අනුර සහෝදරයාට google වෙතින් උපහාරයක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    AKD.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,201
    54,981
    113
    Colombo
    මම මේ නිකමට අහන්නෙ අයියෙ ගූගල් එකෙන් නාකි මයිනට උපහාර දක්වන්නෙ කවදද ?

    ඒ වගේ ත්‍රස්තවාද යෙන් රට බේරගෙන චීනට විකුනපු සරමෙ හුජ්ජ යන ස්‍රේශ්ට නායකයෙකුට උපහාර දක්වන එක යුතුකමක් නෙ නේද ? :)
     
    ඒක දන්නේ නෑ.උඹ සැරටම කඩේ ගියා නේද මයිනට? උඹ අහල බලපන්කො.කඩේ ගිය thread ටිකත් ඕනනම් දවසට එක ගානේ බුම්ප් කරලා dennam
     
    • Haha
    Reactions: 2osama

    lilman

    Well-known member
  • May 10, 2009
    41,201
    54,981
    113
    Colombo
    ඒක දන්නේ නෑ.උඹ සැරටම කඩේ ගියා නේද මයිනට? උඹ අහල බලපන්කො.කඩේ ගිය thread ටිකත් ඕනනම් දවසට එක ගානේ බුම්ප් කරලා dennam

    ඒ කාලෙ කඩේ ගියාට ඔයා වගේ දැන් කඩේ යන්නෙ නෑනෙ අයියෙ. :)

    දැන් මීක් කියනව විතරයි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල

    ත්‍රි පෝල පෙසේ..... තෘ හන්ගල් සේදයි....​

    අදියරු කුන් නී... සේ... යාදෙයි.......​

    නා පොඩ පින්රල්.... යෙනි පටට්‍රැ යෙනිවයි​

    යරුඩ පෙසි කුලවෙයි......​

    අයියෝ සාමිනි යෙනුක වේනම්...... :lol: :lol: :lol: