අනුර සහෝදරයාගේ උස කීයද?

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අනුරගේ කතා හියුමන් බෙහෙවියර් වලින් ඇනලයිස් කරලා බැලුවොත් ....................
    මිතුර, ව්‍යාජ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඒකක් විදගන්න තැනක් දන්නව නම් කියපන්කො.
    ඒකෙක් දෙන්නෙක් ඉන්නව විදින්න... ලොකු උදව්වක්....:love::love:
     
    • Like
    Reactions: Honey Bunch

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    images
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    Listen I get it we all want a better president. We deserve one after being treated like punching bags for so long. But I don’t want to crush your hopes. The truth is, it’s a harsh reality, and it might be bitter to hear.

    I just want everyone to be ready for what’s coming because it’s not going to be pretty.

    Our economy is in a nosedive, whether we like it or not. There’s no quick fix, so don’t expect major changes in Sri Lanka for at least 10 years. A president can only apply the brakes to slow things down. All we can do is buckle up and brace ourselves.
    You tell all of these because he is short?
    Bro he is the fucking president. He is guarded by PSD and the best Commandos of the military. There's nothing more confident than that.
     

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    අනුර ඌට වඩා දෙගුණයක් තුන් ගුණයක් උස උන්ව ඩොමිනේට් කරලා තමයි ජනාධිපති උනේ.
    ඔකොටම කලින් ඌවගේ දෙතුන් ගුනයක් උස එකා පෙන්නපන්කො
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    පෙනුම බලලා මහරජාණනි කියලා අවුරුදු ගාණක් කොරගත්තේ 😂
     
    • Haha
    Reactions: Ryker

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    අනුර සහෝදරයාගේ උස කීයද? උස අඩු නිසා ජාත්‍යන්තරය ඉස්සරහා ශ්‍රී ලංකාව හෑල්ලුවට ලක් වෙනවා අනිවාරයෙන්ම. අඩුම තරමේ ප්‍රසිඩන්ට් කෙනෙක්ගේ තියෙන ඩොමිනන්ට් ගතිය නැහැ. පුටිං කොට උනත් ඩොමිනන්ට් ගතියක් පේනවා. කොට අය පොඩි කාලේ ඉදං හැදෙන්නෙ උස අයට තමන්ට වඩා වැඩි බලයක් තියෙනවා කියන සබ්කොන්සශ් මයින්ඩ් එකෙන්. ඒ නිසා තමන්ගෙ බලය පෙන්නන්න මෝඩ තීරණ ගන්න පුළුවන්. උදාහරණයකට පුටිං. අනික තමා අනුර සහෝදරයා කියන දේවල් ගොඩක් බොරු. අනුරගේ කතා හියුමන් බෙහෙවියර් වලින් ඇනලයිස් කරලා බැලුවොත් එයාගේ තියෙන ලෝ කන්ෆිඩන්ස් එක හොදට පේනවා. අනික හොරු අල්ලනවයි කියන හුගක් තැන් වල අනුර ඉන්ටර්වියුවර් එක්ක තියෙන අයි කන්ටැක් එක නැති කරගන්නවා. ඒක මනුස්සයෙක් බොරු කියද්දී ඉබේ වෙන දෙයක්.
    kochara ඩොමිනන්ට් wunath where are u 4m kiyala ahuwa gaama... hoook gawenawa eka nisa wedak na :rofl:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ඔකොටම කලින් ඌවගේ දෙතුන් ගුනයක් උස එකා පෙන්නපන්කො
    අපේක්ෂකයෝ බැලුවත් මන් හිතන්නේ මිටිම එකා අනුර
     
    Last edited: