ඡන්දය දෙන උන්ගෙන් කරන ඉල්ලිම
අපි දැන් එකතු විය යුතුය.
අනුරට අකමැතිම නම් රනිල්ට දීපන්
රනිල්ට අකමැති නම් අනුරට දීපන්
දෙයියන්ගේ නාමෙන් අර බූරු පුතානෝට නම් දෙන්ඩ එපා.
බූරු පුතානෝට චන්දෙ දෙන උන්ව කොහොම හරි රනිල්ට හරවා රට නැවුම් මාවතකට හැරවීමට දායකත්වය දක්වමු.
අපි යාලුවො වගේ ඉමු මචෝ.
ලැබෙන ඡන්ද ප්‍රතිපලය අපි සමගියෙන් සතුටින් භුක්ති විඳිමු.
DO U KNOW WHAT I MEAN ...