ඉස්සර මම ඔෆිස් එකේ ඉද්දි උන් ටයිම් ට්‍රැකින් සිස්ටම් එකක් ගෙනාව ඉතිං පැය අට හරියට ට්‍රැක් වෙන්න ඕන අපි ඒකට රෙන්න යන වෙලාවත් ඇඩ් කරල පැය අට හදන්න පුරුදු උනා ඒක මේ කතාවට අදාල නෑ හාල් මදි වෙන්න හේතු ටිකක් හොයාගන්නත් එපෑය
Karapu weda kiyanawa ewa hodai. Wrong side yana ekane aula. House rent karanawa owa mewa.matath hithagnda ba me post share krana unta track da kiyala.fb eke thappara ganaka video kallak allan maru kiyonawa. muge mulu programme ekama iye math baluwa. mata theruna widihta nan honda plan ekak athuwa wada karnda patan aran thiyenawa. kakulen adin nathuwa puluwanda barida kiyala awuruddak dekak yanakan balan inda thiyenne![]()
Broh, did you watch full speech?ammo kathawa atta, ape wal tation ballo dennata kanna denna minissu dennekta yana haal yanawa
බාගෙට අහන්න එපා බන්, ඔය කියන්නෙ ලන්කාවෙ හාල් අවශ්‍යතාවය ගනනය කරනකොට කන්න ගන්න, බියර් හදන්න ගන්න, සන්චාරකයින් ගනන වගේම සතුන්ට කෑම හදන්න ගන්න හාල් ප්‍රමානයත් ඇතුල් කරන්න ඕන කියලා. හරියට සම්පූර්න කතාව අහන්න
aththa adala nathi pora talk nan denawa thama. honda naraka dekama thiyenawaKarapu weda kiyanawa ewa hodai. Wrong side yana ekane aula. House rent karanawa owa mewa.
hitapu unta sapekshawa mun hondai.plan ekak thiyenawa kiyala theruna.kriyathmaka karaida dan na ithin.balan inda thama thiyenne. mage mathe ithin meka. honda ewa hondai kiynawa awl ewa awl kiynawaමිනිස්සුන්ට හොරෙන් ගෙවල් වල ඉන්න බල්ලෝ පූසෝ කඩේ ගිහින් හාල් ගෙනල්ල උයාගෙන කාල යකෝ . මිනිස්සු දන්නෙත් නෑ .මට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි.. ඕන ගොනෙක්ට තේරෙනව සැප්තැම්බර් 22න් පස්සෙ රටේ හාල් පරිභෝජනය අඩු වුනා කියල.. ගෙවල් වල බත ඉදුන්නෑ.. මිනිස්සු හෙන මූසල හැඟීමකින් බඩගින්නෙ බුදිය ගත්තේ.. තත්වෙ නොවැම්බර් වලින් පස්සෙ තවත් දරුණු වුනා.. මිනිස්සු කිරිබත් උයන්නවත් හාල් ගන්න එලියට ගියෙ නෑ, සැඩ සුලං හමන, අහස කඩාගෙන වැටෙන මූසල ගතිය නිසා.. එහෙම තියෙද්දිත් මූ කොහොමද මෙහම කට උල් කර කර පච කියන්නෙ පරිභෝජනය වැඩි වුනා කියල ?
මිනිස්සුන්ට හොරෙන් ගෙවල් වල ඉන්න බල්ලෝ පූසෝ කඩේ ගිහින් හාල් ගෙනල්ල උයාගෙන කාල යකෝ . මිනිස්සු දන්නෙත් නෑ .![]()
Broh did you add the full speech?Broh, did you watch full speech?![]()
ඒක තම්යි නේද??? මාර වැඩේ...තත්පර 5න් 5ට පච , මෝඩ කතා කියද්දී ඉතින් එහෙම කපන්න වෙන්ව .
ඇත්ත දකුන මොකාද කියලා හොයාගන්න පුලුවන් එකම ලොකු දෙයක්. පෙනිසිලිනුත් පුස් හැබැයි බැකිටිරියා මරලා ඕනා දේ කරලා දෙනවා.ළපටි උත්තර දෙද්දී ඒවා සාධාරනිකරනය කරන්න තරම් උබලගේ මොළ පුස් වුණේ කොහොමද?![]()
ඇයි බන් මගේ මුල් ළමාවිය සංවර්දනය වෙලා මදි වගේද?Ado etta kiypn uba montissori giye ne neda
සෝලෝ රයිඩ පවු. දැන් උට ගෙදරින් කන්න දෙන එකකුත් නෑ.![]()
කෑරිය අපිට උයන කන්න පුළුවන් එක නෙම් කියන්නේ මෙතන...
![]()