
kochara ඩොමිනන්ට් wunath where are u 4m kiyala ahuwa gaama... hoook gawenawa eka nisa wedak naඅනුර සහෝදරයාගේ උස කීයද? උස අඩු නිසා ජාත්‍යන්තරය ඉස්සරහා ශ්‍රී ලංකාව හෑල්ලුවට ලක් වෙනවා අනිවාරයෙන්ම. අඩුම තරමේ ප්‍රසිඩන්ට් කෙනෙක්ගේ තියෙන ඩොමිනන්ට් ගතිය නැහැ. පුටිං කොට උනත් ඩොමිනන්ට් ගතියක් පේනවා. කොට අය පොඩි කාලේ ඉදං හැදෙන්නෙ උස අයට තමන්ට වඩා වැඩි බලයක් තියෙනවා කියන සබ්කොන්සශ් මයින්ඩ් එකෙන්. ඒ නිසා තමන්ගෙ බලය පෙන්නන්න මෝඩ තීරණ ගන්න පුළුවන්. උදාහරණයකට පුටිං. අනික තමා අනුර සහෝදරයා කියන දේවල් ගොඩක් බොරු. අනුරගේ කතා හියුමන් බෙහෙවියර් වලින් ඇනලයිස් කරලා බැලුවොත් එයාගේ තියෙන ලෝ කන්ෆිඩන්ස් එක හොදට පේනවා. අනික හොරු අල්ලනවයි කියන හුගක් තැන් වල අනුර ඉන්ටර්වියුවර් එක්ක තියෙන අයි කන්ටැක් එක නැති කරගන්නවා. ඒක මනුස්සයෙක් බොරු කියද්දී ඉබේ වෙන දෙයක්.

උඹ නම් ආස උස dominant පිරිමින්ට වගේ![]()
අපේක්ෂකයෝ බැලුවත් මන් හිතන්නේ මිටිම එකා අනුරඔකොටම කලින් ඌවගේ දෙතුන් ගුනයක් උස එකා පෙන්නපන්කො