අනුර සහ රනිල්ට ❤️

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    රනිල්ට කැමති අයට බූරු පුතාණෝට දෙන්නත් පුලුවන්. වෙනසක් නෑනෙ.

    බූරු පුතාණෝ කියන්නෙත් රනිල්ම තමයි
    453533081_509797898235116_6058313348924825627_n.jpg
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    රනිල් ට කැමති අය බූරුපුතාටත් කැමති. thats how UNP works.

    මේ රටේ මිනිස්සු ජාති දෙකක් ඉන්නවා - මොලේ ඇති අය (unp නොවන අය) සහ මොලේ නැති අය (unp)
    Mewa dakina kota hena bayak denenawa